Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sameera.lakmal99: නොසැලකිල්ලෙන් අහිමි වුණු සම්පත..සියඔලාන්ගමුව මහා ඇතා...අයිතිය සහ ස්තුතිය මුල් හිමිකරැට #elephant #srilanka #fyp #trending #foryou
🙂...LakMaL...🙂
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 16:30:04 GMT
15336
1739
42
35
Music
Download
No Watermark .mp4 (
7.96MB
)
No Watermark(HD) .mp4 (
7.96MB
)
Watermark .mp4 (
7.96MB
)
Music .mp3
Comments
Kush Sandaru :
මහින්දයාගේ කාලේ නැති උනේ එකාලෙම මෙවට උත්තර හෙවුවනම්
2026-10-23 08:09:43
0
~pradeep~ :
සියඹලාණ්ඩුව නෙවෙයි.සියඹලන්ගමුවේ මහ අතා.මෙයත් කුරුනැගල ගල්ගමුවෙ...මෙයා තමයි කාවන්තිස්ස මහ ඇතාට කලින් ගල්ගමුවෙ අලි රැලේ හිටිය මහ අතා.මෙයා මැරුනහම තමයි කාවන්තිස්ස මහ ඇතා.එ රැලේ නායකය උනේ.......
2026-10-23 05:16:39
23
ananya WA :
මේ ඇතා නැති උනේ මම හිතන්නෙ 2010 මම දන්නෙ නෑ ගුගල් එකේන් තමා මම මේ ඇත්තු ගැන හුගක් දන්නෙ.....එදා ඉදලා තමා ලංකාවෙ අලි ඇතුන්ට ....කනකොකා අඩලා තියෙන්නෙ හරිම ලස්සන ඇත්තු හුගාක් අපිට නැතිවෙලා ඇතෙක් මැරෙද්දි හඩ නැගුනත් අලියෙක් මැරුනාම කවුරුත්ම හඩක් නගන්නෙ නැති වෙද්දි මාරම දුකයි
2026-10-23 05:57:59
5
mashi :
අනේ මන් ආසම කෙනෙක්.. එයා නැතිවෙනකොට මන් ඉස්කෝලෙ යනව.. ඇඩුව මන් ඉකි ගගහ.. එයගෙ පින්තුර තිබ්බ පත්තර වලින් කපා ගත්ත. අපිට phone තිබ්බෙ නෑනෙ එතකොට... කාවන්තිස්ටත් වඩා මන් එයාට ආදරෙයි.. 🪷🪷😢😢 දෙන්නම නෑ දැන්..😢😢😢
2026-10-23 01:26:21
24
aravinda635 :
මෙයාලගෙ දළ වලට වෙච්ච දෙයක් නැ නේද
2026-10-23 02:08:22
7
chali :
මේ ඇතත් මැරැනා නමේ මැරැවා පව් අහිංසකයා.ලංකිවේ මන් දැක්ක ලස්සනම ඇතෙක් ❤️
2026-10-23 02:37:26
22
🙂...LakMaL...🙂 :
සාමාවෙන්න සියඹලාණ්ඩුව නෙමෙයි..සියඹලාන්ගමුව ඇතා...
2026-10-23 07:07:15
0
naveen_sampath_6 :
අදටත් ආසම ඇතා🔥❤️🥺
2026-10-23 07:23:40
0
SaJiTH94 :
අඩේ Size කොහොමද.හිටියා නම් ආසියාවේම ලොකුම මහා ඇතා වෙන්න තිබුනා...[Teary eyed][Teary eyed]
2026-10-23 01:19:47
8
Harsha Perera :
සුපිරිම ඇ තෙක් 👌 අ පේ ර ටේ දෙපා මෘගයො අතින් මියයනවා 😪
2026-10-23 02:45:07
6
Rumesh Rumaa Ravilal :
ඇත්තුන්ගෙ රජා
2026-10-23 02:25:32
5
henry cavil :
අනෙ කුඩා කාලයේ දීම අල්ලලා හීලෑ කර ගත්තා නම් තාමත් ජීවතුන් අතර.එහෙනම් අවසන් රන්දෝලි පෙරහැර ගොඩක් ලස්සන වෙන්න තිබුණා.
2026-10-23 03:49:27
3
Achintha P. Lansakara :
සියඹලංගමුවේ
2026-10-23 04:22:22
2
අනුරාධ ගුරුතුමා :
සියඹලන්ගමුවේ මහා ඇතා
2026-10-23 01:54:33
3
NILANKA :
පරාක්රම
2026-10-23 02:27:20
2
Gaiya :
කොසැලකිල්ල නෙමේ ..මැරුවා .. මැරුවා
2026-10-23 04:53:46
0
Ayodya Prabanjali :
පව් අනේ
2026-10-23 02:20:35
1
Janajeewa Chamara :
siyamblanduwa newei Siyambalangamuwa
2026-10-23 05:01:38
1
Sandy 🪷♥️ :
Aneeee 🥺
2026-10-23 01:36:09
1
A.M.D.M :
Mama Mayawa as dakan dakka daviyane aka hithagannawath bhe ❤️❤️❤️
2026-10-23 03:40:54
0
Dilshani Wijesiri :
අපිට කාවන්තිස්ස මැරෙන්නම උනා ඇස් ඇරෙන්න....💔
2026-10-23 04:27:37
0
🙂...LakMaL...🙂 :
ඉස්සෙල්ලාම පෙන්නුවේ මට මතක විදයට අටපට්ටම වැඩසටහනේ..මට අද වගේ මතකයි..මේ විඩියො එක නෙමෙයි.....වැඩසටහනේ ඉන්න තැන වත් කව්වෙ නැ...පරිස්සම් කරන්න ඕනි නිසා...ඉට පස්සෙ තමයි මරලා දැම්මෙ ගෙවල් කඩනවා කියලා..
2026-10-23 07:03:11
0
Voice without instruments :
Mun me dawas wala viral wenna vedio danawa boruwata athage namawat hariyata danne na
2026-10-23 01:56:58
1
Suranga Livera :
සියඹලාණ්ඩුව නෙවෙයි උස්ගල සියඹලංගමුව රාජා ඇතා. 2010 දි වනජීවී එකෙන් ලොරියක පටවලා මරලා දැම්මා. හෙණ ගහනවා
2026-10-23 05:11:43
1
🇰🇷සංක🇰🇷 :
kisima ledak nathuwa hitapu me atha meruwa
2026-10-23 06:23:45
0
To see more videos from user @sameera.lakmal99, please go to the Tikwm homepage.
Other Videos
ใครใส่แว่นแล้วชอบหล่น ชอบหาย ต้องมีอันนี้เลย! 👓💖 สายคล้องแว่นตาช่วยให้แว่นอยู่กับตัวมากขึ้น ปรับความกระชับได้ ใช้ง่าย เหมาะทั้งเด็กและผู้ใหญ่ พกติดไว้คือสะดวกมาก ✨ #สายคล้องแว่นตา #สายคล้องแว่น #สายรัดแว่นตา #อุปกรณ์แว่นตา #ของใช้จําเป็น
REKOMENDASI TEMPAT MAKAN MURAH DI MALL PASIFIC PLACE JAKARTA #gapuraoffice
panas panas ginii, enaknya liat yang seger seger kaya buah potong ini yaa 😍🍉🍉🍉 #asmr #prosesproduksi #bantal #unik #bizzarpillow
Lapar tengah malam 🤭🤭
#LIVEIncentiveProgram #LIVEwithlowfollowers #PaidPartnership
هواي احتاج لك اني ! #الرقــيـب #اغاني_عراقيه #اغاني #الانتشار_السريع #اكسبلورexplor
About
Robot
API
Legal
Privacy Policy