@harindrajayalal: පුතා දෙවිවරුන් සොයායාම පුරුද්දක් කරගත්තා | මේ ඉන්නෙ නිතිෂ් පුතා. විශේෂ අවශ්යතා සහිත හරිම දක්ෂ සහ ආදරණීය දරුවෙක්.. ඔහුට හරිම ලස්සනට ගීත ගයන්න පුලුවන්. ඒ අතරෙ මේ පුතාගෙ තියෙන වටිනාම පුරුද්දක් තමයි අම්මා ලවා හැමදාම පොත් කියවා ගැනීම ( ඒවා කතන්දර පොත්වලටත් එහා ගිය ජීවිතේට දැනුම එකතුවෙන පොත්.. ඒ ගැන මම වෙනම දවසක කියන්නම්) මේ දෙවිවරු ගැන සහ දේව සංකල්ප ගැන සොයායාමේ පුරුද්දත් නිතිෂ් පුතා බහ තෝරන අවදියේ ඉඳන්ම තියෙන වෙනස්ම පුරුද්දක්.. මේ වීඩියෝවෙන් මම උත්සාහ කරන්නෙ ඒක අසාමාන්ය පුරුද්දක් කියන්නවත්.. මේ පුතා අසාමාන්ය මානසික ශක්තියක් තියෙන දරුවෙක් කියන්න නෙවෙයි.. දරුවො තමන්ගෙ ජීවිතවලදි පුංචි කාලෙ ඉඳලම කැමතිවෙන සහ තෝරාගන්නා පුරුදු එකිනෙකට වෙනස්.. ඒවා තුලින් ඔවුන් ලබන දැනුම සහ තෘප්තිය ඔවුන්ගේ ජීවිතවලට පන්නරයක්.. අපි වැඩිහිටියන් වශයෙන් ඒ හැමදේම ගැනම මැදිහත් සිතින් බැලිය යුතුයි. නිත්ෂ්ගෙ අම්මා ඒ විදිහට තම දරුවාගේ ළමා මනස තේරුම් ගත්ත අම්මා කෙනෙක්.. වීඩියෝව අවසන් වනතුරු බැලුවොත් ඔබටත් ඒක තහවුරු වේවි.. ඉතිං.. නිතිෂ් පුතාගෙ මේ හැම හැකියාවක්ම ඔහුගේ ජීවිතයට ආශිර්වාදයක් වන්න කියලා අපි ප්රාර්ථනා කරමු 🙏❤️
Harindra Jayalal
Region: GE
Friday 23 October 2026 05:43:09 GMT
Music
Download
Comments
Devil Wrestler 😈 :
ඉක්මනින්ම වෛද්ය ප්රතිකාර වලට යොමු කරන්න(2)
2026-10-23 16:06:48
0
sanjay lokuyaddehi :
කොල්ලට hallucination වහා වෛද්ය ප්රතිකාර ලබාදෙන්න
2026-10-23 15:42:12
0
niroshan :
පෙර භවයේ ඥාති ඉන්නවා මෙයා ළඟ ඒකයි මමත් කතෝලික තමයි දැන් වරම් වලින් වැඩ කරන්නේ අපි හිතන්නැති දේවල් අපිට සිද්ධ වෙන්නේ තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ☸️❤️🙏🙏🙏
2026-10-23 15:43:08
0
Shan 🇰🇷❤️ :
ඉක්මනින්ම වෛද්ය ප්රතිකාර වලට යොමු කරන්න.
2026-10-23 08:44:52
86
HI __RU ❤️🍃 :
හොද ට පාඩම් කරලා 😁
2026-10-23 08:45:53
10
vithanage :
අනේ මන්දා..පෙර භවයේ පුරැදු
2026-10-23 07:46:38
17
Achala perera :
track 🤣
2026-10-23 15:21:03
0
Nadee Nishanthi :
අනේ රත්තරනේ බුදු සරණයි පුතේ.😘
2026-10-23 07:27:14
7
lasidu baba :
මැණික ඔයාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-23 12:02:46
1
damayanthi :
me දරුවාට dewa වරමක් thiyenawa වාසනාවන්ත දරුවෙක් budusaranai puthe oyata
2026-10-23 08:03:56
3
latalata874 :
2026-10-23 15:48:32
0
mohomed sajivani :
🥰🥰🥰🥰🥰🥰
2026-10-23 07:32:39
2
savvasontour :
manika budusaranai oyata
2026-10-23 05:59:16
2
SH 🅰️NI✝️ :
🙏🙏උතුම් දළදා සමිදු පිහිටයි පුතාට 🙏🙏🙏
2026-10-23 15:04:34
1
malishali :
tharuwan saranae[Pink heart]
2026-10-23 15:15:02
0
ashani de silva (අෂනි) :
ඔවූ සසර පුරුද්දක් බුදු සරනයි පුතේ [Pray][Pray][Pray]
2026-10-23 08:13:33
0
hansaperera :
2026-10-23 14:45:10
0
latalata874 :
2026-10-23 15:47:56
0
🎭who am i to you 🎭 🚮 :
පසු වෛද්යවරයෙක්ට පෙන්නන්න
2026-10-23 11:44:35
20
Sanchitha_P_Weerasekara :
2026-10-23 08:27:24
1
priya.weerasingha :
Budu saranai puthe
2026-10-23 12:29:04
0
user386516 :
Meka harima අතාල් saho
2026-10-23 14:39:56
0
Chalani Darshika :
mata baya hithuna aththamai
2026-10-23 14:21:27
0
lgkumarilgkumari :
ඔව්වා කවුරැ කොහොම කිව්වත් පෙර සසර පුරැදු එක්ක එක්ක මිනිස්සුන් මොනදේ කිව්වත් එයාට එයාගේ ගමන යන්න දෙන්න කාලයකදි ඔය හැමදේයකම හොද විදිහට විසදෙවි සතුටුයි කිතුණුවනෙක් වේලත්මේවා විශ්වාස කරපු එකට මේ සසරේ පුරාවටම අපි ඉපදි ඉපදි මැරෙන එක ථමයි සිදුවන්නේ කවුරැ විශ්වාස නොකෙරැවත්
2026-10-23 13:09:18
0
08❤️01 :
2026-10-23 14:01:00
0
To see more videos from user @harindrajayalal, please go to the Tikwm
homepage.