@binura392: අඩෝ අපේ එවුන් දින්නා බන් දින්නා මේක ඉතිහාසගත දිනුමක් මචන් කියන්න වචන නැ එකෙන්ම පට්ට බන් 🔥🇱🇰👏 එංගලන්තයට එරහිව ලකුණු 430ක දැවෙන්ත ඉලක්කයක්ම හඹා ගිය ශ්රීලංකා පිල ඒම ඉලක්කය පන්දුවාර 50කදී කඩුලු 08ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වෙනවා. 🫂❤️🥹 මේක ඉතිහාසගතයි බන් ඉතිහාසගතයි. එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවෙනි වැඩිම ලකුණු සන්ක්යාව හඹා ගිහින් චේස් කරපු කණ්ඩායම බවට සිංහ පොතකයෝ පත්වෙනවා මිත්රවරුනි ❤️🇱🇰 #srilankacricket #viralvideo #foryou #1millionauditions
BINU x Editz🇱🇰
Region: LK
Thursday 22 October 2026 16:53:50 GMT
Music
Download
Comments
Nisansala Indunil :
වස් කවිය වැඩ කරලා ❤️🥳
2026-10-22 18:29:38
2
AVG. YOHAN...❤️ :
mama vedio seratama comment dananwa[Big LOL][Big LOL]
2026-10-22 17:31:03
1
🇦🇪wasanth 🇦🇪boy🇦🇪UAE🇦🇪 :
අපේ සිංහ පැටව්.... නියමයි කොල්ලෝ
2026-10-22 23:54:12
1
dilshan 🍁🌙 :
දින්නට වඩා සතුටුයි බං අවිශ්ක ලකුණු ගහපු එකට. ඔනි වෙලාවේ 😘
2026-10-22 18:15:18
3
මාරි_මල්ලි <<< 🕊️ :
ලෝකයේ අමතක කළ නොහැකි සිදුවීමක් ❤️🩹
2026-10-22 18:01:13
3
チャマス・クリシュナ・プラヴィーン💋💐 :
කොම ගැම්මක් ද බන් ජනියා හදවතේ 💗🥹😍
2026-10-22 17:04:34
26
wihagaya :
බැනපු උන්ට ඇඩෙන්නම ගැහුවා..හීනයක් වගේ ..🫶✨
2026-10-22 17:03:36
12
𝐌 𝐀 𝐇 𝐈.☁️ :
අඩෝ ඕම හැමදාම දිනපල්ලා කොල්ලනේ👊
2026-10-22 17:42:22
11
@__Sanju_official :
ඔය සතුට ඔහොම ඉස්සරාහට ත් දියාහම් බන් අපිට🥰
2026-10-22 18:11:58
19
𝐕 𝐈 𝐇 𝐀 𝐍 𝐆 𝐀 :
බැනපු උන්ට රිදෙයි. අපේ උන් දිනන කොට වාර්තා තියලා දිනන්නේ 💗💗💗💗
2026-10-22 17:39:47
9
Roshan Roshan :
congratulations 🇱🇰❤️💪
2026-10-22 19:01:23
1
J :
අවුරුදු දෙකයි රටට සුබයි
2026-10-23 05:44:09
0
p SRIKANTH :
👌👌👌
2026-10-22 21:47:39
1
𝕊𝕌𝔻𝕌 𝕡𝕦𝕥𝕙𝕒 2 :
ghnn ba kiyapu unnta riden ghuwa eka maru com back eka hode ❤️❤️❤️❤️❤️❤️
2026-10-22 18:01:27
1
💝⃘̬ٜٜٜ͠සුදු නෝනා🩷⃘̬ٜ͠ :
🫶
2026-10-22 21:57:45
1
Roshan :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adarai
2026-10-22 19:27:56
1
malala :
❤️❤️❤️❤️sirlankan
2026-10-22 21:53:07
1
🤩 සෙ👆ල්👆ල👆ක්👆කා👆ර👆යා 🤩 :
GEMMAKKKKK....
2026-10-22 18:23:26
1
indika :
💗💗
2026-10-22 18:35:17
1
Dimuthu :
2026-10-22 20:45:14
1
966531164913 :
❤️
2026-10-23 00:42:58
1
🇱🇰➳♥HARSHA➳♥🇦🇪 :
2026-10-22 19:47:32
1
🇬🇧 Kosala Dissanayake :
2026-10-22 20:55:07
1
K.G.C Priyadarshani :
😍
2026-10-22 19:15:32
1
To see more videos from user @binura392, please go to the Tikwm
homepage.