@oshamo92: #943013818

О ШАМО БОЙЦОВЫЕ КУРИ ПЕТУХИ
О ШАМО БОЙЦОВЫЕ КУРИ ПЕТУХИ
Open In TikTok:
Region: UZ
Thursday 22 October 2026 11:46:25 GMT
216
20
2
0

Music

Download

Comments

ali.07.04.82
Ali.07.04.82 :
👍👍👍 Мошоллох.Пулуниям айтипкуйилар
2026-10-22 15:31:00
1
user5968463452888
Erkin :
👍👍👍
2026-10-22 15:33:40
1
To see more videos from user @oshamo92, please go to the Tikwm homepage.

Other Videos

කලින් මැච් එකේ ටීම් එක අමාරුවේ වැටිලා හිටපු වෙලාවේ විකට් එකට ඇවිත් පවන් එක්ක හොද පාට්නර්ශිප් එකක් දාලා ලකුණු 60ක් රැස් කරනවා. කොච්චර හොඳට ශ්‍රී ලංකා ඉනිම ගොඩගත්තත් ජනිත්ට එදා ඒ ගොඩගත්ත මැච් එක අන්තිම වෙනකල් ඉදලා ඉවර කරන්න බැරි වුනා. ඒ ගැන ජනිත් සෑහෙන දුක් වුනා. මැච් එකෙන් පස්සේ තිබුන මාධ්‍ය සාකච්ඡාවටත් ඇවිත් පරාජයේ වගකීම තමන් භාර ගන්න තරම් ඔහු නිහතමානි වුනා. අද එදා වුනු වැරැද්ද නොවෙන්න ජනිත් වගබලා ගත්තා. ලකුණු 430ක් සාර්ථකව හඹාගෙන යමින් ශ්‍රී ලාංකීය එක්දින ක්‍රිකට් වංශකතාවේ එතෙක් මෙතෙක් වාර්තා වූ හොඳම හඹායාම සාර්ථක කරගන්න අවසානයේ අලංකාර හයේ පහරකින්ම තරගය අවසන් කරමින් ජනිත් ලියනගේ ලකුණු 61කින් නොදැවී දායක වෙනවා. LPL එකේ ලකුණු ගහලා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ආපු ජනිත්ට මෙවර විස්සයි විස්ස තරගාවලියේ අවස්ථාවක් නොලැබීම ඔහුව සංචිතයෙන් ඉවත් කරලා තිබුනා. හැබැයි අද ජනිත් දියත්කල මේ ඉනිම ඊටත් කදිම පිළිතුරක් සැපයිවා. ජනිත් මේ අගනා අර්ධ ශතක ඉනිම රැස් කරන්න වැය කලේ පන්දු 27ක් විතරයි. හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 3ක් එක්ක 225.92ක ඉහලම ස්ට්‍රයික් රේට් එකක් අද ජනිත්ගේ මේ ඉනිමේ තිබුනා. ජනිත් ඩොට් බෝල ගහනවා වැඩියි. ජනිත්ට හරියන්නේ එක්දින විතරයි කියන අයට මේ ඉනිමෙන් ජනිත් ලොකු දෙයක් කියනවා. ජනිත් ලියනගේ කන්ඩායමට ආවේ අංක හතරේ පිතිකරුවෙක් ලෙස ලකුණු ගහලා. හැබැයි ඔහුට ජාතික කන්ඩායමේ අංක හයට යන්න වුනා. හැබැයි තැන අලුත් කියලා නිකන් අතහැරියේ නැ.. ඔහු ඒ තැනට හුරු වුනා. දවසින් දවස ඉගෙන ගත්තා. දවසින් දවස සාර්ථක වුනා. කාලයක් තිස්සේ අපිට තිබුන ලොකුම අඩුවක් පුරවලා ජනිත් ලියනගේ අද ශ්‍රී ලංකා කන්ඩායමේ අංක හය පිතිකරුවා විදිහට අමරණීය සේවයක් ඉටු කරනවා ❤️ ✍️ | Rishie Bro - copied  #janithliyanage #slvseng #imashxeditz

About