@ruxzzo: #creatorsearchinsights #emotionalmotivation #cricketlover #slvsengtodaymatch #srilankacricket

𝐑𝐮𝐱𝐳𝐳𝐨 ❗️
𝐑𝐮𝐱𝐳𝐳𝐨 ❗️
Open In TikTok:
Region: LK
Thursday 22 October 2026 21:54:27 GMT
131649
22022
277
424

Music

Download

Comments

eshan_gamage
Eshan Gamage 🤍🦕🪐 :
දක්ශතාවය නැතුව නෙවෙයි උමනාව නැ ❤️😂
2026-10-23 05:27:47
454
ewil831
ᴱʷⁱᴸᴸᶻᴼ♪↻✗✗❞ :
50t all out wenawa - 400+ chase karanwa 🇱🇰❤️
2026-10-23 03:24:14
825
shanperadi1
🧿✨️< shan >👑️🇰🇷 :
පරදින දවසට හද්ද බොක වෙනවා ගහන දවසට වාර්තා තියලා ගහනවා.
2026-10-23 09:27:47
431
dewmi.prarthana04
ᴘ ʀ ᴀ ʀ ᴛ ʜ ᴀ ɴ ᴀ ☁️ :
අද 50ට ඕල් අවුට් වෙලා හෙට 500ක් ගහනවා🥵
2026-10-23 07:30:26
92
ransikalasit2
Lasith Ransika :
ඔහොම ගහනවනම් ඉන්දියාවත් වඩා ගත්‍තකි බන් 😂❤️
2026-10-23 18:58:30
38
crazy_nickiya_official
𝗖𝗥𝗔𝗭𝗬 𝗡𝗜𝗖𝗞𝗜𝗬𝗔 :
ගැහුවා❎ පට්ට ගැහුවා✅
2026-10-23 06:05:10
98
salinda_official
𝐒 🪼 :
429? Cool
2026-10-23 03:19:23
124
nimabroo1
big boss :
50ta allout wennath puluvan 429 k එලවන්නත් පුලුවන්න්🖤😌
2026-10-23 06:11:22
94
sachith_sahan
♡SACHITH SAHAN♡ :
ලන්කාවෙ team එකත් නිකන් මන් වගේමයි බැරිකම නෙවේ කම්මැලිකමයි උවමනාවක් නැතිකමයි තියෙන්නෙ[Tears of joy]
2026-10-23 05:40:33
43
achinthasulakshan5
A_Jay 🤫 :
අපේ එකාවත් මතක තියගනිල්ලා බං 103(54) 🥹❤️
2026-10-23 10:45:22
33
saraa_2007_7
SARA...✨ :
අවතක්සේරු කරන්න හොදම නැති රටක් මෙක කොයි වෙලාවෙ මොනා වෙයිද කියල දන්නෙ නෑ.
2026-10-23 16:58:45
19
itsmemanu026
I,ts me manu🤍🤫 :
50 all out වෙනවා 😒 400+ චේස් කරනවා 🤫
2026-10-23 04:03:07
33
imanthagallage6
Bat man :
ඉස්සර විනිසුරුවරයක් කිව්වෙ නිකන් නෙමෙයිනෙ sri lanka ක්‍රිකට් කන්ඩායම අවිනිශ්චිතම කන්ඩායම කියලා
2026-10-23 06:53:38
23
ireshamadu39
iresha 🌹🌼 :
කොහොමත් දවසක ශ්‍රී ලංකන් ෆැන්ස්ලට එකවර හාට් ඇටැක් හැදෙනවා මේ 11 නිසා 😂
2026-10-24 03:15:14
5
piyathma_kodithuwakku_17
ℙ𝕀𝕐𝔸𝕋ℍ𝕄𝔸⚡ :
දිනන සීන් එකක හිටියොත් පරදිනවා🥲 පරදින සීන් එක්ක හිටියොත් ලොවෙත් නැතිවෙන්නම දිනනවා😌🔥💗 😂🔥
2026-10-23 13:04:19
6
isu427211
❄️•°•𝕀𝕊𝕌ℝ𝕌•°•❄️✌️ :
50 = අමාරු මැච් 429 = ඉසි ගෙම්...🤌😹
2026-10-23 14:18:57
6
ashen.silva252
Ashen Silva :
ලේසි කියල හිතෙන ඒවා නාලා, මලාට ගහන්න බැහැ කියල හිතෙන ඒවා වඩා ගන්නවා🗿👌
2026-10-23 17:06:13
12
buddhikaprasath2
_chubby_❤️‍🩹🖇️ :
karima gahillk gahuwe umma katela ♥️💐💐💐💐💐💐
2026-10-23 17:50:04
5
shayani_silva
🇱🇰💖 💖 🇸🇦 :
හිතන වෙලාවට ගහන්නේ නෑ ගාන වෙලාවට හිතෙන්නේ නෑ. අන්න ඕකයි තත්ත්වය හැබැයි මොනාකරත් අපි උන්ටට ආදරෙයි🥰🥰🥰
2026-10-23 06:59:11
10
sachinduuu_editz
𝚂ᴀ𝙲ʜ𝙸ɴ𝙳ᴜᴜᴜ🏏 :
2026-10-23 02:11:56
8
prabha.57
𝗣𝗥𝗔𝗕𝗛𝗔 :
🫶🤭
2026-10-23 02:32:00
11
pamith_799
Pamith_Inuka :
Thay have two sides 🙂
2026-10-23 05:59:56
16
chamix04
Chamith Hathurusingha ❤️‍🩹 :
අපට sure කරන්නත් බෑ තමයි.😏
2026-10-23 05:03:36
6
tailor.swift25
Tailor Swift :
hmm
2026-10-24 07:43:18
1
anusasedit3
~ANUSAS!!!!!° :
2026-10-23 15:08:35
1
To see more videos from user @ruxzzo, please go to the Tikwm homepage.

Other Videos


About