@tn.ti.o.tin.lnh: # sống là để Tim chúa và chết là để Tim ngai…✝️.

Tuế  ✝️.
Tuế ✝️.
Open In TikTok:
Region: VN
Thursday 22 October 2026 23:33:34 GMT
588
101
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tn.ti.o.tin.lnh, please go to the Tikwm homepage.

Other Videos

❤️✝️✨අද ගොඩක් මිනිසුන් දෙවියන්වහන්සේ සොයන්නේ තමන්ට අවශ්‍ය දේවල් ලබාගැනීමටම පමණයි. අනේ මට මේ දේ දෙන්න, මට මේක කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒත් දෙවියන්වහන්සේ අපව අරගෙන යන්නෙ ඊටත් වඩා ගැඹුරු මාර්ගයකටයි. දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ, උන්වහන්සේගේ කැමැත්තට අනුකූලව ජීවිතය ගත කිරීමයි. උන්වහන්සේගේ වචනය අනුව,උන්වහන්සේගේ ඉගැන්වීම පරිදි අපේ හැසිරීම වෙනස් කිරීමයි. ඇත්ත ප්‍රේමය කියන්නේ — දෙවියන්වහන්සේව භාවිතා කිරීම නොවෙයි! උන්වහන්සේට ප්‍රේමයෙන් යුතුව සේවය කරන හදවතක් සතුවීම, උන්වහන්සේගේ කැමැත්තට යටත් වීමයි, ඒ නිසා, දෙවියන්වහන්සේව ඔබේ අවශ්‍යතා පුරවන්නෙක් ලෙසම නොව, ඔබේ ජීවිතයේ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වන්නකු වන්න. උන්වහන්සේගේ මග පෙන්වීම අනුගමනය කරන්න. ඔබට අවශ්‍ය දේවල් නෙමෙයි, උන්වහන්සේ කැමති දේවල් ලැබෙන විට — ඒක තමයි සත්‍ය ආශිර්වාදය. 🌿✨ #jesusisthewaythetruthandthelife  #jesusspeaking  #jesusstatus  #jesusstatusvideo #creatorsearchinsights

About