@fernando_sanjana: සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැක.. 🍃❤️ #ove #vibes #fyp #trending #creatorsearchinsights

SanjanaFernando
SanjanaFernando
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 13:45:18 GMT
107735
14201
236
215

Music

Download

Comments

brownyse8
BrownySE🤎👑❤️ :
poplar gas mathak una
2026-10-25 04:40:42
1
hrkaweesha
H.R.kaweesha jayasinghe :
මැයි මාර ප්‍රසංගය ❤️❤️...
2026-10-24 01:52:29
1
a.m.e.l.i.y.a07
fathi --- zazna ❤️ :
සමිධ 🥺❤️
2026-10-24 07:45:05
1
sandunfonseka223
Sandun fonseka :
අවසානයේ සමිධ අතුල සිරි බදුල්ල ඉස්පිරිතාලෙදි මිය ගියා🥺❤️‍🩹
2026-10-23 10:18:16
204
sudu_bole1219
Sha_Lu_Sha 🦋 :
හැමදාමත් මල් පිපුණු ඒ ඈත ගස දුක දන්නවැතී.. ♥️
2026-10-23 07:19:55
85
oshigirl065
Oshi🐼♥️ :
දවස් නෙමෙයි ඒවා බෙහෙත්🥺🤍
2026-10-23 10:16:27
42
deunisithara2004
deuni ❤️😋 :
සංචරනිට මග හැරුනේ මේ ලෝකේ එයාට වැඩියෙන්ම ආදරේ කරපු ආදරනීයම මනුස්සයා.එයාට එක දවස ක් ඒ ආදරේ විදින්න වාසනාව නැති උනා 🥹🤧
2026-10-24 13:06:02
11
samashigamage
Saaaaaamm :
ඇත්තටම සංචරනි මේක දන්නෙ නැතුව ඇති තවම 🥹
2026-10-23 18:25:21
14
ishu.travel
ishu travel :
ඒ ගස්ම තමා මේ ඔක්කොම මල් තියෙන කාලෙට මාරම ලස්සනයි 😌❤️‍🩹
2026-10-23 02:25:48
30
__z__a__r__a_
Nimsara Dissanayaka 🦋✨ :
මනුස්සයෙක්ට පුළුවන්ද ඒ තරම් ආදරේ කරන්න... ඔව්... මම ඒක මගෙන්ම දැක්කා.. 🥹❤️......... (මම හිතන්නේ video එකයි මගේ photo එකයි දෙකම එකම ගහ)
2026-10-23 15:33:44
20
methumi53
~Methuuu~ :
ඇත්තටම ඒක දුක හිතෙන කතාවක්😔
2026-10-24 01:09:06
9
chethi5524
Chethi_♡ :
මැයි මාර ප්‍රසංගය🏵️අවසානය එච්චර දුක්බර වෙයි කියලා කියටවත් නොහිතපු පොතක් ❤️✨
2026-10-23 23:01:06
7
mathakapage
M A T H A K A :
මොන පාරද අනේ මේ 🥺♥️
2026-10-23 03:45:55
12
kavee_bue
Ex Kavee ✅ :
මනුස්සයෙක්ට පුලුවන් ද එච්චරටම ආදරේ කරන්න...🥺❤️
2026-10-24 05:50:37
5
pavani9721
𝗣𝗮𝘃𝗶 🧸🍒" :
ඇත්තටම එක අවසාන හරිම දුක පිරුනු කතාවක් .සංචරනිට කවදාවත් දැනගන්න ලැබෙන එකක් නෑ සමීධ එයා වෙනුවෙන් කොච්චරනම් බලන් හිටියද යන්න .🙂❤️‍🩹❕
2026-10-24 02:19:13
6
heyy_its_adhee
M 🐰" :
මැයි මාර ප්‍රසංගය ❤️
2026-10-23 09:05:31
10
nayanapredeep19
Nayanapredeep :
ඒ ගහද මේ
2026-10-24 06:57:40
7
ss.wijesekara
~Ss💗✨ :
කවදාවත් අමතක වෙන්නේ නැති කතාවක් ඔයා පුංචි මැයි මාර ළමයෝ🥹🫶💗
2026-10-23 18:36:18
6
elinan124
elinan124 :
මම මේක දැක්කා සිරිපාදෙ යද්දි මටත් ඔය ටික මැවි මැවි ඇහුනා එතනදි 🌸
2026-10-23 05:56:00
7
niwaaru
Niwa Aru :
මැයි මාර ප්‍රසංගය ❤️❤️
2026-10-24 18:26:53
1
heshari1234
~ Azalea ~ :
me nuwaraeliyada
2026-10-25 03:22:21
1
user9406272099771
suman :
hatton
2026-10-24 07:41:29
1
nehliiii37
𝕜𝕒𝕧𝕖𝕖....💗🌸🧿🖇️✨ :
2026-10-23 19:44:51
2
sha.nyy24
🩶. :
🥹
2026-10-24 18:54:34
1
To see more videos from user @fernando_sanjana, please go to the Tikwm homepage.

Other Videos


About