@unlock.official5: ලබන ආත්මෙදිත් , එකට ඉමු කියලා කිව්වා ! මතකයිද , හිතපු නැති විදියට නොහිතපු අවසානයක් එක්ක දුක් කන්දක් හිතේ තියාගෙන මම මෙහෙම කියන්නම්. ඉස්සර මමත් ලස්සන හැගීම් වලින් පිරුණ සීමාවක් නැතුව ආදරේ පුරෝගෙන හිටපු මනුස්සයෙක් . ඒත් අද කිසිම හැගීමක් නැතුව හුස්ම අරගෙන ජීවත් උනත් පණ නැති මළමිනියක් වගේ දවස ගත කරන කෙනෙක් . ආදරේ ! මනුස්සයෙක්ට ජීවත් වෙන්න තව බලාපොරොත්තුවක් අරන් එන තවත් කෙනෙක්ට ජීවිතෙත් එපා කරවන ලස්සන හැගීමක් ඒක. ඒත් ඒ හැගීම තදින්ම මනුස්සයෙක්ට දෙන්නත් , තවත් මනුස්සයෙක්ට ලබන්නත් පුලුවන් වෙන්නේ එක වතාවක් විතරයි. • මන් හිතන්නේ ආයෙත් මට කාටවත් ආදරයක් දෙන්න බැරිවෙයි. මොකද , මම මනුස්සයෙක්ට මගේ උපරිමෙන් ඒ ආදරේ දුන්නා. ඔව් ඒ මනුස්සයට ඒ ආදරේ දැනුනද , නැත්නම් දැනගෙනත් මගෑරියද කියන්න මම දන්නෙ නෑ , නොසෑහෙන්න රිදුනා , මැරෙන්න තරම් දුකක් හිතේ තද කරගෙන පිටින් හිනා වෙලා හිටියා . දවස ගානේ ඇස් වල කදුලු පුරෝගෙන ඇඩුවා. • ඔව් , අපරාදේ ඒ ආදරේ ! 💔" තවත් දැන දැනම ඔයා ලග පෑගෙන්න තරම් මගේ හිතට හයියක් නෑ , මට ආදරේ ගැන කිසිම හැගීමක් දැන් නෑ... ඒ උනත් අමාරුවෙන් හරි මේ ප්රශ්න වලට මූන දෙන්න වෙනවා , මට කවුරුවත් හිටියේ නෑ , ඔයා කියලා විතරයි මට හිටියේ... අන්තිමේදී . ඔයාම මාව ආයෙත් නැගිටින්න බැරි තරමට මට මාවත් නැති කරලා යන්න ගියා ! 💔" නොකරපු වැරදි කිය කියා . මගහැරපු එක ඇරෙන්න , මම මනුස්සයෙක් විදියට විදින දුක ගැන අනුකම්පාවක් වත් කලානම් ඔයාට කියන්න තිබුණා , 💔" මේ තරම් මාව නොමරා මරන්න තරම් මම මොකක්ද ඔයාට කරපු වැරැද්ද ? පණ වගේ කරපු ආදරේද මම ! මම ඈත් වෙන්නෙත් ආදරෙන් මිස , ඔයා එක්ක කිසිම තරහකින් නෙවෙයි ! මට කවුරුවත් නෑ දැන් , ඉස්සරහට කොහොම ජීවත් වෙන්නද මොනවා කරන්නද කියලා මම මගෙන්ම ප්රශ්න කලා ! 😖. මම හිතන් හිටපු විදිය වැරදී කියලා හිත කිව්වත් ඒක පිලිගන්න මම කැමති උනෙ නෑ , ඔයාට මම නැතුව ඉන්න පුලුවන් , ඔයා සතුටින් ගානක් නැතුව දවස් ගෙවද්දි ප්රශ්න පිරිච්ච ලෝකෙක මම අතරමං වෙලයි හිටියේ 💔. ආයෙත් මට නොලැබෙන ඔයාව මට පාරකදිවත් හම්බවෙන්න සිද්ද වෙන්නෙපා ! මම නැතුව ඉන්න බැරි උන ඔයා එහෙම දකින්න තරම් මේ හිතට හයියක් දැන් නෑ ! සතුටින් පරිස්සමින් ඉන්න , ඔයා නැති උනත් මගේ හිතේ ආදරේ අඩු වෙන එකක් නෑ ! 💔" #sad #trending #tiktok #foryou #unlock_offcial
𝐔 𝐍 𝐥 𝐎 𝐂 𝐊 🌀"
Region: LK
Thursday 22 October 2026 15:04:33 GMT
Music
Download
Comments
Chamika Piyumal :
මනුස්සයෙක්ට පුලුවන් කෙනෙක්ගෙ ජිවිතයක් දිව්යලොකේ දොරවල් ඇරිය වගෙ ලස්සන කරන්නත්, මිහිපිට අපායක් කරන්නත් ..
තේරීම අප සතුයි 🙂
2026-10-26 02:31:50
0
Nethmi Hansika 🥹💗🌼 :
මෙයයි Bethlehem kutumba unit එකෙයි ඉන්න කෙනයි එක වගේ 🥹❤️
2026-10-23 11:31:59
12
V!sHyyy'' 🎀🪄! :
caption ek dnnkooh 🥹🫀🫶🏻!
2026-10-24 08:32:47
2
HI __RU ❤️🍃 :
කොල්ලොන්ට් එපා.වෙන්නෙ පල වෙනි ආදරය නෙවෙයි කොල්ලා.දාලා ගියපු ආදරයට ගොඩක් ඇබ්බැහි උනහම එ ඇබැහි විම නතර කරහම 🙂
2026-10-24 20:42:43
1
𝐍 : 🦕 ´´ :
" සැනසිමක් වෙයි කියලා හිතපු මිනිස්සු තමයි නින්ද පවා නැති කරලා ගියේ " 🥹💔
2026-10-22 15:48:25
13
samindra :
real nostalgia 🌹
2026-10-24 02:55:28
1
🇱🇰Noti Noti japn🇯🇵 :
unlock 🤍
2026-10-24 13:35:16
1
sana 🤍! :
අවසානෙදි මට " ආදරේ " දෙන්නත් බෑ. 🤍!
( මොකද ආයේ රැවටෙන්න බෑ 💗)
2026-10-23 14:28:46
1
@chama boy 🍓 :
Film eke nama mokdd 😪
2026-10-23 07:50:00
3
𝓟𝓻𝓪𝓴𝓪𝓼𝓱𝔂𝓪🦋 :
Premam🥹❤️🩹
2026-10-23 12:53:20
1
ශමල් | SHAMAL | ஷாமல் × 🪽 :
වචන 💔🙂
2026-10-23 14:41:19
1
JOHN - 117 :
captain eka denawada
2026-10-23 13:00:56
2
I Z U U VIBEZ :
Mchn 🙂
2026-10-23 03:32:16
1
𝐇𝐘𝐏𝐄𝐑 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 👑 :
1k like eka මගෙන් 🌝
2026-10-23 05:48:17
2
Dewmini :
Nivin ගෙ දැන් පෙනුම හොදයි. chubby look එක. 😍
2026-10-23 16:05:44
0
Kaushi Jayawardana :
kaatada puluwn man wenuwen loku udawwak krnna
2026-10-24 15:48:38
0
🌻🖤poddi :
❤️🩹🥺
2026-10-24 04:47:45
1
🌹€Sujith mudannayake ❤️🩹 :
💖💖💖
2026-10-24 04:02:29
1
shashii💛 :
❤️❤️❤️
2026-10-23 17:40:05
1
𝘓𝘢𝘬𝘴𝘩𝘢𝘯" :
❤️❤️❤️
2026-10-23 13:30:56
1
𝘙𝘛 ꪜ𝘪𝘣𝘦𝘻 :
❤️
2026-10-23 07:36:02
2
Kavi 🍃❤️🩹 :
🥺
2026-10-23 08:21:46
1
୨ৎ 𝐓𝐢𝐲𝐚 🎀🤍 :
🥰🥰🥰
2026-10-23 03:26:27
1
To see more videos from user @unlock.official5, please go to the Tikwm
homepage.