@pasinduperera_: තුටින් නම් මට ඒ ඇතී නුඹ... මගේ නොවුනට කම්නැතී...🥹 #foryou #pasinduperera #karunarathna_diulganege #magenounatakamnathi #kohehonubanatharawee

Pasindu Pereral׀̤̮͠🌺🐙៚
Pasindu Pereral׀̤̮͠🌺🐙៚
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 06:17:14 GMT
204363
10320
357
869

Music

Download

Comments

dill9441
❤️DillhaNi Adikari❤️ :
එයා තමයි වැරදි.. එයා නිසා දෙන්නම දුක් විදිනවා.. පව්.. කාටවත් එහෙම වෙන්න හොඳ නෑ..
2026-10-26 01:41:21
1
shenbro1030
☸🇱🇰☸𝔰 𝔥𝒆𝒆 𝓚 D𝒆ⓦ☸🇱🇰☸ :
අනේ ඒ හැගීම කොච්චර ගැබුරුද ඒ හිතට😔
2026-10-25 17:21:38
1
venus.54
venus.54 :
Comments මෙච්චර ආදරේ කරන තේරුම් ගනිපු මිනිස්සු ඉන්නවද
2026-10-24 10:30:49
1
diluka1989
❤️දිල් අම්මා ❤️ :
සංසාර ගමනේ උරුමය තමා ලැබෙන්නේ කාට උනත්.....තෙරුවන් සරනයි ...සතුටින්ම ඉන්න ..
2026-10-25 08:38:33
0
nethu_1017_
Nethmi :
අනේ 🥺❤
2026-10-24 06:49:29
1
geeyaka.aruthak
Suba_007 :
මගෙ husband මාව බැදලා අවුරුදු 4 ක් ගිහිනුත් එයාගෙ ex ගැන ex ගෙ husband ගෙන් අහනවා නංගි හොදින්ද කියල ❤️‍🩹 අපේ බබාට මාස 6 ක් වෙලා මගෙ අතේ ඉද්දි , ඉතිං මම ප්‍රාර්ථනා කරන්නෙත් උපදින ආත්මෙක ඒ ආදරේ හිමි වෙන්න කියලම තමයි
2026-10-23 15:59:26
456
tharuka_1020
THa'zzz ✨🦋 :
පරණ දේවල් ඔලුවෙ තියාගෙන ජීවත්වෙන්න ඕනිනම් වෙන කෙනෙක්ව බදින්නැතුව තනියම ඉන්න ඔ්න . කොච්චර උනත් එයා ළග ඉන්න husband / wife ට ඒක පට්ට දුකක් 😊💔
2026-10-24 01:17:05
184
prabazhe.jayaseka
Prabazhe Jayasekare. :
🥹❤️මමනන් ආදරේදි පරිත්‍යාගශීලී කෙනෙක් නෙවෙයි. Future husband ගෙ හුස්මක්වත් තව කෙනෙක් එක්ක බෙදාගන්න අදහසක්වත් නැති ආත්මාර්ථකාමි මනුස්සයෙක්.
2026-10-24 03:03:30
92
sapumalmaduharaa
Sapumal Maduhara :
අදටත් ඇයි උබ තනියෙන් ඉන්නෙ කියලා අහද්දි දෙන්න තියන්නේ එක උත්තරයයි. "ඒ මනුස්සයව මේ ජිවිතෙන් අමතක කරලා දාන්න බෑ, තව කෙනෙක් ලගට ගිහින් ඒ මනුස්සයගේ ජිවිතේට වේදනාවක් දෙන්නත් බෑ..!"
2026-10-23 14:05:34
305
tinker_bell056
Tinker Bell 🧚🏻🩵 :
අනේ මට‍ ඔහොම හිතන්න බෑනේ.. මගේනම් මගේ විතරයි 🥺💗
2026-10-24 05:13:18
1
7hirugirl
🫀❤️🐼𝙃𝚒𝙍𝚞🐼🫀❤️ :
කිසිම දවසක තුන්වෙනියෙක්නම් වෙන්න එපා 🥺
2026-10-24 01:09:36
15
dulinijayanika
Dulini Jayanika Wickramasinghe :
හැමෝගෙ ම ජීව්ත එක විදිහට ගලාගෙන යන්නේ නෑ. ඒ නිසා හොද ම දේ පුලුවන් තරම් දේවල් අතහරින්න පුලුවන් තරමට හිත හදාගන්න එක
2026-10-23 17:49:25
18
vishaka.herath11
විශාකා හෙරත් :
මට නම් ඉතින් මගේ නම් මගේ විතරයි.බොරුවට ප්‍රාර්ථනා කරන්න මට බෑ.හැම ආත්මෙම මගේ විතරයි.ඔයා හොදයි ඇත්තමයි
2026-10-23 17:13:38
27
chamalka.sachini
Chamalka Sachini :
දෙවියනේ මෙහෙමත් පරිත්‍යාගශීලි හිතක් මන් දැක්කමයි. ❤️සංසාරේ මතු දිනෙක ඔබට පිවිතුරු සෙනෙහස ලැබෙන අයකු මුන ගැසේවා
2026-10-24 17:19:09
10
sanduni597
S A N D U ⚡️🖤. :
කිසිම කෙනෙක්ගෙ ආදරයක තුන්වෙනියෙක් වෙන්න එපා.ඒක අද සතුටක් වුනත් දවසක ඒ වැරද්ද තේරෙනකොට අර තනි වුන මනුස්සයා පිස්සෙක් වෙලා ඉදී.🥺💔
2026-10-24 06:01:16
13
ruwantharu4
Ruwan & Tharu :
සමහර ආදර කතා ඉවර වෙනවා ව්තරයි අඅමතක වෙන්නෙ නෑ ඒත් ආදරෙ කරපු කෙනා නොලැබුනත් ලැබුන කෙනාට ආදරෙ කරන්න ඕනේ❤️
2026-10-23 17:20:48
16
lasith.n.sachi
Lasith N Sachi 🇰🇷❤️🧿 :
අමතක කරන්න කියල කිව්වට සමහර මිනිස්සුන්ට එහෙම අමතක කරගන්න බෑ. හරිනම් තමන්ට රිද්දපු කෙනෙක් අමතක් කරල දාන්න පුළුවන් වෙන්න ඕනෙ. මම නම් එහෙමයි. ඒත් ආදරෙන් ඉදිය දෙන්නෙක් මොකක් හරි හේතුවකට දෙන්නා තරහ නොවී වෙන් උනාම අමතක කරගන්න බැරුව ඇති
2026-10-23 19:13:10
13
anju16701
anju🩷 :
කිසිම ආත්මෙක කවදාවත් ආයෙම තුන්වෙනියෙක් වෙන්න ලැබෙන්න එපා මට 🙂💔
2026-10-24 00:50:12
7
manjula9256
꧂🚫Manjula9256🚫🦋 :
එතන ලොකුම වැරදිකරයා එයා මිසක් ඔයා නෙවෙයි එයාගේ දේවල් වෙනුවෙන් එයාට සටන් කරන්න බැරිව ඒ ගැනු ලමයාගෙ ජිවිතෙත් එක්ක් සෙල්ලම් කරලා ඒ ගහැනු ලමයට කොච්චර වේදනාවක් තියෙන්නෙ ඇතිද
2026-10-24 07:46:31
5
tashvingauraw
Amanda :
matanm ochchra parithyagashili wenna ba.. adareinm atha harenna widiyak na.
2026-10-23 15:46:10
34
roshni0315
🥝R oSHII🌽 :
ඇත්තටම මම ආදරෙ කරන කෙන අහිනෙන්වත් වෙන කෙනෙක් ගැන හිතවට ආස නැති මම
2026-10-23 16:43:49
22
himadissanayaka
himansidissanayaka :
Marry කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මට මගේ boyfriend මේ වෙලාවෙත් මගේ හිත රිද්ද රිද්ද වෙන කෙනෙක් එක්ක තුරුලු වෙලා කියලා දැනගත්තහම එන අසරනකම ගැලපෙන සින්දුවක් 😊
2026-10-23 19:33:26
5
sudda56624
kuma :
@kuma:මේ වීඩියො එක බලලා ඒක කියවලා මම ගියේ you tube එකට සිංදුව සම්පූර්ණයෙන් අහන්න ඒ අහනකොට comment අතර මේ comment එක තිබ්බා 🥺🥺
2026-10-23 21:28:00
8
v2_hesh
V2_HESH :
තුටින් නම් මට ඒ ඇතී✨
2026-10-25 16:45:17
1
yash42019
yashmi parindya :
Ane 🥺
2026-10-24 15:02:30
1
To see more videos from user @pasinduperera_, please go to the Tikwm homepage.

Other Videos


About