@_i_am_chutiya_official_: ජිවිතේ අතරමං වෙලා වගේද?.. හුස්ම ගන්නත් හිතෙන්නේ නැති තරම් වැටිලද ? ඔයා දන්නවද? ඔයාගේ ජිවිතේ ඔයාටත් වඩා වටින කෙනෙක් ඉන්නවා ඔයාට පුදුමාකාර විදිහට ආදරේ කරන කෙනෙක් ඉන්නවා..ඔයා වැටෙනකොට ඔයා දුර්වල වෙනකොට ඔයාටත් හොරෙන් ඔයාව නැඟිට්ටවන කෙනෙක් ඉන්නවා.. ඔයා විශ්වාස කරනවද?..ඔව් මං විශ්වාස කරනවා මං අත්දකිනවා මට ප්රාතිහාර්ය වෙනවා ...මං කියනවා ඔයාට එක තප්පරේකට විශ්වාස කරනවද? මට ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා මං තනි නෑ කියලා ... මාව වට්ටන්න කාටවත් බෑ කියලා ඔයා විශ්වාස කරනවද අන්න එදාට ඔයා දිනලා ඉවරයි අයේ කවදාවත් ඔයාව වට්ටන්න බෑ කාටවත්.. ඔයාගේ මගේ විශ්වාසේ තමයි අපිව අරගෙන යන්නේ..විශ්වාස කරන්න ඔයාගේ මගේ ජේසුට කරන්න බැරි දෙයක් නෑ..❤️ මං ගන්න හැම හුස්මකම අයිතිකාරයා ජේසු.. මට කලින් මං ගැන දන්න මගේ අතීතය, වර්තමානය, අනාගතය දන්න එකම කෙනා ජේසු... මටත් වඩා මට ආදරේ කරන්නේ මගේ ජේසු... මගේ ජේසු එහෙම තමයි ඒ ජේසු ගේ හැටි...🙏🌼 විශ්වාස කරන්න ඔයාට පුළුවන්...
ֶָ֢ ×̷̷͜×✞˙Ƈɦʋƭιყα˙✞×̷̷͜× ֶָ֢
Region: LK
Friday 23 October 2026 01:34:58 GMT
Music
Download
Comments
Dewwa 😼🖤 :
Jesu amma [Teary eyed][Pink heart]
2026-10-23 06:29:08
1
@Sathik_Perera :
Amen Jesus 🙏❤️❤️❤️❤️❤️❤️
2026-10-23 06:57:49
0
chaLi❤️ :
Amen 🙏
2026-10-23 05:35:06
0
Oshannimesha ❤️🔓🧿 :
Amen ❤️🌹🌹
2026-10-23 01:41:24
0
Niroma 🇰🇼 :
[Red heart][Red heart][Red heart]
2026-10-23 01:40:27
0
sampath boy,🇱🇰😻 :
🙏🙏🙏
2026-10-23 06:55:16
0
user6202329100343 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-10-23 01:38:30
0
ruwani :
🙏🙏
2026-10-23 09:27:56
0
To see more videos from user @_i_am_chutiya_official_, please go to the Tikwm
homepage.