@love_mood26: සල්ලිම නෙවේ හැමදේම. සල්ලි කොච්චර තිබුණත් වැඩක් නෑ තමන්ගෙ කෙල්ලට wife ට හරියට සලකන්න දන්නේ නැත්තං. Care කරන්න දන්නේ නැත්තං. ඒ මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න දන්නේ නැත්තං. ප්රශ්නයක් උන ගමන් තමන්ගෙ කෙල්ලට wife ට ඇගේ පතේ හයිය පෙන්නන පිරිමි බාග වගේ නෙවේ මේ වගේ ආදරණීය මිනිස්සු. හරි නම්බුකාරයි. හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරණීය මිනිස්සු ❤️🥰 #fyp #foryou #foryourpage #trending #trending
𝒮𝑜𝓊𝓁𝓂𝒶𝓉𝑒 🤍🕊
Region: LK
Friday 23 October 2026 05:52:43 GMT
Music
Download
Comments
Nethu👁️💗 :
How lucky 💗🥹
2026-10-25 17:28:15
1
Thejani 😮💨🌬️ :
🌷ඒ සතුට කෙසේ වෙතත් බලනකො ඒ පිරිමි ළමයා කතා කරන විදිහ 🌹🥺
2026-10-23 23:33:26
177
ChaMudi Kumasinghe :
එයා කතා කරන විදිය..😍😍 තෑගී සල්ලි වලට ගන්න පුලුවන්..ඒත් ඊට වඩා වටින්නේ සලකන විදිය..❤️
2026-10-26 02:59:32
1
Neilie_hess :
මමම් කියනවට ඔයා ලා මේ දෙන්නගෙ ව්ලොග්ස් බලන්නකො කොල්ලෙක්ට මෙච්චර ආදරෙන් ගෑනු ලමෙක්ට කතා කරන්න පුලුවන් ද කියලා හිතෙනවා... ආදරේම දෙන්නෙක්
2026-10-24 23:18:36
16
bole😋 :
Phone eka nm paththakat damuko eth e Katha karana widiha. 🥺❤️
2026-10-24 05:22:50
81
Ashi 🇱🇰🇦🇺 :
2026-10-26 01:25:11
2
savi :
kata karana lassana 🫶🫶
2026-10-24 04:27:26
24
Sayu 🎀 :
Meylge account ek mokakd🥹
2026-10-24 09:02:24
5
"𝐒 𝐄 𝐍 𝐀 𝐑 𝐀 🪬" :
Ane ktha krn lssn 🥺🤍!
2026-10-24 15:44:00
8
Mahiii 💕 :
E wged e kolla katha karana widiya hrim adarniyai ahan inna asi 🥹
2026-10-25 09:24:57
2
𝐀𝐧𝐮𝐝𝐢...🧿🤍🦋 :
ane 🥺♥️
2026-10-25 11:19:07
1
Rupasingha❤️ :
eee denna katha krana vidiha [Heartwarming][Red heart]
2026-10-24 13:50:14
2
WA IRESHANI KAWSHALYA :
මගේ මහත්තයට කවදාවත් මගේ birthday එක මතක නෑ. 😭. ඔයාලා සතුටින් ඉන්න බුදුසරණයි
2026-10-24 17:52:56
4
pathri 39 :
Aneee aneee eya katha karana lassanaaaa🥺
2026-10-24 13:40:40
5
🧚♂️𝓟𝓘𝓝𝓚𝓨🧚♂️ :
Phone eka wadk nhh katha karana lassana e pirimiya 🥹
2026-10-25 18:23:21
1
Nc :
Blessed 🥺❤️
2026-10-25 00:28:22
1
𝗜𝘇𝘂𝘂 🦋💃🎀 :
awwww
2026-10-24 14:03:53
2
MilanShanu🇦🇺📍🇱🇰 :
Aneeee❤️
2026-10-24 16:36:55
1
🦄 :
Kellekge munt hinwk genn sathykwth oni n ek adraniya wachnyk hodtm athi 🥰❤️
2026-10-24 08:37:23
6
𝐂𝐡𝐀𝐓𝐡𝐔°<🐷 :
Anew 🥹🕊💗
2026-10-25 03:24:25
1
Curly gurl 🇦🇪 🧿 :
අනේහ් ❤️🥰
2026-10-25 00:44:57
1
Anu ❤ :
වාසනාවන්තයෝ hamadama sathutin inna
2026-10-24 09:51:39
5
Thanu@@ chathu :
මාත් ආසාවෙන් ඉන්නවා මටත් ඔහොම දෙයක් ලැබෙනවට.එ්ත් එයා එහෙම දෙන්නෙ නැ සල්ලි කියක් හරි දිලා මොනව හරි ගන්න කියනව විතරයි.
2026-10-25 03:49:24
1
Yuwani :
Ane e kenak hamotama hamba wenna ona 🥺❤️
2026-10-24 13:27:44
2
Anjalee Wijesiriwardhana :
එයා කතා කරන විදියට ආස හිතෙනවා.ඒ ගැහැනියකට වටින්නේ ඔය ෆෝන් එක නෙමෙයි.ඒ වචන ටිකයි.ගොඩක් පිරිමි ගැහැනියකට ආදරෙන් කතා කරන්නවත් දන්නේ නෑ.
2026-10-25 07:38:22
1
To see more videos from user @love_mood26, please go to the Tikwm
homepage.