@pinnawalagrvilla: අසරන වීදි සතුන් රැකබලා ගන්න තැනකට එයාලව ආදරෙන් බලගන්න අරන් යන්න අය එද්දි එන සතුට බලන්නකෝ #fypシ #foryou #pet #followers #viralvideo

ROTTWEILER HUB
ROTTWEILER HUB
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 07:43:57 GMT
277537
52967
887
1507

Music

Download

Comments

_eragedoni_1
❤️ꫀ𝘳ꪖ 👩‍❤️‍💋‍👨 ꪊᦔꫀ𝘴ꫝ𝓲 ❤️ :
අනේ මට හරි වේදනාවක් ආවා එක බලලා... 😥🙏 මට පුළුවන් නම් එයාලා ඔක්කොම ගේනවා 😭
2026-10-23 09:50:23
557
nilusha100
🤗💚✨Nilu Girl🥰❤️🎀 :
සෑහෙන්න ආදරෙයි එයාලට නම්🥺❤️‍🩹
2026-10-24 16:53:33
0
leyland__life
leyland__life ❤️‍🩹 :
හිත හදාගෙන කොහොමද එක්කෙනෙක් විතරක් ගේන්නෙ. අනිත් අය දිහා දැක්කම ඒ අහිංසක බැල්මට දුක හිතෙනව🥺💔. පුලුවන් උනානම් ඔක්කොම ගේනව
2026-10-24 17:32:28
0
elegance8685
SUMUDU79 :
මේ වගේ තැනකට ගිහින් කොමද හිත හදාගෙන එක්කෙනෙක් ගේන්නේ මම වගේනම් ඔක්කොම ගේනවා මාරම වේදනාවක් හිතට දැනෙන්නේ
2026-10-24 16:53:04
0
chathu.chathu14
Chathu Chathu :
මෙහෙම තැනකට ගිහින් හිත හදාගෙන එක්කෙනෙක්ව විතරක් තෝරගන්නෙ කොහොමද දෙයියනේ
2026-10-23 12:10:40
248
kaveenhansaka61
Kaveen :
ඒයාගෙ අහින්සක ආසාව ... 😭🤧
2026-10-23 10:45:36
112
sewbebe
𝐈𝐳𝐳𝐲 🖤 :
අර දෙවෙනි කෙනා මං ආසාම එක්කෙනෙක් 🥺😞
2026-10-23 12:55:12
36
user4878815307036
gihan. udish :
අනේපව්😭😭
2026-10-23 16:52:07
0
dhanuu___
Dhanuja Kavinda :
🥹අනේ ඒ ඔක්කොම ගන්න තිබ්බනම්
2026-10-23 15:36:32
30
janith.sanjula
janith sanjula 🌱🍁 🧿🪬🇯🇵 :
මට පුලුවන්නම් මේ ඔක්කොම පැටව් ගන්න 🥺
2026-10-23 13:33:03
26
ashen8925
𝐂𝐡𝐞𝐫𝐫𝐲𝐲 "🍒✨•°🐽 :
උපදින් හැම ආත්මයකම ඉල්ලාන්නෙ මේ වගෙ අහිංසක සත්තු හිර කරන්න එපා කියලා මට අයිතියක් තිබ්බනම් ඉස්සෙල්ලාම නිදහස් කරන්නෙ මේහෙම හිර වේලා ඉන්න හැම අහිංසක හිතාක්ම නිදහස් කරනවා 🥺🙏💗
2026-10-23 11:34:00
45
_.__4465
🙃💞_𝓝𝓸𝓽𝔂 𝓬𝓾𝓽𝓲𝓮_<<< :
ඒ හැමෝටම ආදරණීයම හිමිකාරයො ලැබෙන්න ඕනේ....💗🙏💫
2026-10-23 09:22:50
56
madu_grl
𝑴𝒂𝒅𝒖 💋 :
පව් අනෙ හැමොම බලන් ඉන්නෙ තමන්ව අරන් යනකන් එත් එක්කෙනෙක් අරන් යද්දි අනිත් අයට දුක හිතෙනව ඇති🥺💔
2026-10-23 13:52:55
16
doni7580
😊😊Doni :
[Red heart][Teary eyed][Red heart]
2026-10-23 14:36:14
1
narmadha084
❤ Narmadha sathkumara ❤ :
අනේ මගේ පපුව පිච්චුනා😭 පව් දෙයියනේ..එයාලා ආදරේට කොයිතරං නම් ලෝභද❤️🥺🥺
2026-10-23 08:56:55
83
isuru83637
Dilshan🥰 :
අනෙ අර ඉස්සෙල්ලම ඉන්න සුදු කෙනාගෙ හිනාව🥹🥰
2026-10-23 12:18:51
18
dinith0617
D i N i T h 😈 :
තේරෙනවා වගේ දගලන සතුට 🥺🥺
2026-10-23 11:26:10
1
sathsindu_design
Sathsindu Design :
ඔය ලන්කාවේ උනානම් අද වෙද්දි ඔය කූඩු හිස් 🥰💗
2026-10-23 15:42:15
5
matheesha105
Matheesha :
ඉස්සෙලා පෙන්න කෙනා දුන්නොත් එකෙන්ම ගන්නො එයා ගෙ හිනාව ලස්සනයි අනේ හොදට තෙරෙනො 🥺😫😪
2026-10-23 14:39:14
10
user1679280168527
Nadeera :
අනේ මට මේ හෑමෝම බලාගන්න පුලුවන්නම්🥺🥺🥺
2026-10-23 09:41:14
8
ceylonreusablebags_
දහනායක :
කොහේද ඉන්නේ මෙයාලා
2026-10-23 08:53:40
9
nimaashyy.d
DEW♡•☘️ :
mata gdrinuth meyl hadan denh..hby mt parata giym nm oni thrm aya inwa adare krna set ekkma..math hri aswen ine marry krnkn bawwek hadanna me wage thanakin aragen😭❤️
2026-10-23 15:09:12
2
shehaa89
ShEwW🍓🖤! :
ane ehm hira krala thiyna ek nm paw🥺mt puluwn nm e aya okkom gedr aran ynw🥹🫶🏻❤️‍🩹
2026-10-23 13:26:41
2
chathurangimudagalla
Chathurangi Mudagalla :
පලවෙනියාට සුදු කෙනා...අනෙ දැන්මම මාව ගෙනියනවද වගේ අහන්නෙ 🥹
2026-10-23 11:36:04
2
user6728634201238
Lasantha herath 💪990 :
මෙව දකිනකොට මහෙ හිත හොරෙන් ඉකි ගගහ අඩනව 🥺🥺🥺🥺🙏🙏 පව් අහිංසකයෝ
2026-10-23 14:52:14
1
To see more videos from user @pinnawalagrvilla, please go to the Tikwm homepage.

Other Videos


About