@imashhirushan2: අසිත ප්‍රනාන්දු නම් පිතිකරුවා ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි මැච් එක එදා 2022 ආසියානු කුසලානයේ බංග්ලාදේශ මැච් එක.. එදා අපි මැච් එක පැරදුනා නම් මෑතකදී අපේ ක්‍රිකට් දිනපු ලොකුම කුසලානය වන ආසියානු කුසලානයත් අපිට අහිමි වෙන්න තිබුනා. එදා අසිත අපේ බලාපොරොත්තු බිඳ වැටෙමින් තිබුන මොහොතක ඇවිත් බෝල 3කට ලකුණු 10ක් ලබාගෙන අපිව දිනවලා දෙනවා. එතැනින් පස්සේ අද, එංගලන්තයට එරෙහිව එක්දින පිටියේ ඓතිහාසික හඹායාමක් සිදු කරලා මෙතෙක් එක්දින පිටියේ දෙවෙනි හොඳම ඓතිහාසික හඹායාම කරන්න අවසන් පන්දු 5ට ලකුණු 7ක් අවශ්‍යව තිබියදී වෙල්ලාලගේ සහ එශාන් මාලිංග පිට පිට පන්දු දෙකකදී දැවී යනවා. දැන් ලකුණු 7ට පන්දු 3යි. ඒ වෙලාවේ ආපු අසිත ප්‍රනාන්දු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් කල වටිනාම අන්ත හුවමාරුව සිදු කරලා ජනිත් ලියනගේට අන්තය භාර කරනවා. ඊලග පන්දුවට ජනිත් අගනා හයේ පහරක් එල්ල කරලා ලෝක ඉතිහාසයේ දෙවෙනි හොඳම එක්දින ලකුණු හඹායාම සිදු කරනවා. අසිත ලබාගන්නේ එක ලකුණයි. හැබැයි ඒ ලකුණ ලබා නොගන්න පවන්ලා දසුන්ලා අවිශ්කලා ජනිත්ලා මේ හැමෝගෙම මහන්සිය අපතේ යන්න තිබ්බා. Well Played අසියා! ❤️👏 ✍️ | Rishie Bro - copied #asithafernando #slvseng #imashxeditz

IMASH x EDITZ 🇱🇰
IMASH x EDITZ 🇱🇰
Open In TikTok:
Region: SG
Thursday 22 October 2026 17:38:59 GMT
28607
3932
52
17

Music

Download

Comments

v_maduranga
Viraj maduranga :
පොර එනකොටම මට මතක් උනෙ එක 🥰
2026-10-22 18:17:16
51
tutuu210
TU TU 🌿🍄 :
අසියගෙ 1 ලකුණ මාර වටිනවා
2026-10-22 17:46:19
69
kira2005gmail.com
🔥 FIRE🔥 :
ඌට පුලුවන් උපරිම කරන චරිතයක්
2026-10-22 17:42:32
46
iroshawijesuriya
Irosha Wijesuriya :
asia cup remember asiya 🔥♥️
2026-10-22 18:36:25
2
dishan___01
‼️ 𝐃 𝐈 𝐒 𝐇 𝐔 🖤🦅 :
අම්මපා අසිත අයියා එද්දී මට නම් ඒකමයී මතක් උනේ 🥹❤️💯🔥 දිනනවමයී කියන එක තවත් ශුවර් උනා 🔥
2026-10-22 18:00:32
4
ravi_boy_z
Ravi_ BOy_Z :
බැල්මට් එක අසියා ගෙ 💗
2026-10-22 17:58:11
3
madurangamayadunna
❤️Maduranga Mayadunna 248❤️ :
එශාන්ට කලින් අසිතව එවන්න තිබ්බෙ 😔
2026-10-22 17:54:51
12
isuru.thilan
Isuru Thilan :
අසිත උපරිමයි එදා ඉදන් ❤️❤️
2026-10-22 18:44:51
1
mohamed.nawsad03
𝐍𝐀𝐖𝐒𝐀𝐃 𝐍.𝐌 :
player of the match asitha👀💯
2026-10-22 17:54:02
2
snowy_256
Black bird 🖤 :
මොනා උනත් අසියා ග්‍රවුන්ඩ් එකට එනකොට ලොකු sure එකක් ආවෙ මට විතරද 😁❤️
2026-10-22 17:55:46
2
kavidu0781
kavidu0781 :
පට්ට සතුටුයි බන් .
2026-10-22 17:43:08
13
chamee__quotes
CHAMAA | 🫀• :
Ape scl eke supiri porak me 🔥
2026-10-22 17:49:23
9
__sanju_official61
@__Sanju_official :
එදා මැච් එකාත් මතක් වුනා♥️
2026-10-22 17:49:08
20
hellohello.music
hello :
මේ video එක විතරයි අසියාව දාලා තිබ්බේ. 🔥🔥🔥
2026-10-22 18:11:13
6
hiru....0721
Hirun Saniru :
සිරාවට පොර එද්දි මටත් ඒක මතක් උනා
2026-10-22 19:12:46
2
yasiix_editz
YASI x EDITZ 🇱🇰 :
Aniwa e single eka loku deyak kara
2026-10-22 17:41:25
8
samidusampath358
vsss♥️ :
අනිව බන්
2026-10-22 18:27:10
1
chanaka.sampath28
🎤⃝ ℂℍ𝔸ℕ𝕌 💙❤️٨ـﮩ(D)ᴮᴼˢˢ🎤 :
එකෙන්ම ☝ ගැම්මක්
2026-10-22 18:20:51
1
nipundilshan56
𝐑𝐚𝐯𝐢💥editz :
2026-10-22 17:43:01
2
dimidimma3
𓆰♕𓆪 DAMITH WEERASINGHE 𓆰♕𓆪 :
මැච් දෙකක් ගොඩදාල දුන්න වීරයෙක්...❤️❤️
2026-10-22 20:11:21
0
anuththara07.tiktok
Anuththara :
ado mtth bn eda pora idiye nattam cup eka na ada idiye nattam record eka na
2026-10-22 19:31:05
0
chamil.salgadu
චමිල් 🎤🎧🎤🎧 :
අසිතයා ගැම්මක් ❤️❤️❤️❤️❤️
2026-10-22 19:15:55
0
erdlyp
erdlyp :
2026-10-22 19:10:47
0
dananmuz331
Danajaya.Thilni.🇱🇰🇰🇼 :
🇱🇰❤️🇱🇰❤️💕🇱🇰🇱🇰❤️❤️🇱🇰🇱🇰🇱🇰
2026-10-22 20:24:11
0
lakprasanna7
laki❤️ :
යකා[Red heart][Red heart]
2026-10-22 17:48:39
0
To see more videos from user @imashhirushan2, please go to the Tikwm homepage.

Other Videos


About