Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shani_kodagoda: #Love #thoughts #doctor #rain #fyyyyyyyyyyyyyyyy
Shani🎀🩺
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 19:03:55 GMT
31868
3362
339
113
Music
Download
No Watermark .mp4 (
2.91MB
)
No Watermark(HD) .mp4 (
2.91MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Sandu Buddhasena :
ආයෙත් හොද එකින්ම කෙලවගන්න ආදරේ කරන මන්..
2026-10-23 14:10:44
1
samee :
තනිකම ලස්සනනම් නෑ ඒත් හරි නිහඩයි. මන් ඒ නිහඩබවටයි දැන් ආදරෙ ... 💚🤍🥺
2026-10-23 14:30:58
2
shaba202301 :
කොතන හරි අපිට වැරදුනා. හැබැයි විදවපු වගේම විදපු generation එක අපි වෙයි හැමදාම.
2026-10-23 13:55:47
1
E R A N G A 🧿🪬 :
Relationship වලින් තේරුන් ගියේම ඇත්තටම පිරිමින්ට අවංක ගෑණුළමයින්ට කාලයක් ගියාම තියන interest එක නැති වෙනව. එයාලව දරුවෙක් වගෙ care කරන එක අනාගතේ ගැන ලස්සන හීනයක් මවන් එක කොල්ලෙක් මත්තෙම ඉන්න එක ඇහිපිල්ලමකින්වත් වෙන කොල්ලෙක්ට ඉගියක්වත් නොදෙන කෙල්ලොන්ව පිරිම අතාරින්නෙ කෙල්ලට කොල්ලව නැතුව හුස්මගන්නවත් බෑ කියල දැන දැනමයි. මං තේරුන් ගත්ත එකම දේ ආදරේට ආදරේ කරන කොල්ලො ඉන්නව ඒත් මං ඒ තරමට වාසනාවන්ත නෑ. ඉතින් මං දන්න හොදම විදියට ආදරේ කරලත් සතුටක් නැත්නම් තනියම ඉන්න එක තමා හොදම. දුකයි තනි තමා ඒත් ආයෙම මට මාව නැති කරගන්න බෑ ☺
2026-10-23 03:55:17
21
උදය මධුසංඛ 😉 :
ලස්සන ආත්මයක් හමුවුනොත්💗
2026-10-23 11:28:12
1
Dinidu sanjaya :
one ne inna thaniyama
2026-10-23 13:02:41
1
🦋🌹sajini madushika🧚♂️🩷💫 :
තනියම ඉන්න තීරණේ කරපු මිනිස්සුන්ට මොකට ආයම ආදරකතාද?? ගිනිපෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියනවනේ.....
2026-10-23 00:16:40
70
Nilanka93 :
විදවලා ඉවර වෙලා හිත් ගල් උනාම මල්සරා හීයෙන් නෙමේ කඩුවෙන් ඇනලා කිව්වත් දැනෙන්නෑ...තනිකම සැපයි
2026-10-23 09:44:07
11
Kushani sathsarani :
මෙච්චර කාලෙකට ලැබුන අද්දැකීම් එක්ක "හිටියත් එකයි නැතත් එකයි කියන් නැතුව" 🥀
2026-10-23 14:02:42
2
CHAM :
හපොයි,, ඕනිම නෑ 😁😁
2026-10-23 13:15:00
2
🐼PANDA BABY🐼 :
අන්තිමට ඉතිරි උනේ ගැලරිය පිරෙන්න ෆොටෝස් ගොඩකුයි අමතක කරන්න බැරි මතකයි විතරයි🥹💔
2026-10-23 13:50:56
1
K I V I S A R A :
මේක විශ්වාස කරන්න අත්දැකීමෙන් කියන්නෙ.
2026-10-23 08:03:57
14
˚𝗛arsha ♔ˎˊ˗ :
මගේ පොතේ පිටු පුරාම ලියවුණේ මම ඔයාට ආදරය කළ තරමයි… ඒත් ඒ ආදරය වෙනුවෙන් ඔයාගෙන් කිසිවක් ඉල්ලන්න මට කවදාවත් ඕන වුණේ නැහැ. මොකද, සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ අපේ වෙන්නම නෙවෙයි; අපේ හදවතේ ආදරය කියන අකුරු කොච්චර ගැඹුරට ලියවෙන්න පුළුවන්ද කියලා අපට උගන්වන්න. ඔයා මගේ ජීවිතයේ එහෙම පරිච්ඡේදයක් වුණා. මට ඔයාව මගේ කරගන්න බැරි වුණත්, ඔයා වෙනුවෙන් උපන් මේ හැඟීම බොරුවක් කරන්න මට බැහැ. කාලය මගේ මතකයන් බොඳ කළත්, දවසක මේ පොත කියවන කෙනෙක්ට මගේ ආදරය තේරුම් ගන්න පුළුවන් වේවි… මම ඔයාව ලබාගන්න බැරිව දුක්වුණු කෙනෙක් විතරක් නෙවෙයි, ඔයා මගේ නොවුණත් ඔයාගේ සතුට වෙනුවෙන් හදවතින්ම ප්රාර්ථනා කරන්න ඉගෙනගත්ත කෙනෙක් කියලා. ඉතින්, මේ කතාවේ අවසාන වාක්යය මෙහෙම ලියලා මම පොත වහනවා… ‘මගේ ජීවිතයේ හැම කතාවකටම අවසානයක් තිබුණත්, ඔයා වෙනුවෙන් මගේ හදවතේ ලියවුණු පරිච්ඡේදයට තිතක් තියන්න මට බැරි වුණා… මොකද, මේ ආත්මයේ ඔයා මගේ නොවුණත්, මම ඔයාට ආදරය කළ බව මගේ ජීවිතය අවසන් වන තුරුම මගේ හදවතේ නොමැකෙන අත්සනක් වෙලා තියේවි.’ 🥀❤️— හර්ෂ 🖤
2026-10-22 20:52:08
5
SA.C.HI 💋💓 :
එ බය තිය්ර්න 2000න් පස්සෙ මම්🥺
2026-10-23 05:08:07
10
nishi_photogrraphy247 :
එහෙම ආදර කතා ආය එන්නේ නැහැ. තනියම ඉන්න හිතා ගත්ත හිත් වෙනස් වෙන්න නම් ලස්සන ආදරයක් එන්න ඕන..
2026-10-23 03:31:02
7
A@Dani_Anu :
අනේ මටනම් එපා 🙏 ඒ තරමටම රිදිලා ඉවරයි...
2026-10-23 05:15:32
8
chamara madhushankha :
mmm
2026-10-23 13:26:49
1
🌻🌻thiliniayesha 🌻🌻 :
මං හිතන්නේ එයා මට හම්බුණා 🤗💚😘🌻✊🥹
2026-10-23 01:32:29
6
✯𝕾𝕬𝕸𝕰𝕰𝕹✯𝕯𝕬𝕽𝕾𝕳𝕬𝕹✯ :
aththa.. 😥
2026-10-23 11:15:49
1
🪬NIRO🪬11:11🌌 :
hmm
2026-10-23 13:04:42
1
S҈a҈n҈d҈u҈n҈ D҈i҈l҈s҈h҈a҈n҈ :
ආදරේ පනාවක් නම් මම තට්ටයෙක් 😐
2026-10-23 11:51:12
1
Rashitha Gayan :
ow ayenam ona na. athi adare nisa duk winda thanikama thama nidahasma.😳
2026-10-23 13:44:54
0
Chamo :
mmm 🥺
2026-10-23 10:32:43
1
max_bazu 🇱🇰 >🇷🇴 :
hmm
2026-10-23 10:21:43
1
Ni_Ma_🤍🕊 :
Alone is Best feeling in the world..♥️
2026-10-23 13:23:28
1
To see more videos from user @shani_kodagoda, please go to the Tikwm homepage.
Other Videos
#capcut #xhtiktok #B6🔥 Năm này thành B6 luon ! @khang mã địa vs @minh kien vs @Q khánh 🤔🤫 Từ A"anh" thành B"bé" kkk. Ko mấy gì ua bình luận
how to fly on a broom like a witch witch broom crash capcut tutorial one photo witch broom trend flying broom capcut ai witch broom trend tutorial how to make witch broom crash capcut capcut witch riding broom the doggie on the broom cap cut#witchbroomtrend#broomcrash#KLingCreators #KlingAI
Hoá ra con trai cũng đeo lens sáng màu được #mingducduong #lens
Ma Sahlana Aley Lehe 🥹❤️🩹 #qanciyelyrics_4 #blackscreen_qanciye #khadarkeyow #mudodher #masahlanaaleylehe #madmadowhaduyimid
আমার আকাশে তুমি পাট ৩১ ও ৩২
اول ما احس بلسعة برد 😂✋🏻. #كوميدي #عائلة_ستيكي #يوميات #ضحك
About
Robot
API
Legal
Privacy Policy