Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@doctor.muneer01: පියයුරු පිළිකාව කලින් හඳුනාගන්නේ කොහොමද? 🎀 පියයුරු පිළිකාව කියන්නේ කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකාවක්. හැබැයි කලින් හඳුනාගත්තොත් treatment එක සාර්ථක වෙන්න තියෙන chance එක වැඩියි. බලන්න ඕනේ වෙනස්කම්: ✅ පියයුරේ හෝ කිහිල්ලේ අලුත් ගැටිත්තක් ✅ පියයුරේ හැඩය / ප්රමාණය වෙනස් වීම ✅ හම ඇතුළට ඇදීම / dimpling ✅ nipple එකේ හැඩය වෙනස් වීම ✅ nipple එකෙන් ලේ මිශ්ර discharge ✅ skin changes හැබැයි මුල් අවධියේ කිසිම ලක්ෂණයක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා තමන්ගේ පියයුරු ගැන regular awareness එකක් තියාගන්න. වෙනසක් දැක්කොත් delay නොකර doctor කෙනෙක් හම්බෙන්න. ගැටිත්තක් තිබුණා කියලා හැම වෙලාවෙම cancer නෙවෙයි — ඒත් ඒක check කරගන්න එක වැදගත්. 💾 මේක save කරගන්න 📤 ඔබට ආදරණීය කාන්තාවකට share කරන්න 🎀 Early detection matters. #breastcancer #cancerprevention #sinhalahealthtips #healthtips
doctor.muneer01
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 11:39:13 GMT
3957
124
2
10
Music
Download
No Watermark .mp4 (
3.02MB
)
No Watermark(HD) .mp4 (
3.02MB
)
Watermark .mp4 (
6.11MB
)
Music .mp3
Comments
madushani :
2026-10-22 15:00:35
0
laksha SL🇱🇰 ✈️🌍💖UAE🇦🇪💝 :
d
2026-10-22 11:51:23
0
To see more videos from user @doctor.muneer01, please go to the Tikwm homepage.
Other Videos
#joaoappolinario #appolinarioclipfy #clipfyleague @João Appolinário
#السعودية #اكسبلورexplore #دام_عزك_ياوطن #محمد_بن_سلمان #foryou
Cette année n’a pas été facile. Il y a eu des moments de doute, des épreuves que je n’avais pas prévues et des jours où les choses ne se sont pas passées comme je l’espérais. Mais malgré tout, Allah m’a donné la force de continuer, la patience d’avancer et des bienfaits que je ne dois jamais oublier. J’ai compris que la gratitude ne consiste pas seulement à remercier Allah lorsque tout va bien, mais aussi à garder la foi lorsque le chemin devient difficile. Je ne possède peut-être pas tout ce que je souhaite, mais je remercie Allah pour tout ce qu’Il m’a accordé, pour les leçons que j’ai apprises et pour chaque nouvelle journée. Quelles que soient les épreuves de cette vie, je veux garder un cœur reconnaissant, une foi sincère et toujours cette parole sur mes lèvres : Alhamdoulillah pour tout. 🤲🏽🖤
With just a single photo, 🥪you can create this fun dance video—🍎perfect for posting on TikTok and joining trending challenges. Tutorial AI Idol Dance Clone 🌩️+ Expression Copy!This video is made by CapCut Video .Check out free access to this model on CapCut.🪵🤪Copy the video link, open CapCut and paste it to make the same video with one click. #trend #fyp #capcut #capcutpioneer #capcutnow
#اغاني_عراقيه #تصويري_احترافي_الاجواء👌🏻🕊😴 #تصويري📸 #تصاميم_فيديوهات🎵🎤🎬 #تصميمي
Tiger Halloween makeup lookkk!!! We’re back at it baby👀 #fyp #halloween #halloweenmakeup #tiger #tigermakeup
About
Robot
API
Legal
Privacy Policy