@cricketkawee2: ශ්‍රීලංකාව අපිව සම්පූර්ණයෙන් පරාජය කර අසාමාන්‍ය ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළා 🔥🫡 අපූරු ක්‍රිකට් තරගයක්. කණ්ඩායම් දෙකම අසාමාන්‍ය ලෙස ක්‍රීඩා කළා. ශ්‍රීලංකාව අපිව සම්පූර්ණයෙන් පරාජය කර දැමුවා.400ක ලකුණු ප්‍රමාණයක්‌ හඹා යන්න ඔවුන් අසාමන්‍ය ලෙස හොඳ ක්‍රිකට් එකක් ගැහුවා. මගේ ඉනිම හොඳ ඉනිමක් නමුත් අපි පරාජිතයන්වූ නිසා මගේ ඉනිම ගෙන කිසිම සතුටක් නැ. අපි ආපහු සැලසුම් අලුතින් හදාගන්න ඕනි. ඉස්සරහට තියෙන තරග 2-3 අවසාන තරගයට යන්න තැනක් හදාගන්න අපිට තවත් අවස්තාවක් තියෙනවා. ❤️🥹 එංගලන්ත නායක හැරී බ්රුක් 🗣️🗣️ #cricket #Cricketlove #slvseng #englandcricket #harrybrook

kawee 👀✨️
kawee 👀✨️
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 17:41:21 GMT
12639
728
10
2

Music

Download

Comments

aviya452
😘2026 ./7./30තනීකඩයා..💔🥺.. :
ගැහුවා❎ පට්ට ගැහුවා
2026-10-22 17:49:18
3
hasan_ruchiranga
🆁🆄🅲🅷 🧸⚓️🚢 :
කොහොමද caption කෙනෙක්ගේ කතාව🥰💙respect[Red heart]
2026-10-23 01:18:36
2
harthaasiya1
🇱🇰🇦🇪pathum (ලකා P❤️S :
ගැහුවා නෙ නෙවෙයි හම ඇරියා සුද්දගෙ 😄😄
2026-10-23 21:28:03
1
sajee309
😘Sajee😘&_M😘 :
එකනේ අපි බනින්නේ පුලුවන් කියලා දන්න නිසා නිකං පරාද වෙන නිසා👍
2026-10-22 19:59:24
3
To see more videos from user @cricketkawee2, please go to the Tikwm homepage.

Other Videos


About