@srilanka00010: #SriLankaNews #Buddhism #සිංහලඅභිමානය #සිංහලබෞද්ධඋරුමය #අපේසංස්කෘතිය

🇱🇰 සිංහලයා 🇱🇰
🇱🇰 සිංහලයා 🇱🇰
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 10:05:17 GMT
206031
20641
495
1841

Music

Download

Comments

tvhy95
SPE :
ලියපු අයට දිර්ඝායුෂ ලැබෙන්නට දේව කරුණාව ලැබේවා
2026-10-22 11:51:12
1488
thilanka.thilanka959
Thilanka Thilanka :
ලියපු කෙනා හාමුදුරුනමක් නම්, කිසි ප්‍රස්නයක් නෑ,සිල්වත් හාමුදුරු කෙනෙකුට අනකලාට ප්‍රස්නයක්නෑ
2026-10-22 11:57:17
588
apdrkbosx6h
251503 :
බුදු ගුණ බලයෙන් මෙඑ කවිය ලියපු කෙනාවරැක දේව
2026-10-22 12:55:52
160
nirosha.sandamali971
Nirosha Sandamali :
එහෙනම් එයා මනුෂ්‍ය රූපයෙන් ආපුදෙවි කෙනෙක් වෙන්න ඇති . 🙏 කව්රුත් දන්නේ නෑ ලියපු කෙනා
2026-10-22 11:59:08
306
dixa.clothing.0
DIXA CLOTHING :
කවිය ලියපු කෙනාට සියලු දෙවියන් රකිත්වා 🙏
2026-10-22 13:07:17
170
hiru2046
hiru :
උඹම කියනවා නම් ලියපු කෙනා ජීවිතේට දැකලා නැති තරම් දක්ෂයි කියලා. එච්චර දක්ෂ ලියපු කෙනා ඕකෙන් ආරක්ෂා වෙන්න දන්න්නේ නෑ කියනවා නම් ඒක විහිළුවක්. ඔක අනිවාර්යයෙන් සංඝරත්තනය ලියපු එකක් බුහුන් වහන්සේගේ ගුණ වලට ඔය සියල්ලම යටත්. ❤️
2026-10-23 09:30:12
1
upulpraneeth
w.p.u.praneeth :
නූතන ජාතික වීරයෙක් ❤️❤️
2026-10-22 11:04:56
84
nuwan.prasantha
Nuwan Prasantha :
ඒක ඇහෙනකොට අපේ ආගම ගැන මාරම ආඩම්බරයක් එන්නෙ පිං එතුමට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෑ
2026-10-22 16:06:23
1
kumudine1
R.m.a.Rathnayake :
නැ නැ ඔයාට වැරදිලා සහොදරයා ඔක ගන පිහිට ලියලා තියේන්නේ
2026-10-22 14:38:27
4
dineshagunasekara
dineshagunasekara :
ලියපු කෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා
2026-10-22 13:48:28
39
..kavee94
කවි. kavee🥰 :
මෙි කවියෙන්ම මැද හරියෙදි ස්ව අාරක්ෂාව සපයලා තියෙන්නෙ. ලියපු කෙනාට අනතුරක් නෑ.
2026-10-22 12:15:25
38
___ruwan268
___ru_boy___ru ru :
ඉල්ලීම් කරලා බැරිවෙද්දි වෙන මොනවද කරන්නෙ 😍❤️
2026-10-22 16:08:51
2
dilipa.nuwan
Dilipa Nuwan :
සර් මේක ලිවුවෙත් සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි...ආඩම්බරයි
2026-10-22 15:16:33
3
sehasa58
roshel perera :
වස් කවිය ලියපු කෙනාට සියලු දෙවි රැකවරනයි❤️❤️🙏🙏🙏🙏🙏🙏
2026-10-22 12:50:37
25
pasodesol
Pasan Weerakoon :
AI එකක් නෙද
2026-10-22 14:59:11
1
thanuja.gunasingh
Thanuja Gunasinghe :
හැමෝටම කතා කරලා කියන්නෙ යකෝ අසාදාරනයට විරුද්ධව දඩුවම් කරන්න කියලනෙ... ලියපු උත්තමයට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏
2026-10-22 12:24:20
37
rashan5096
R..... :
උපුල්වන් දෙවියන්ට අනකිරීම් කොහොමවත් කරන්නබෑ මේවස්කවිය ලියපුකෙනා ලියලාතියන අරමුණ අනිවාඉෂ්ටවෙනවා උපුල්වන් දෙවියන්යුතුකම් පැහැරහරින්නෑ දේවින්දේ පිහිටයි💙
2026-10-22 13:21:42
21
aaaaq1910
🇱🇰සඳු @❤️රිකිල්ලගස්කඩ..@🇯🇴 :
අන්තත් බුදුගුණ බලයෙන් ලියපු කෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-22 12:57:39
10
kanchana3586
kanchana :
අපේ හාමුදුරුවෝ රැකදේවා🙏
2026-10-22 12:26:09
34
apdrkbosx6h
251503 :
ඔහුට දීර්ග ආයුෂ ලැබේවා
2026-10-22 12:53:46
19
dinuka.2009
༺ 𝘿𝙄𝙉𝙐𝙆𝘼 ༻ :
මා කරපු යම් කිසි පින් බලයක් ඇත්නම් ලියපු කෙනා ආරක්ෂා වේවා...!
2026-10-22 14:18:24
6
dilrukshi_630
dil_630 :
අනේ... බං වැරදි කරපු උන්ට එච්චර බයක් දැනිල ද මාස 3 තීරණය කලේ අනුරද... වස් කවි හදල නෙවෙයි... මුන් රට පාලනය කරන්න ගත්තු දවසෙ ඉදන් වස් වැදිල තියෙන්නෙ
2026-10-22 11:33:55
107
dammi7969
Dammi :
වස්කවියට බලය නැත.සොබාදහම ඉහලින්ම.
2026-10-22 11:42:44
197
harshamilan1
Milan boy 👑️ :
වැඩෙ බලමුකො ලියපු එකාද වැරදි කරපු එකාද යනෙ කියල
2026-10-22 11:02:09
188
user3404312946669
user3404312946669 :
දේව හාස්කමකින් දෙවියනේ ඔබ වහන්සේලාගේ පිහිට ලැබී කවිය ලියූ මහා කිවිදු රකිත්වා
2026-10-22 15:01:28
25
To see more videos from user @srilanka00010, please go to the Tikwm homepage.

Other Videos


About