Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@celmarie1826: Classy na, affordable pa! 🖤🤍✨ #modernarearugs #HomeDecorPH #AffordableFinds #salamakeover #TikTokBudol
Maricel cabataña
Open In TikTok:
Region: PH
Friday 23 October 2026 08:00:00 GMT
4291
27
2
3
Music
Download
No Watermark .mp4 (
7.04MB
)
No Watermark(HD) .mp4 (
5.63MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Maricel cabataña :
Ordernadinkau guys!!🥰🥰🥰
2026-10-23 08:15:29
0
Maricel cabataña :
Up
2026-10-26 06:23:30
0
To see more videos from user @celmarie1826, please go to the Tikwm homepage.
Other Videos
#عطبرة_شارع_كسلا #اولاداحمدادريس #❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ #العجله_الكهربائيه #عطبرة_شارع_كسلا @حسام عثمان الامين @ابوسلمان @محمد ود ✨جلبووو 999 (أبو عادل) @محمد سالم 👑❤️
ක්රිකට් තරගයක් බලද්දී සමහර වෙලාවට ඔයාලත් දැකලා ඇති පිටියේ විනිසුරුවරුන් අතට අමුතු විදිහේ උපකරණයක් පැළදගෙන ඉන්නවා,Shield එකක් වගේ එකක්.කවදාහරි හිතලා තියෙනවද මේක මොකක්ද, මේකෙන් මොකද කරන්නේ කියලා?ඒ උපකරණය තමයි OxBlock කියන්නේ. මේ OxBlock එක හදලා තියෙන්නේ Bullet-resistant Glass හදන්න පාවිච්චි කරන Polycarbonate කියන අමුද්රව්යයෙන්මයි. එතකොට ශක්තිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එතකොට මේ OxBlock එකට මේ වගේ අමුතු හැඩයක් දීලා තියෙන්නේ ඇයි?පහළ Photo එකේ තියන මේ Shield එක දිහා බැලුවාම ඒක අතේ මැණික් කටුවේ ඉදලා ඉහළට පළල් වෙන විදිහේ අමුතු හැඩයකට නිර්මාණය කරලා තියනවා කියලා ඔයාලට පෙනෙයි. ඒකට ප්රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අතේ චලනයන්ට බාධාවක් නොවීම,සාමාන්යයයෙන් විනිසුරුවරුන්ට තරගය අතරතුර ලකුණු සංඥා කරන්න, පන්දුවාර ගණන් කරන්න වගේ දේවල් වලට අත් නිදහස්ව තියෙන්න ඕනි. ඒ නිසා අතට සවිකරන කොටස පටුවටත්, ආරක්ෂාව ඕනි ඉහළ කොටස පළල්වත් හදලා තියෙන්නේ අත හැසිරවීම පහසු වෙන්න. අනිත් හේතුව තමයි ආරක්ෂාව, පිතිකරුවෙක් එල්ල කරන දරුණු සෘජු පහරක් කෙලින්ම මූණට,ඇඟට එද්දී, විනිසුරුවරයාට තමන්ගේ ආරක්ෂාවට ක්ෂණිකව අත ඔසවන්න විතරයි වෙලාව තියෙන්නේ. අන්න ඒ වෙලාවට මේ පළල් පෘෂ්ඨයෙන් පන්දුව මූණේ හෝ ඇඟේ වදින එක සම්පූර්ණයෙන්ම වළක්වනවා. අදින් හරියටම අවුරුදු 10 කට කලින් ඕස්ට්රේලියානු ජාතික විනිසුරුවරයෙක් වන කෙනෙක් වන Bruce Oxenford තමයි මේ වටිනා උපකරණය ලෝකයට හඳුන්වා දීලා තියෙන්නේ. මේක නිර්මාණය කරන්න හේතු වුණ කතාවක් තියනවා.2015 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වුණු Ranji Trophy පළමු පෙළ තරඟයක් අතරතුර, පිතිකරුවෙක් එල්ල කරපු වේගවත් පහරක් කෙලින්ම ඇවිත් වැදුණේ විනිසුරුවරයා විදිහට හිටපු John Ward ඔලුවේ. ඒ අනතුරෙන් ඔහු තුවාල ලැබුවා, ඊට පස්සේ තමයි විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ICC එකේ පවා ලොකු අවධානයක් යොමු වුණේ. කාටහරි හිතෙන්න පුලුවන් අතට දාන Shield එකක්ම ඕනිද හෙල්මට් එකක් පාවිච්චි කරන්න පුලුවන්නේ කියලා. පිටියේ ක්රිකට් විනිසුරුවරයෙක් හෙල්මට් එකක් පාවිච්චි කරොත්, ඒකෙන් එයාලගේ Eye vision වගේම ශබ්දය ඇසෙන සීමාව අඩු වෙනවා.පිත්තක පන්දුව වදින සුළු ශබ්දය පවා නිවැරදිව තීරණය කරන්න පිටියේ විනිසුරුවරුන්ට හොඳින් ඇසීම සහ පෙනීම අත්යවශ්යයි. ඒ නිසා හෙල්මට් එකක් පාවිච්චි කරනවට වඩා, අඩුම තරමේ මේ වගේ අතේ පලඳින Arm shield එකක් පාවිච්චි කරන එක පහසුයි සහ ප්රයෝජනවත්. ඉතින් ඕක තමයි Bruce Oxenford නිර්මාණය කරපු OxBlock එකේ කතාව. #bruceoxenford #OxBlock #CricketUmpire #cricket #omygod
#creatorsearchinsights #motivation
#art #ashitanojoe #anime #fun
اللهم صلي وسلم وبارك على سيدنا محمد وعلى آله وصحبه أجمعين وسلم تسليما كثيرا إلى يوم الدين
About
Robot
API
Legal
Privacy Policy