Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@massanne_vijitha_thero: 🌸 වෙඩි උණ්ඩයෙන් දිවි අහිමි උන කාවන්තිස්ස බෝසත් ඇත් රජිඳා සංවේදී කවිපෙළ 🌸 #මස්සැන්නේ_විජිත_හිමි #millionaudition #foryoupage #foryou #srilanka
Massanne Vijitha Thero
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 07:28:29 GMT
131376
24555
1128
1108
Music
Download
No Watermark .mp4 (
16.26MB
)
No Watermark(HD) .mp4 (
13.69MB
)
Watermark .mp4 (
16.26MB
)
Music .mp3
Comments
Massanne Vijitha Thero :
කාවන්තිස්ස බෝසත් රජුට උපහාරයක් පිණිස හැමෝගෙම සිත්තුල සත්ව කරුණාව ඇති වනු පිණිස හැකිතාක් Share කර දැනුවත් කරමු. පින්වත් ඇත් රජුට සුගතියම ලැබේවා...💎💎💎🌸🌸🌸🌺
2026-10-23 12:54:59
304
Evil_ EYe🧿.🪬 :
මා ලද පිනක් තිබේ නම් සියල්ලම අකාලයේ මිය ගිය ඇතාට ලැබේවා❤️
2026-10-23 09:25:39
542
එ්ම් ලෝ :
රත්නපුරේ ඉපදුනනම් අපි බලාගන්න වා කවන් තිස්ස 🥲💔
2026-10-23 11:39:36
50
Chathuwa :
ඇස් දෙකට කදුලු ආවේ මට විතරද 🥹🥹🙏🙏
2026-10-23 11:49:55
56
𝙉𝙪𝙫𝙞𝙞: ☠️ 🦅❗ :
බෝසත් ඇත් රජුනි... ඔබ මතු බුදු වේවා..!"😓🙏
2026-10-23 12:08:26
56
hiru...💜💝 :
ඇස් දෙකට නොදැක්කත් ඇත් රජුනී ඔබගේ ගුන කද තේජස කිසිදා අමත නොවේ ... මේ පාපි මිනිසුන් නුබව රැක්කානම් ඔබ අදත් මේ මිහිතලයේ තේජවන්ත ඇත් රජෙකි ... කිසිදා මේ මිනිසුන් අතර නැවත නොවිපදේවා... ඔබට අමා මහ නිවන් සුව වේවා... පපුව පිච්චිලා යනව ඔබගේ රුව දකිද්දිත් 😭
2026-10-23 09:33:18
31
user8063110754091 නිමාෂා නිමා :
මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏
2026-10-23 08:19:25
111
𝙱𝚊𝚗𝚞__🤍🌝 :
Budu Sarani🙏🏻🌼🙏🏻🪷🙏🏻🌼🙏🏻🪷
2026-10-23 14:12:19
2
Madhushanka 🛡️ :
උතුම් නිවනින්ම සැනසේවා කාවන්තිස්සඇත් රජුනි🙏❤️🥺
2026-10-23 09:24:10
41
Agra :
🥺☝️🙏🪷
2026-10-23 08:51:24
41
dulee :
සංවේදී කවි බන දෙශනාවක් 🌹🌹
2026-10-23 07:51:07
35
Oɴʏx🏴 :
මතු බුද්ධත්වය ලැබේවා🙏💯
2026-10-23 17:10:26
1
JESTER_official :
මා මෙතරම් කාලයක් කල පොඩි හෝ පිනක් වේ නම් ඒ සියලු පින් මතු දුගතියක නොඉපදී සුගතියකම ඉපදෙන්න ඇත් රජුට ආශිර්වාදයක් වේවා.. ❤️😣🙏
2026-10-23 12:30:15
18
kanchana 🤍 :
අනේ වෙඩි උන්ඩයක් නිසාම නෙවේ මැරුනෙ වනජීවී එකේ හැත්ත වැරදි බෙහෙත් දීපු නිසාත් මැරුනෙ නිවන්ම දකිත්වා සාදු සාදු සාදු😭
2026-10-23 11:20:34
16
D & S Diaries 💗 :
මතු බුදුවන්න නුඹ පෙරුමන් පුරන සද 🥺🙏🏻✨
2026-10-23 15:05:44
6
Janaka Prasanna :
නිවන්සුව ඇත් රජුනි
2026-10-23 15:08:39
1
amjuu..girl..🎀🕊️ 🇴🇲 :
අනේ ඇයි කාටවත් කරදරයක් නැති ඔයාට මේ හිතක් පපුවක් නැති මිනිස්සු මේම කලේ..🥹😭 නිවනින්ම සැනසේන් ඇත් රජුනි... ආයේ කිසිම ආත්මෙක ලංකාවේ නම් ඉපදෙන්න එපා... මේක මහ කරුම රටක් දැන් 🥹🥹🙏🙏🙏
2026-10-23 09:20:18
13
JEENA 🪽 𝟭𝟭:𝟭𝟭 :
මතු බුදු වන්නට පෙරුම් පුරන බොසත් ඇත් රජුනි, මා සසරේ කල යම් පිනක් වේනම් ඒ පිනද ඔබට අනුමෝදන් වේවා! යලි මෙවන් මරණයක් කිසිදු බවයක අත් නොවේවා ! 🙏🙏🙏
2026-10-23 13:35:14
14
Fancy Mart Kandy🛍️🎀 :
මා කළ යම් පිනක් වේ නම් අනුමෝදන් වී සුගතගාමී වේවා ඇත් රජුනේ😢 යලි කිසි භවයක මෙවන් විපතක් සිදු නොවේවා.ප්රාර්ථනා බෝධියකින් නිවනම අවබෝධ වේවා❤️
2026-10-23 09:19:19
12
Sandaru SL 🇱🇰 🌾 🇦🇪 :
විසදුම් නොදෙන සොබාදහම් ගෙටලු වෙනුවෙන් ජීවිතය දන් දුන් කාවන්තිස්ස හස්ති රජු...... හොද ආත්මයක් ලබේවා..
2026-10-23 09:35:16
5
Mewa⚡🍂 :
මෙක අහ්න්න බැ අප්පා පපුව පැලෙන්න වගෙ එනවා 😔මට මතක් වෙන්නෙම එ වෙඩිල්ල වදිද්දි කැලෙට දුවන්න ඇති හැංගෙන්න බලන්න ඇති අප්පා වෙදනාවෙන් මොන තරම් රිදෙන්න ඇතිද කියලමයි.. මෙ ආත්මෙ ඉවර වෙන්න කලින් ඇතාට මෙ දෙ කරපු එවුන්ගෙ මූනක්වත් අදුරග්න්න බැරි වෙන්න්ම හෙන ගහපං 🙏🙏🙏 පුදුම වෙදනාවක් විදින්නෙ මෙ ටිකෙම හරි හිතෙ වෙදනායි.
2026-10-23 13:01:16
9
Tilaka.. :
දෙවි ලොව ඉපදේවා ඇත් රජුනි🙏🙏🙏
2026-10-23 09:35:13
5
Sahani Lakshika Fernando :
daragnne amarui..maath pahanak 7ta dalluwa..pin anumodam wewa ath rajuni
2026-10-23 15:11:10
7
🤗🤗🤗😆🤐 :
දකින වාරයක් වාරයක් පසා මගෙ පපුව palena තරම් වෙදනාව අනෙ මාකල පිනක් වෙද එ පින් හෙතු වේවා ඇත් රජුනි මතු budu බව ලබන්න 🙏🙏🙏
2026-10-23 09:42:19
10
To see more videos from user @massanne_vijitha_thero, please go to the Tikwm homepage.
Other Videos
Ameen 🤲❤️💖💐🫀💖🥹#islamicvideo #foryoupage❤️❤️ #viralvideos #growmyaccount #unfreezemyaccount
❤️❤️❤️❤️👩⚕️ . . . #motivation #doctor #طب #physicaltherapy #حلم
"توجيهاتك أوامر يا فندم الجـ.يش جاهز".. اليوتيوبر اليمني مصطفى المومري، يسـ.خر من #السيسي على طريقته، بعد اتجاه مصر للانخراط في حـ.رب #اليمن دعما لـ #السعودية.
hey yall
Su jefe descubrió cómo humillaban a la empleada de limpieza. #historia #familia #inspiración
GHK Zencial Envy Skin GHK-Cu #TikTokShop1111BR #TikTokShopBlackFridayBR #fypシ゚viral
About
Robot
API
Legal
Privacy Policy