@badariah4114: Di usia 33 tahun. Bergambar kenangan bersama anak ke 4, Azlan.

badariah4114
badariah4114
Open In TikTok:
Region: MY
Thursday 22 October 2026 18:00:46 GMT
3398
9
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @badariah4114, please go to the Tikwm homepage.

Other Videos

අපේ White Ball Cricket එකට මෑතකදී ආපු හොඳම පිතිකරුවා තමයි මේ... White Ball විතරක් නෙමෙයි කොල්ලා රතු බෝලෙට ගෙනාවත් මේ වගේම ගහනවා. ඒක ඉර හද වගේ විශ්වාසයි.  ඒ තමයි පවන් රත්නායක ❤️ ඉලක්කය ලකුණු 430ක්... ජීවිතේට අපි වගේ රටක් චේස් කරයි කියලා හිතන්න බැරි ලකුණු සංඛ්‍යාවක්.. මුල් කඩුලු දෙකම වේලාසන ගිහින්... කන්ඩායමක් විදිහට වැටෙන්න ඕනි අමාරුම තැනට ශ්‍රී ලංකා කන්ඩායම වැටිලා හිටපු වෙලාවේ මේ කොල්ලා අවිශ්ක එක්ක එකතු වෙලා අපේ ඉනිම අලුතින් ගොඩනගනවා. එතැනින් නැවතුනේ නැ.. දසුන් එක්ක එකතු වෙලා කවදාවත් ශ්‍රී ලංකාවට ලගා වෙන්න පුළුවන් වෙයි කියලා හිතුවෙවත් නැති ඉලක්කයක් හඹාගෙන යන්න පුළුවන් කියලා සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම බලාපොරොත්තු ඇති කරන්න කොල්ලා දාපු පාට්නර්ශිප් එක නිසා පුළුවන් වෙනවා. අද තරගයේ වීරයා තමයි මේ ඉන්නේ.. පන්දු 106කින් ලකුණු 130ක් රැස් කරා.. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කිසිම රටක් පිතිකරුවෙක් ද්විත්ව ශතකයක් රැස්කල තරගයක් පරාජය වෙලා නැ.. හැබැයි අද හැරී බෲක්ගේ ද්විත්ව ශතකය පරාජය කරන්න පුළුවන් වුනේ මැදපෙලට ඇවිත් පවන් දීපු මේ සුපිරි ඉනිම නිසා. කලින් තරගයෙත් පවන් ශ්‍රී ලංකා කන්ඩායම අමාරුවේ වැටිලා තියෙන වෙලාවේ ඇවිත් ජනිත් එක්ක එකතු වෙලා මේ දේම කරා. හැබැයි එදා අවාසනාවකට ඒ සාර්ථක ආරම්භය හොද අවසානයක් කරා ගෙනියන්න බැරි වුනා. නමුත් අද ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම එක්දින හඹායාම සිදු කරන්න පවන් රත්නායක ඓතිහාසික ඉනිමක් රසික හදවත් තුලට කා වැද්දුවා..❤️🇱🇰 ✍️ | Rishie Bro - copied  #pawanrathnayake #slvseng #imashxeditz

About