Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ms4_editz_: දැන්වත් තේරුම් ගනිං ලංකාව කියන්නේ නිකම්ම නිකම් රටක් නෙවෙයි කියලා...🥹🇱🇰🔥!! #janithliyanage #batting #srilanka🇱🇰 #slvseng #srilankacricket
𝗠𝘀𝟰 𝗘𝗱𝗶𝘁𝘇 🇱🇰
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 00:57:21 GMT
46265
9613
85
45
Music
Download
No Watermark .mp4 (
2.89MB
)
No Watermark(HD) .mp4 (
3.16MB
)
Watermark .mp4 (
2.89MB
)
Music .mp3
Comments
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
🥰 අපො සිංහායො🥰
2026-10-23 12:25:54
0
chathu Lakshitha :
නියමයි ජානිත් ලියනගේ රටෙ මිනිසු සතුටින් තිබ්බට ❤️
2026-10-23 11:29:34
0
🍍🍍 Niranjan Fernando 🍍🍍 :
roshan mahanama ge action thiyenne wadagaththa lassanai janith
2026-10-23 08:10:29
0
lions cricket with hansi :
දැන් තේරෙනවා නේද අපේ අයට බැරි කියලා 😘😘😘😘කොල්ලනේ ආදරෙයි ❤️❤️❤️හැමදාම මෙහෙම ගහන්න ඕනි උබලට බැරි නැ බන් පුළුවන් ඊයේ ඒක උබලා ඔප්පු කරලා පෙන්නුවා ❤️❤️❤️බැනපු උන්ට උත්තර දුන්නේ බැට් එකෙන් 😘😘කියන්න වචන නැ ඉතින් 😘😘😘❤️❤️❤️
2026-10-23 07:52:44
1
𝐓𝐡𝐞𝐞𝐊𝐬𝐡𝐚𝐍𝐚 :
අපේ උන්ට මැච් වින් කරන්න බැරි වෙන්නෙ හැමදාම මුලින් හෝ මැද වික්ට් එකක් ගියාම බයේ හිරකරගෙන ප්රෙෂර් කරගන්නවා. ඒත් අද කමියා ගියත්, මෙන්ඩිස් ගියත් අවිශ්ක ප්රෙෂර් එකක් ගත්තේ නෑ. පස්සෙ අවිෂ්ක ගියාට පවන් & දසුන් ඒක තබ සතේකට මායිම් කලේ නෑ. එතනින් පස්සෙත් පවන් & දසුන්ගෙමුත් පස්සෙ ජනියා බෝලෙට හොදට face කරා. ජනියත් ප්රෙෂර් එක ඇගට ගත්තනම් 380 වගේ All out වෙන්න තිබ්බා අපිට. බොහෝ දුරට කුසල් මෙන්ඩිස් Wicket එකේ හිටියනම් කතාව මීට වඩා වෙනස් වෙන්නත් තිබ්බා. හැමදාම ඔය වගේ සෙල්ලම් කරමු කොල්ලනේ
2026-10-23 01:20:04
53
Heshan"🥤💥 :
"ලොව විශ්වාස කල නොහැකි එකම කණ්ඩායම"🔥🥹 හැබැයි තාමත් සිංහයට දඩයම හොදට හුරුයි 🥹🔥💥
2026-10-23 06:54:17
38
krish :
දස්සව opening එවන්න පුලුවන් උනොත් ලන්කාව නමින් වාර්තා පෝලිමට දැක ගන්න පුලුවන්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-23 08:32:28
1
亗 DANU 亗 :
This our team
2026-10-23 05:10:40
0
Gayya :
ජනියා ඇගටත් නොදනී ගහන්නේ පට්ට ලස්සනයි ❤️
2026-10-23 02:32:10
16
𝙲𝚑𝚊𝚖𝚒❤️🇰🇷 :
පැතුම් ඉන්නත් තිබුනේ
2026-10-23 03:51:56
12
𝐇𝐀_𝐒 𝐇 🧿🕊️ :
කැප්ශන් එක දැක්කම හිනා යනවනේ🫴🥲
2026-10-23 05:10:46
6
දස්සා 🎤🇱🇰 :
මටනම් ඔය මොන වැඩ්ඩටත් වැඩිය දක්ෂයෙක් තමා ජනිත් ලියනගේ..💜
2026-10-23 03:36:32
2
LOKu..🌪️🦕 :
දසුන්ව උඩින් එවන්න කියන්නෙ මෙකට තමයි
2026-10-23 04:25:31
4
𝗖𝗥𝗔𝗭𝗬 𝗡𝗜𝗖𝗞𝗜𝗬𝗔 :
ගැහුවා❎ පට්ට ගැහුවා✅
2026-10-23 06:08:56
1
navee.. :
dunna ridanna.supiry.🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💪💪💪🙏🙏🙏
2026-10-23 09:29:13
1
❤️🆂︎🅰︎🆁︎🅰︎❤️🇷 🇦 🇩 🇮 🩷 :
අපේ උන්ට ගහන්න පුලුවන් බන් රජය හින්දා තනයි අපේ උන් පර දින්නේ😩
2026-10-23 04:01:28
4
RuShi 💕 :
highlights ki parak baluwada kiyala mathaka na
2026-10-23 10:08:29
1
UNLOCK☁️ :
api sathutu unatharam apimayi danne🤍
2026-10-23 12:27:32
0
Dʜᴀɴᴀɴᴊᴀʏᴀ⁷⁵ :
hamadama dinnana wasanawa labenna one ape unta☺️
2026-10-23 01:07:50
1
𝐍𝐈𝐌𝐄𝐒𝐇 :
Ability to adapt to the situation මේකයි වැදගත්
2026-10-23 06:50:17
0
Sachi98 🇱🇰 ❤️ 🇬🇧 :
Shots wala lassana 😘
2026-10-23 09:58:45
0
yaseer :
Ai bn munta me wage anith ewa sellam karanna beri 🥺
2026-10-23 13:01:12
0
Lakee &Shavi .. :
Janith 🥺❤
2026-10-23 07:12:09
0
🍍🍍 Niranjan Fernando 🍍🍍 :
marama vidiyata duka hithuna janith respect 🙏 oya waddek ape team eka inna madapela lakunu masima
2026-10-23 08:11:58
0
02/22 💐🤍 :
දස්සා, අවිශ්ක අපරදේ දෙන්නම 97 ගානෙ ගැහුවා ලකුනු 3ක් අල්ලන් හිටියනම්
2026-10-23 02:59:26
4
To see more videos from user @ms4_editz_, please go to the Tikwm homepage.
Other Videos
#MLBB10TH #ALLINMLBB
#чатгп #ошибка #ишак #рекомендации
Where is yamal ? Doue with Hernandez pocket yamal 😂😂| #doue #yamal #psg #ucl #hernandez
Top 100 gương mặt đẹp nhất thế giới có khác! Lâm Vỹ Dạ nền nã diện áo dài đến dự premiere Chị Chị Em Em 3 #saobiz #saobizeverywhere #lamvyda #chichiemem3 #tiktokgiaitri
Dance your pain away 🥹 It takes nothing hust to be happy 😃 cuz is freeeeeeee ☺️ #fyp #viral #happy #inspiration #vibe
About
Robot
API
Legal
Privacy Policy