@slliveband: ඒ දීපු Support එක ❤️හැමදාම අපිත් එක්ක හිටපු රටක්❤️🙏

SL Live band
SL Live band
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 17:25:06 GMT
76078
12412
265
118

Music

Download

Comments

sam961670
sa@m :
අපිට වගේම එංගලන්තෙටත් සපෝට් කරා..එයාලගෙ රටට ඇවිත් ක්‍රිකට් ගහන එක තවත් දිරිගන්වන්න
2026-10-22 18:26:36
191
cm_official9
CM :
මොකක්ද ඇත්තටම ඒකෙ ඓතිහාසික හේතුව?
2026-10-22 18:15:30
50
shehangooneratne
Shehan :
ලංකාවේ යුද්දේ අන්තිම කාලේ චීනේ Olympic නිසා අපිට අවි ආයුද දුන්නේ නෑ. Field Marshall සරත් ෆොන්සේකා සර් ගේ ඉල්ලීම නිසා පකිස්තාන් හමුදාව යුද්දයක් වෙනුවෙන් තියාගෙන හිටපු අතිරික්තය අපිට එව්ව්වා පකිස්තාන් Aircraft දෙකක දාලා. එහෙමයි පකිස්තානය අපිට උදව් කරේ ❤️
2026-10-23 04:51:18
25
user184146017060
user184146017060 :
අපේ එවුන්ටම වෙඩි තියලා ලෝකෙන්ම කොන් වුන රටකට තමන්ගේ රටේ ඉදලා මැච් එකක් බලන්න ආයේ ඒ රටටම ගිහින් තැන හදලා දුන්න අපිට දෙන respect එක තමයි ඒ…
2026-10-22 21:49:10
30
rasikasadaruwan2
Rasika Sadaruwan Dissanayaka :
කිසි යටි අරමුනක් නැතුව හැම වෙලාවකදිම රටට උපරිමයෙන් උදවු කරපු රටක් .
2026-10-23 00:30:08
42
12.20_x
12 : 20 :
අඩෝ මටත් වැඩි පුර සතුට නම් ඒක බන් හදවතින්ම මම ඒ මිනිස්සුන්ට ස්තූතී කරනවා අපේ කොල්ලන්ට ගැම්මක් අරන් දුන්න එකට..🫂❤️🌻
2026-10-22 18:30:15
32
senak.rajapaksha
Senak Raja (SR)🧑‍🍳 :
respect pakistan love you♥️♥️🙏🙏
2026-10-23 07:32:34
0
samsonplitheranas
samsonplitheranas :
god blss pakistan 💕💕💕
2026-10-23 07:57:56
0
nishan.jayakodi6
ආදරනී හදවත 🌷❤️(නිශාන්) :
අපි ඉතින් කොහොමත් හැම මැච් එකකදිම පකිස්තානෙට සපෝට් කලානේ. ඒක ඒ මිනිස්සුත් දන්නවා. ලංකාවට කවුද ආදරේ නැත්තේ. ❤️❤️❤️❤️❤️🥰🥰
2026-10-22 23:28:46
13
reda03192
꧁༒☬ •---»🔥𝓡𝓮𝓭𝓪 🔥«---•꧁༒☬ :
respect Pakistan ❤️
2026-10-22 19:17:25
17
terans_rajapaksha
TERANS 🍃💎💛🍄✨ :
90 ඉපදුන මට දෙවනි පාරටත් මට පිස්සු වැටුනා 🤭
2026-10-22 20:17:33
10
rasindra.pasman1
kumary kumary :
we like pakistan
2026-10-23 06:18:59
0
isururanasingheim
Isuru M Ranasinghe :
love you pakistan ❤️❤️❤️
2026-10-23 06:20:22
0
sandeep200011
Runja09:26💀❤️ :
96 World Cup eketh patta support ekak deela thiynw apita a rajayen yudde kale lankawe forces Walt pakisthan hamudawen course Kara when apita sahenna wepon dunna Lankawata eda indlm eyala adrei respect pakisthan❤️🫶
2026-10-22 19:35:01
9
suranga.fm
🇱🇰🧭සුරංග දිසානායක🧭🇱🇰 :
ඔව් හොදේ [Red heart][Red heart][Red heart][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]අපේ කොල්ලෝ වින් කරනකම් එයාල බලන් හිටියේ මාර සප් එකක් දුන්නේ 🥰🥰❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰, 🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰
2026-10-22 18:05:08
6
parabath2
parabath2 :
love pakistan ❤️❤️
2026-10-22 20:02:34
0
haasindu.dilsan
Haasindu Dilsan❤️❤️ :
ආදරෙයි පකිස්තාන් ❤️
2026-10-22 17:34:17
5
hasth0
hasth :
♥️
2026-10-23 03:31:43
2
nowty.kolla46
susara geethal :
respect 🇵🇰🇵🇰🇵🇰🇵🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
2026-10-22 20:13:16
3
lkali407
Lk Ali :
සිරාවටම
2026-10-22 17:50:35
3
chuti.chathu230
Chuti Chathu :
thank you Pakistan my friend ❤️❤️❤️🙏
2026-10-22 18:04:22
4
chathura.anuhas3
chathura anuhas :
l love you pakistan
2026-10-22 18:16:26
2
drt1010
Thusitha wedisinge :
adehhhh🥰🥰🥰🥰
2026-10-22 19:59:17
1
rasanjana777
Ridma Rasanjana 🇱🇰⚡️ :
thank you 🥺🇵🇰
2026-10-23 02:24:40
1
malee.malee500
Malee Malee :
good
2026-10-22 20:39:44
1
To see more videos from user @slliveband, please go to the Tikwm homepage.

Other Videos


About