@hirunews: එංගලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් ලැබූ පවන් රත්නායකගේ නම රාවල්පින්ඩි ගෞරව පුවරුවට එක්වෙයි එංගලන්ත කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ට ශතකයක් ලබාගැනීමට ශ්‍රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායක සමත් වුණා. එහිදී, ඔහු පන්දු 106කදී හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් ද සමගින් ලබාගත් ලකුණු 130 හේතුවෙන් ඔහුගේ නම රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිල ගෞරව පුවරුවට (Honours Board) ඇතුළත් කර තිබෙනවා. එංගලන්තය ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉහළම සාර්ථක ලකුණු හඹායාම වාර්තා කරමින් මෙම තරගය ජයග්‍රහණය කළ අතර, මෙම විශිෂ්ට ඉනිම වෙනුවෙන් පවන් රත්නායක තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 01:33:32 GMT
17235
937
7
8

Music

Download

Comments

supun.madhushan88
Supun Madhushan :
Aparde 3k thiynna thibba sl 🫣
2026-10-23 03:27:40
0
sudesh.chathuranag
chaturanga deshapriya. :
❤️❤️❤️
2026-10-23 02:05:49
1
chamarachamara629
Chamara :
♥️♥️♥️
2026-10-23 02:09:18
1
amithchandimal2
chandimal 🇲🇻🇱🇰✈️✈️✈️✈️✈️✈️ :
🥰🥰🥰
2026-10-23 03:22:17
0
sadunchinthaka5
Sαԃυ༆ :
❤️❤️❤️
2026-10-23 02:59:52
0
tdsekanayaka1
tdsekanayaka1 :
❤️
2026-10-23 05:30:14
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About