Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@saangirl: කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ 🕊 #මිල්ටන්මල්ලවආරච්චි #එදාරෑ
S a N u 😼💫
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 15:28:36 GMT
66948
5600
82
689
Music
Download
No Watermark .mp4 (
1.01MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
💞Thurya💞 :
නැතිකොට ලගින් ඉදපු කෙනාව තමයි පිරිමි සල්ලි ලැබෙනකොට මුලින්ම අතාරින්නෙ..🙂💔 මමත් මං තුලින්ම ඒක එක්ස්පීරියන්ස් කලා
2026-11-14 05:54:52
39
𝙒𝙄𝙈𝙐𝙆𝙏𝙃𝙄 ♡🕊️ :
කොල්ලො කෙල්ලො කියලා වෙනසක් වෙන්නේ නෑ ආදරේ වටිනාකම නොදන්න කෙනා ආදරේට අරුතක් දෙන්නෙ කොහොමද ආදරේ වටිනාකම හොදට දන්න මිනිස්සුන්ට ආදරේ ලැබුනේ නෑ ආදරනීය මිනිස්සු මුන ගැහුනේ නෑ කාලයක් ගිහින් ආදරේ ලැබුනත් සමහර විට ඒ වෙනකොට ඒ හිත් වල ආදරේ මැරිලා ගිහින් ඉවරයි.............🤍✨
2026-11-15 02:51:14
1
nutharaa.a :
Yess.. this is true, මොනාත් නැති කාලෙ ලගින් හිටපු ගෑනු ලමයව කවදාවත් ඒ පිරිමි ලමයා කසාද බදින්නෙ නෑ..👏🏻
2026-11-09 09:41:47
25
🇱🇰❤️°•AsH°`•GiMhAn~`°❤️🇦🇪 :
නැති උනාමයි තේරුනේ replacement නෑ කියලා 😌
2026-10-28 07:41:45
8
dushyanthlakshanperera :
මහ මිනිස්සු හරස් වෙලා වෙන් වෙන ආදර කතාත් තියනවා.
2026-11-13 14:57:44
14
Dilranga 🖤 :
save dannako 🥹💔
2026-11-14 13:08:26
0
I M A 💋 :
ඇනට් 🤍
2026-11-15 02:18:41
0
Sachyyy 🦢 :
Yesss its real. නැතිකාලේ හිඟාකන්න හරි ලඟින්ම ඉදපු එකීව තමා එයාලා මුලින්ම නැතිකරගන්නේ ☺
2026-11-13 11:51:32
10
baccho 🤪 :
හැමෝගෙම ජීවිත වලට එකම එක පාරාක් එන ඒ ලස්සන හමූවීම පින් ඇත්තෝ හැමදාම විදි නැති අත්තෝ අපරාදේ මං නැති කර ගත්තානේ සිතා...දුක් වෙන එකම එක වතාවක් එන... ජීවිතේ හොදම හමුවීම 💗
2026-11-10 08:30:58
3
Dinush :
ම්ම්ම් ඒක හරි
2026-11-15 03:36:07
0
Diary of Wolf Rider 🐺 :
ඒ නැති උන ඇනට් ම ආයිත් ලැබුනු මම
2026-11-14 00:36:20
2
𝐈 𝐒 𝐇 𝐔 🖤💋 :
ඒක ඇත්ත..එ ආදරේ දෙන එක නැවතුනාම ආයෙ ඒ කෙල්ල කවදවත් වෙන කොල්ලෙක්ට එම ආදරෙ කරන්නැ අනික් අය කොහොමද කියන්න මම දන්නැ ඒත් මට නම් බැරි වෙයි..😊❤️🩹
2026-11-13 08:44:45
3
🍃🧸 J M F 🌎🌿🖤 :
සමහර කෙල්ලන්ටත් එහෙම තමා පුලුවන් හැම කැපවීමම කරන කොල්ලට වඩා අනිත් උන් හැමදාම ලොකු උනා
2026-11-12 19:27:51
2
Shanayaa 🩷 :
Sv ona ?
2026-11-09 17:28:36
0
🌷ピユウ🌷⁷ :
Truth ❤️🩹
2026-11-15 03:09:29
0
Ashani Konara :
kohomath eka thamai theory eka Nathi kale lagin inna aya amathaka wenawa hari ikmanata
2026-11-03 10:32:17
2
᚛ 𝐒 Λ 𝐒 Λ᚜ 🤍✨ :
🥹❤️🩹
2026-11-09 16:18:23
2
Achini Samaranayake :
ගොඩාක් කොල්ලොන්ට එහෙම කෙල්ලෝ පස්සේ වදයක් උනා 💔
2026-11-14 17:57:31
0
Sakuni K. :
එකනම් සිරා කතාව.. දවසක තේරෙයි අපි වගේ නෙවේ අනිත් මිනිස්සු කියලා🙂🙃
2026-11-13 04:46:02
1
☽ 𝕾𝖆𝖈𝖍𝖎 𝕭𝖑𝖔𝖔𝖒𝖘 ☾ :
yess..this is ture..😇😶💯
2026-11-13 17:38:54
0
SA_N_DU :
අද කුමාරිකාවක් වගේ ජීවත් වෙනවා එයාට මුල මතක තිබුන නිසා 🥹
2026-11-14 19:17:49
0
R A S H A 🤍🕊️ :
මාත් කෙනෙක්ගේ ජීවිතේ විශේෂම කෙනෙක් වෙන්න උත්සහ කරලා තියෙනවා. කවදාවත් නොකරපු දේවල් කරලා තියෙනවා. මාරම හයියක් වෙලා තියෙනවා. ඒත් ඒ කෙනාට මට ඒ තැන දෙන්න බෑ. අදටත් එයාගේ ජිවිතේ විශේශම එයාගේ පලවෙනි ආදරේ විතරයි. මන් උත්සහ කරා මගේ වටිනාකම පෙන්නන්න. ඒත් ඒ වටිනාකම ලැබුනේ නෑ. ඉතින් මන් බලාපොරොත්තුව පැත්තකින් තියලා පුලුවන් විදියටම පුලුවන් කාලයක් හයියක් වෙනවා...🥹♥️
2026-11-14 16:30:39
0
M A Y A 🌝🌸 :
Save dennkoo 🌝
2026-11-14 14:56:39
0
N I S H A🐣💗 11:11 :
මාත් අවුරුදු ගාණකට කලින් ඇනට් කෙනෙක් වුණා කෙනෙක්ට..අන්තිමට ඒ අමනුස්සයා මට කෘතගුණ සැලකුවෙ මාව නැත්තටම නැතිකරලා🙂..අවුරුදු ගාණක් කරපු කැපකිරීම් වල අයිතිය වෙන කෙනෙක්ට කිසිම හිරිකිතයක් නැතුව දුන්නා.වෛරයක් තරහක් අහලක වත් නෑ..අදටත් මම ඒ දෙන්නට සුබපතනව හැමදේකදිම.ඒත් ඒ පිනටම දෙවියො මට දුන්නෙ රූපෙන් වත් අහලින් තියන්න බැරි දියමන්තියක් 😇❤️🩹
2026-11-14 17:18:19
0
Dinu🌹 :
ඒ මම නේද කියල මතක් උනාම 😊.
2026-11-14 16:11:11
0
To see more videos from user @saangirl, please go to the Tikwm homepage.
Other Videos
This is the most emo identityv player. They clipped a poor cobra hunter in identityv but that’s not a crime isn’t it …? Heh. 😼 if you think about it I am just telling the hunter to start playing survivor and annoy the crap out of the hunter like me! Nothing like playing an annoying survivor #idvgameplay #identityv #idvsurvivor #idv #identity5
#اكسبلورexplore❥🕊 #ياسر_الحزيمي
This sad, scared chihuahua is tugging on my heart strings. He (ignore the pink jacket lol) is so sweet and confused right now. He was found as a stray and is not so sure about this loud shelter he’s in. Fingers crossed he gets adopted quick 🤞🏼
Idées de cadeaux
မချစ်ဖူးလို့ပါအချစ်ဦးရယ် ❤️🫶🏻#fyp #trend #viral #htooantlwin
Có những con đường mà chỉ đi một lần nhưng làm ta nhớ mãi #măngđen #kontum #pleiku #gialai #dulichmangden
About
Robot
API
Legal
Privacy Policy