@user6663354330565: මුළු මහත් ලෝකයටම... ආසියා මහද්වීපයටම... මුළු ශ්‍රී ලංකාවටම... වයඹ පුරවරයේ මුළු පැත්තම අත්පත් කරගත් අපිත් හිටියා රජෙක් කාවන්තිස්ස නමින්... ​දැවැන්ත සිරුරින් හා අභිමානයෙන් අනූන වූ වන පියසේ කිරුළ දැරූ ඒ මහ රජු අද නිහඬයි සදහටම වන අරණක කොතැනක හෝ ඔබේ වියෝව මහත් පාඩුවකි මුළු රටටම අද... ​මතු ආත්මයක සුපෙම්බර දෙව්ලෝකයක ඉපිදී මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක බණ අසා මෙම සසර දුකින් සදහටම නිදහස් වී අත්වේවා ඔබට අමා මහ නිවන් සුව, කාවන්තිස්ස රජුනි! ​#KavantissaElephant ​#GalgamuwaKavantissa ​#AsianGiant ​#SriLankaWildlife ​#WildlifeTribute ​ ​ ​

දනුෂ්
දනුෂ්
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 09:11:20 GMT
218622
17475
232
346

Music

Download

Comments

kumari99679
kumari :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-10-24 14:50:09
0
the_mermaid60
🇦🇪~Heshan¥Hirusha~🇦🇪 :
ලස්සන ගෝමර 🥺❤️
2026-10-24 16:31:30
0
dk22277
𝓓.𝓚 💕 :
අනේ ලස්සන මැණිකක් බුදුසරණයි 🌺🌸🙏
2026-10-24 15:15:24
0
shanakadeshan0
shan :
අඩේ කීපාරක් බැලුවද මතක නෑ... අර බලුතඩියට දෙවෙනිපාර තරවටු කරන හැටි. ගහන්නෙ නෑ ගහන්න වගේ ඇක්ට් කරන හැටි...❤️❤️❤️❤️❤️
2026-10-23 13:02:55
122
nelubhuudulasada
anomaNelubhu :
පට්ට ලස්සනයි
2026-10-24 15:20:46
0
dinesh_priyanka1
Dinesh_Priyanka🕵️‍♂️ :
අසියාවෙ ලොකුම කාවන්තිස්ස කිව්වට.මෙ ඇතා උසය් වගෙ.
2026-10-24 05:15:45
24
shyami85
shami jayawardana :
ලස්සන 🥰🥰
2026-10-24 06:43:47
0
sriyani.sinhapura
Sriyani Sinhapura :
මෙයා කවුද අපේ කවන්සිස්ස් වගේමයි ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 පරිස්සමි කරන්න
2026-10-23 13:35:14
15
imashi86
Shakila imashi :
මෙයාගේ නම මොකක්ද
2026-10-23 12:22:56
6
gamingnima1999
Nima1999 :
බිම්භිසාර 🥺♥️
2026-10-24 05:32:31
5
_mashi_04
🧜‍♀️𝐌𝐀𝐒𝐇𝐈🇱🇰🇯🇵 :
බුදුසරණයි 🙏
2026-10-24 13:40:23
0
batti923
විහන්සා සත්සරනි :
අනේ මෙයා කොහෙද
2026-10-23 14:55:42
5
sachini7553
sachini :
දෙවියන්ගෙම පිහිටයිඇත් රජුනි 🙏🙏🙏 ..අපෙ පිංකද කාවන්තිස්ස අ අහිමිඋනා 😥😥😥😥නිවනට ගිය මැනිකක් .....🙏🙏🙏🙏🙏
2026-10-23 10:36:19
7
tharuwa.pro
NERO🔥 :
lankawa da
2026-10-24 12:49:24
1
junju__2
Sumu _ Attanayake ~❤️~❤️ :
මෙයාගේ නම කියන්න කෝ 😳😳
2026-10-23 12:33:33
3
n.a.y.o.d.u.l
N a y O D u L 💫 :
meyage nama mokadda? thejawantha penumak tiyenne eyatath ❤️
2026-10-23 10:38:02
6
waas.sanjeewa
✍️Waazy✍️ :
මාරාගත්ත අපේ රජාව..😢
2026-10-23 13:15:09
6
sc60816
🌸🌷Sahansa🌷🥀 :
🙏🙏🙏
2026-10-24 01:07:24
2
...nethuu612
😚🦋❤️Nethuu❤️️🦋😚 :
ane me manikge mama mokkda ❤️❤️❤️
2026-10-24 10:16:37
2
sarath.rajapaksha83
Sarath Rajapaksha :
2026-10-23 20:53:02
1
nadi.baba02
Nadi baba❤️🌷😘 :
meya lankaveda ane inne 😳🥰
2026-10-24 13:56:40
1
dudu_lyo
lyora :
එයාගේ කලු❤️
2026-10-23 22:24:38
1
.kumari487
❤️🇱🇰 Kumari ❤️🇴🇲 :
අනේ එයා ලස්සනයි නම දන්නේ නෑ[Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-23 14:50:38
1
chandimalaberathne
Chandimal🌿😌 :
මාත්😂
2026-10-23 19:10:34
1
To see more videos from user @user6663354330565, please go to the Tikwm homepage.

Other Videos


About