@shakindi.anjana: ජපානේ ඉදලා දිව්‍යලෝකෙට හූවේ දුරලු 🤣🤣💔🥲#tiktok #joke

Anju💛🥀✨
Anju💛🥀✨
Open In TikTok:
Region: JP
Thursday 22 October 2026 12:38:17 GMT
54127
2718
235
1286

Music

Download

Comments

hiruwa7
Hirushan 🇯🇵 :
අපායට හූවේ දුර🤭
2026-10-23 13:28:07
0
malkinilakshi00
𝙼 𝚎 𝚕 𝚘 𝚗 ♡︎🇯🇵 :
🙂 ලංකාවේ ඉද්දි හොදට ඉදපු මං ඔය කියන ජපන් රටට ඇවිත් වෙච්ච දෙයක් 🤧 දැං පාන්දර 3.30 😂 වර්ග දෙකෙන් මේස් දෙකක් දාන් වැඩ ඇරිලා යන ගමන්
2026-10-22 18:32:06
64
pandybaba1
🇯🇵❤️🇱🇰Panda beby🐼🇯🇵🇱🇰 :
ජපන් ඉදලම මෙක බැලුවාම මෙහෙ හූහූ කිව්වොත් අනිත් පැත්තෙ ජප්පා පොලිස්සියට කතා කරනවා [Tears of joy][Tears of joy]
2026-10-22 19:30:05
39
mahedilee416
🇱🇰❤️ ...Maheeee😘 🎌 :
හූවෙ දුරද නම් දන්නෙ නෑ.... හැබැයි හූ කියුවොත් දිව්‍යලෝකෙට කෙසේවෙතත් පොලීසියට නම් යන්න හැකී 😅😅
2026-10-23 02:22:04
12
thuuy883
🧿♡ 𝓣𝓱𝓪𝓻𝓾 ♡🪬 :
ජපාමේ ඉන්නෙ අය මේක දැක්කම 😂.
2026-10-22 18:09:46
13
janith.sanjula
janith sanjula 🌱🍁 🧿🪬🇯🇵 :
දෙයියන්ට ඇහෙන්න හූ කියන්න බෑ පොලිසියෙන් අල්ලන් යනව 😂🥲
2026-10-23 00:48:01
12
shyaman_13
Shyaman X :
වැඩ කරන ගමන් මේක බලන මම 🥹 ඔව් හූවෙ දුර 😂
2026-10-22 20:33:42
8
dhananka007
dhnk11.11 :
මොන ලෝකෙත් එපා වෙනව කාලයක් ඉද්දි ඒකයි මනුස්සයන්ගෙ හැටි
2026-10-22 15:52:17
6
mr_madu_a
මදු | MADU | マドゥ :
හූ තිව්වම පාට පාට ලයිට් දාගෙන කාර් දෙකක් ඇවිල්ලා දාගෙන ගියා 😅😅
2026-10-23 03:26:07
2
fasrath
𝔉𝔞𝔰𝔯𝔞𝔱𝔥 🇯🇵 :
habibi come to Japan 🇯🇵😂😂
2026-10-23 03:16:28
3
__hashini_
橋🎀🤍 :
ජපානේ බස් එකේ යන ගමන් මේක බලන මම😂
2026-10-23 10:13:35
0
chathu_theekzhana
チャトゥー theekshana 🤍🇯🇵 :
ජපන් ඉන්න මම මේක බලනකොට 🙂 හූවෙ දොර පේනෝ ඇවිල්ල බලන්නකො 😞
2026-10-23 02:11:23
0
kyotokns
Sang @karn :
Ammo
2026-10-23 00:20:33
0
_isuru_dilan_
ISURU DILAN 🇱🇰🇯🇵 :
😁
2026-10-22 23:54:18
0
senani381
senani :
2026-10-23 00:59:04
0
shenon_123
•シェノン“🇱🇰🇯🇵 :
Harima lagai 😂
2026-10-23 04:55:18
0
r.seneshka
Senesh Fitness 😈 :
2026-10-22 20:24:22
1
jayd00605
🐲KOKURYŪ🐉(黒龍) :
2026-10-22 23:47:53
0
tharu89536
タル 💚🌸🇯🇵 :
e gena kiyl wedak ne🥹💔
2026-10-22 21:52:58
1
ridar707
Adithya daniel :
හූවෙ දුර තමා
2026-10-23 01:04:29
0
saubagya_
Sau_bagya🇱🇰🇯🇵 :
Aneeee 😭
2026-10-22 20:56:02
1
dushan.hirimuthugo
Dushan ヒリムトゥゴダ🇯🇵 :
එක හූවයි පොලීසිය එහා පැත්තෙ 😂😅
2026-10-23 00:16:50
0
ammarjr429
Ammar nazeer :
Ennepa 😂
2026-10-23 04:52:11
0
pasidumalshan5
maルシャン 🇱🇰 :
හූවේ දුර 😅
2026-10-23 04:49:20
0
ravio6z
Ravi o6-Z :
අම්මෝ ආපු උන්ගෙන් ඇහුවම කියනව 😂
2026-10-22 21:52:12
3
To see more videos from user @shakindi.anjana, please go to the Tikwm homepage.

Other Videos


About