Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@unimentozz: හුළගක් අවාම ඉගිල්ලෙන්න හදන කුඩයක් තියෙන යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා 😂💔 ඔයාලගෙත් ඒ යාලුවාව mention කරන්න 😂🤌 #viral #fyp #funny #uni
අඩෝ wait
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 14:07:33 GMT
106133
5928
140
415
Music
Download
No Watermark .mp4 (
1.79MB
)
No Watermark(HD) .mp4 (
1.79MB
)
Watermark .mp4 (
1.79MB
)
Music .mp3
Comments
chanuki..... ❤️ :
😂 ඉස්කොලෙ ගිහින් එද්දි අපේ නංගි ඉස්සර වේලා යනවා 😂 මං පිටි පස්සෙන් එනවා. එයාගෙ කුඩේ ඔහොම උනා මට හිනා ගියා. 😒 විනාඩියක් ගියෙ නැහැ 😂 මගෙ කුඩේත් එහෙම උනා 😒
2026-10-23 02:05:49
58
shanu :
දවසක් යාලුවයි මායි ශොපින් කරන්න ගියා කෝම හරි පයින් ගියේ අපි දෙන්නා කුඩයක් ඉහලන් කිචි කිචි ගගා අපි ඉතින් හිනවෙවී අනුන්ගෙ එක්කට හිනා වෙවී ගියේ ඉතින් උඩ බලන් යන්නෑනෙ කොහොම හරි ගහක් යටින් යද්දි වෙනසක් දැනුනත් අපි ගනන් ගත්තෙ නැ ගහ හෙවනයිනෙ ටික්කින් ගහේ හෙවන ඉවර වෙද්දි අවුව දැන් කුඩේ හින්දා අවුව එන්න නැනෙ ඒත් දැන් එනවා ඒ අස්සෙ මිනිස්සුත් හිනා වෙනවාපි බලද්දි කුඩේ උඩ කෑල්ල බිම්මලක් වගේ තවත් යනවා ඈතට ඒක ගන්න බැරි උනා ඉතින් ලැජ්ජාවෙ බැ අම්මත් හොදටම බැන්නා සිහියක් නැ කියලා 🙂
2026-10-23 03:46:08
6
shayami thamasha :
දවසක් පාමංකඩ හන්දියේදී වැස්සට යනකොටම පාර මැදදී කුඩේ ඔහොම ගියා. මටත් හීනා තමයි ගියේ ඔහොම
2026-10-22 16:57:21
17
Lovindu :
she is so pretty
2026-10-22 17:38:56
30
Dinu Girl ❤️ :
ලැජ්ජාව වහගන්න හිනා වෙනවා වෙන මොනවා කරන්නද මටත් ඔහොම වෙලා තියෙනව ස්කෝලෙ යනකාලේ..😂කවුරුත් දැක්කෙ නෑ කියලා හිත හදන් යනවා..😂
2026-10-23 04:14:02
2
𝑳 𝒖 𝒗 𝒊 𝒂 🦋 :
Ane e akke hari shooi🥹
2026-10-23 00:28:10
3
Roshi ♡ :
🥹me to .
2026-10-23 01:16:59
0
sahrhhrr ... :
aiyoo matath wenawa town eka mada 😅
2026-10-23 01:00:05
5
Nuweena :
Hari lassnai very good 🥲👍🏻
2026-10-22 14:17:12
1
♡𝚊𝚗𝚞 ͩ✈︎♡💋 :
Matanam oyawage welawata lajjawata wada wenama athal ekak thiyenne [Tears of joy] dawasak mage kudeth ohoma wela gedarata enakal wassata themi themi kude wathura purawagena gedara ave [Tears of joy][Tears of joy]
2026-10-22 17:13:03
0
Solo Sri Lanka :
Mage wge 😂
2026-10-23 02:11:13
0
Chathura Dananjaya :
2026-10-23 03:58:05
0
Minethma Nethkini 🎤💃👩🏫🧠 :
Hayyoo deyyane 😂😂 lajjai Appa pare ynnath oyge kude ihalagena 😢😅
2026-10-22 14:25:08
0
panchi_desilz :
Ammo
2026-10-22 19:46:56
0
K A W E E 💋 :
😂Mge kude
2026-10-22 16:53:14
0
Kavi tasty cake :
matath oy wade wela thiye...😁
2026-10-22 16:38:23
1
Oshi :
2026-10-22 16:42:45
0
Kushi_ 🦕 :
Me 😂
2026-10-22 18:01:44
0
her :
madumii😂👍
2026-10-22 17:00:44
0
Hasini jk 🇱🇰 :
ඔය ලබ්බෙ කුඩ හින්දා චාටර් වෙලා තියනවා ඇති වෙන්ට 😒😒
2026-10-22 17:06:28
1
Ruwanthi :
😁mage kudeth ehemai
2026-10-23 03:00:57
0
Fa1ry._hazel 💌🌀" :
@K :) 🦋💕නනන නනා නා...😂❤️
2026-10-23 04:10:21
1
𝐼𝓇𝓊 🎀! :
@Thushani Amarasiri blpn😒😂
2026-10-23 04:12:30
1
S"💜 :
@Sama!🌵 😂
2026-10-23 01:39:26
1
Veru 🎀 :
@D👽🤐
2026-10-23 04:02:47
0
To see more videos from user @unimentozz, please go to the Tikwm homepage.
Other Videos
#قلنا_نحصل_التريند_الجديد💜✨#اكسبلورexplore
tersesat dipulau yg hilang😩 #playtogethervng #playtogether #fypシ #gameplay #island
Đêm nay là đêm cuối ....🧡
#hatapharhealthacre đón khách Nhật
🫵🫵 #shuhei #shuheihisagi #bleach #cosplay #fyp
☝🏻…#fypppppp
About
Robot
API
Legal
Privacy Policy