@sanduka_99: Srinath Pathum New Song නිදිකුම්බා මල් පොඩි වී තිබුණා වැව ලග මහ හේනේ අමාවකේ රෑ පොලොව බදාගෙන දුක් වරුසා වැටුණේ මහ බැද්දට නෑකම් කී මිනිහෙක් හුස්ම හෙලා අදුරේ.. කාටත් නොපෙනුන ඒ අවනඩුව උඩ ඉන්නා දෙයියන්ට නොපෙනුණා පුදුමයි උළ ලේනෙක් රෑ කෑ මොර තැලුවා රෑ ජාමේ හිත එහෙ මෙහෙ දිව්වා අපේ දෙයියෝ හේනේ... අපේ දෙයියෝ හේනේ... #srinathpathum #nidikumbamal #voiceteenssrilanka #dilangamage

Sanduka
Sanduka
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 17:11:23 GMT
2746
363
4
1

Music

Download

Comments

maduka_3
maduka_ :
ලස්සනයි puthe
2026-10-23 17:28:11
0
ashan__karunarathna
ashan.traveller :
ඒක ගති ❤️
2026-10-23 02:25:50
0
shendilo1991
Shen dilo1991 :
😘😘😘
2026-10-22 18:39:14
0
bimanrgswp9
A"💋🎀 :
💐💐💐
2026-10-23 11:49:28
0
To see more videos from user @sanduka_99, please go to the Tikwm homepage.

Other Videos


About