@stdcafa: mother my hero❤️‍🩹 #srilankan_tik_tok🇱🇰 #srilanka #froyou #virel_video #sad

STD CAFA
STD CAFA
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 00:07:38 GMT
204683
38534
478
535

Music

Download

Comments

uvindu.malli0
Uvindu malli 💐✨🫶 :
මට වගේ හම්බෙනවානම් මන් කැමති බලාගන්න 🙂❤️‍🩹
2026-10-23 03:49:47
275
kavishkachamod00
Mr.Kavi :
දවසක මගේ අම්මා විදපු දුක දන්න නිසා..එ දුක විදින්න නොදි එයාලට පුළුවන් විදිහට උදව් කරනවා 😊❤️
2026-10-25 11:44:44
2
deneth.munasinha
03🍓16€ :
අනේ ඒ හිනාව[Pink heart]🥹💗
2026-10-25 11:23:03
1
s_a_n_j_u_s_a_n_j_u_
{•°•√"S_a_n_j_u"✓•°•}❣️ :
💗අම්මා 🫂
2026-10-25 10:31:52
2
kasun.rukmal2
Kasun Rukmal :
අනේ ඒ අම්මා චුටි දුවයි බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️
2026-10-25 12:26:11
2
dulakshitha.laksh
두락시드(DULA) :
මට හම්බුනා නම් ගෙදර අරන් යනවා 🥹🫀❤️‍🩹
2026-10-23 06:44:23
63
prasadh.prasadh57
➤❮🚫🚫🅿🆁🅰🆂🅰🅳🅷➤♢🛠️💔🙏➤ :
ඒ හිනාව 🥺🥺🥺
2026-10-24 19:12:07
1
dileepa_2609
•𝘿𝙄𝙇𝙎𝙃𝘼𝙉 👄👀 :
අඩෝ ඒ හිනාව 🥹❤️‍🩹🫶🏻
2026-10-24 11:24:58
1
yutha_creation
YUTHA CREATION :
මට සල්ලි තිබ්බ නම් මම ඔය වගේ මිනිස්සුන්ට උදව් කරනවා බන් [Teary eyed]
2026-10-23 09:58:04
50
sacheeni
❤️ සචී බබා ❤️ :
සල්ලි තිබුන නම් අසරණ උණ හැම මනුස්සයෙක්ටම සලකනවා 🥺🙏 හැබැයි මට පුලුවන් විදිහට දැනටත් මන් එක කරනවා 😔🥺🙏
2026-10-23 11:53:25
10
suranga.madushan08
Suranga Madushan :
අනේ ඒ චුටි පැටියගෙ හිනාව 💓🥰😘
2026-10-23 06:07:58
14
saarangawajira
s wajira nayanananda :
හයියෝ ඇයි ඕයි මේ මගේ ඇස් වල කදුලු😥
2026-10-24 15:31:24
5
sas_wannigama
SAS :
ගෙදර අරන් එනවා බන් 🥺
2026-10-23 08:45:07
8
.pawan79
𝐩𝐚𝐰𝐚𝐧/💀🎈 :
අපිට මොන අඩුපාඩුද බන් 🥺💔
2026-10-23 06:32:26
7
naduzz_96_x
_@ItZNaduZ _ 🪽 " :
ගෙදර උස්සන් එන්න හිතෙන හිනාවල් 🥺💗!!
2026-10-23 17:20:56
5
miyurumadushan3
😑 Miyuru 😑 :
අම්මෝ ඒ හිනාව
2026-10-23 03:47:35
10
suraj_madushanka1
"𝒮𝒰𝑅𝒜𝒥.🤍.! :
අනේ ඒ හිනාවට හිත පිච්චිලා ගියා 🥺❤️😟
2026-10-23 14:12:32
8
sn81030
𝖘𝖆𝖈𝖍i ☪️☸️✝️🕉️ :
අම්මා කෙනෙක්ගේ ආදරේ කටවත් සමා කරන්න බැහැ 🥺🫀❤️🌎
2026-10-24 09:17:53
5
danaa4776
Danaa :
සිරියාව ඒ හිනාවේ ☺️☺️
2026-10-23 03:05:47
8
w.m.s.sadaruwan
W.M.S Sadaruwan :
අසරන හිනාව දෙන්නගෙම 🥺.මටත් මේ වගේ අය හම්බ වෙලා තියෙනවා ගොඩක් තැන්වල 🥹🥹
2026-10-23 06:53:38
8
chanubaby1
✝️♥️𝙲𝙷𝙰𝙻𝙰 𝙶𝙸𝚁𝙻♥️✝️ :
අනේ අප්පේ ඒ හිනාව 🥺🥺 මට දුන්නනම් ඇහැක් වගේ බාලා ගන්නවා 🥺🥺
2026-10-23 09:56:44
5
anjana.sadaruwan60
𝐁¡𝐢¡𝐥¡𝐚 🪿 :
අම්මේ කිසිම අඩුවක් නැතුව මාව හදනවට ඔයා බුදු වෙන්න ඔනි 🥺❤️‍🩹
2026-10-23 10:08:23
5
dmnrdisanayake
N U W a N 🧌 :
2026-10-25 14:51:25
2
hesha7533
Hesha :
2026-10-25 08:10:39
1
badgirl98.06.27
Bad Girl 🇱🇰 :
2026-10-24 17:53:22
2
To see more videos from user @stdcafa, please go to the Tikwm homepage.

Other Videos


About