@magallegalle: මේ කතාව අහන්න...🥺#කාවන්තිස්ස

🙏🙏🙏
🙏🙏🙏
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 11:32:05 GMT
139061
21712
1159
599

Music

Download

Comments

aim0148
Aim.....ඉලක්කය... :
මේ මහ පොලොවේ මිහිදන් වෙන්න සෑම සත්වයකුටම අයිතිය තියනවා....අයියා ඔයා මනුස්සත්වයෙන් පිරිපුන් නියම මනුස්සයෙක් ...❤️
2026-10-23 16:25:52
0
janani.rathnayake
Janani N Rathnayake :
චමින්ද අයියාගේ ගොවිතැන් බත සරුසාර වී උතුරන්න හරියන්න ඕන.
2026-10-23 13:37:47
795
sandaru7608
sandaru :
හෑලී ලියන්න බොරුවට වැලපෙන්න දාහක් හිටියට මේ සතාගෙ ශරීරය වල දමන්න ඉඩක් දෙන්න එකෙක් නෑ. ඔන්න ඕකයි යථාර්ථය. උබට ගොඩාක් පිං අයියේ. උබට දවසක හරියනවා උතුරන්න.
2026-10-23 13:26:39
415
ruhi_0928
"රුහි🦋🎧📸." :
Eya වෙනුවෙන් ada pahanak thibbe kaud 🥺❤️
2026-10-23 14:35:28
141
naduwwa_29
y205key :
කාවන්තිස්ස දිව්‍යලෝකෙ ඉදල ඔයාට ආශිර්වාද කනවා..වැඩිකල් නොගොස් ඔයාට උතුරන්න හරියනවා....
2026-10-23 13:36:07
254
user1755496029304
❤️❤️අකි❤️❤️ :
ඔයා ඇත්තටම උතුම් මනුස්සයෙක් 🙏🙏🙏
2026-10-23 16:27:51
0
vaani....9658
Ashi...💫 :
දෙවියන්ගෙ දරුවෙක්ට ඉඩක් දුන්න ඔබතුමාට කිසිම දේකින් අඩුවක් වෙන්න එපා කවදාවත්...🙏🙏🙏🙏
2026-10-23 13:20:50
796
.nethu03
𝑵𝑬𝑻𝑯𝑼❤️‍🩹 𝑮𝑰𝑹𝑳😍🥰 :
මේ විඩියො තමයි වයිරල් යන්න ඔමෙ 🥺💔
2026-10-23 12:50:06
108
hansiwijesundara1
Hansi Wijesundara :
මේ රටට ඩොලර් ගෙනාපු, විශාල සේවයක් කරපු ආසියාවේ විශාලම ඇතා වෙච්ච ඔයාට මේ පොළොවේ අවසන් වරට නිදාගන්නවත් තැනක් දෙන්න බැ කියන්නේ මිනිස්සු කොච්චර පහත්ද. මිනිස්සු ගැන කලකිරෙනවා. චමින්ද මාමේ ඔයාට කිසිම ආත්මෙක දුකක් විපතක් නොවේවා..යනකොට අරන් යන්නේ මේ දේවල් විතරයි 🙏❤️
2026-10-23 14:35:15
35
menakamotors
menakamotors :
මිනිස් කම තියන මිනිසෙක් දැක්කා
2026-10-23 13:26:24
94
sahomusic25
Saho Beats 🔊 :
යනකොට ඉඩම් අරන් යන තිරිසන් මින්ස්සු අතර සිටිය උතුම් මිනිසෙක් respect 🥰
2026-10-23 13:19:59
111
kumaripuspha
kumaripuspha :
මිනිස්සු දන්නේ කෑගහන්න විතරයි ඔයා උතුම් මනුස්සයෙක් aiye
2026-10-23 12:00:24
217
lakmalhk22
Lakmal HK Amarasinghe :
උඹට කවදාවත් වරදින්නේ නෑ අයියේ.🙏 ලොකු පිංකමක් අයියා කරේ🙏
2026-10-23 13:25:12
83
shashi.herath1
Shashi Herath :
කාවන්තිස්සලාගෙ නිජබිම් තමයි ඕවා.. නමුත් මෙතුමාට ගොඩක් පින් බිම් කොටස දුන්නට 🙏
2026-10-23 13:17:15
88
madu8279
madu :
උතුරන්න හරියන්න ඕනි මිනිස්සූ ❤️
2026-10-23 14:50:57
0
thuma959
Thuma :
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෝ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-23 15:15:34
1
sadunhar27
Sadun harshana :
මේ මනුස්සයා කරපු මේ උතුම් ක්‍රියාවට ගොවිතැන්බත් සාරවෙලා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි..💙
2026-10-23 15:20:28
5
bommy17
Bomiya❤️🌸😘🫂 :
පව් අහිංසක කාවන්තිස්ස
2026-10-23 15:24:18
1
ruchini.fernando5
❤️🐰@Bunny Girl@🐰❤️ :
😔😔🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️🤍🤍🤍
2026-10-23 14:15:12
35
user67915326827008
sanjaya :
අමුනුෂ්‍යයො අතර ඉන්න මිනිස්සු.
2026-10-23 13:56:51
98
asoka.ranasinghe4
🇱🇰Alone Bearer🇲🇾 :
අයියේ....බොරුනම් ඔතන තව අවුරුදු පහකින් හාරලා බලන්න... දෙවියෝ මැණික් මවලා තියේවි මේ පිනට.....
2026-10-23 13:57:47
36
anju0967
Anju :
Ape menikata niwan suwa...🙏🙏🙏
2026-10-23 13:35:29
77
sassa0410
sassa🐬 :
Manike oyt niwan suwa🥺🙏
2026-10-23 14:34:29
16
mngyj1
. :
කිසි දවසක ජිවිතේ නොවරදින ජිවිතේ ජයෙන් ජයම වෙන්න ඕනේ මිනිස්සු ❤️🙏
2026-10-23 13:21:13
18
siri.samarasinghe
Siri Samarasinghe :
උතුම් මිනිස් ගුණයට මගේ respect sir 🙏
2026-10-23 12:33:54
28
To see more videos from user @magallegalle, please go to the Tikwm homepage.

Other Videos


About