@hb_studio._: මේ දෙවල් දන්නෙ බැතුව ආදරේ ක්‍රන්න එපා...! #sinhala #srilanka #sinhala_motivation #status_sinhala #teacher_motivation

HB STUDIO - Motivation
HB STUDIO - Motivation
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 14:30:00 GMT
387681
39400
484
3891

Music

Download

Comments

methu_methu0
🇱🇰..methu :
ඇත්ත
2026-10-28 08:25:09
0
nishuweerase7
nishu🌈️🔥 :
අනිවාරෙන්👍👍👍 තමන් ආදරේ කරන කොල්ලට respect කරන එක හොද පුරුද්දක්.....
2026-10-28 03:27:34
0
__san_rio__
Jithmi 🍁 11.11 🍁 :
එයාගේ future එකට දෙන්න පුලුවන් උපරිම support එකත් දීලා, ආදරෙත් දීලා. පුලුවන් තරම් ගොඩ එන්න උදව්මයි කරේ..🙂 යන එකා මොන දේ කරත් යනවා..
2026-10-27 04:37:06
0
asangiariyarathna5
Ashii 🩷🧚‍♂️ :
අපි එහෙම කරපු නිසා වෙන්න ඇති වෙන එවුන් එක්ක ගියේ
2026-10-28 07:09:10
0
usersnameka
💞Mahi🌿 :
කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් respect දෙන දෙගොල්ලටම වැදගත් 😊
2026-10-24 15:20:54
173
isuboy121
🌼❤️...ISU.BOY...💔💫 :
සිරාවටම බන් ඕක සමහර අය තේරුම් ගන්නෙ නෑ...🥺🥺
2026-10-23 16:43:16
156
milanmadusha2
danushka max :
aniwaren ❤️❤️❤️
2026-10-28 02:33:03
0
haroon_kd98
🏍 RÌĐÉŘ_KĐ 🏍 :
patta motivation 💪 💯
2026-10-27 21:38:37
0
anjalinimalka4
❤️😙°A°N°U°😙❤️ :
මොනවා කරත් දාලා යන කෙනා යනවානේ 🙂💔
2026-10-26 11:59:11
25
accountnotfo906
•𝓢𝓮𝓼𝓪𝓭𝓲 🎀 :
Malli babek nadda 🥹[Innocent]
2026-10-26 23:30:11
6
chamuuu_13
chamuu_✨ :
කෙල්ලට ගෞරවයක් නොදෙන පිරිමියෙක්ට කවදාවත් කෙල්ලගෙන් ගෞරවයක් ලැබෙන්නෙ නෑ..බලාපොරොත්තු වෙන්නත් එපා. තමන්ගෙ කෙල්ලට ආදරය ,ගෞරවය දෙන නියම පිරිමියාට ගෞරව කරන එක කෙල්ල හිතල කරන්න ඕනි දෙයක් නෙවෙයි ඒක ඉබේම වෙන දෙයක්..😌♥️
2026-10-25 19:05:40
9
kumudu5036
💞❤️K❤️u❤️m❤️u❤️d❤️u❤️💞 :
එයාගේ වැඩ නිසා සමහරක් තැන් වල මාවත් miss උනා එයාට 😊💗
2026-10-23 17:23:50
26
chathu.87
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 :
මම තේරුම් ගත්ත එකම දේ ආදරේ මට ගැලපෙන්නේ නැහැ ☺️
2026-10-23 17:48:23
17
shekainh22
Shekainh♥️✨🦋 :
හැම කෙනෙක්ටම එහෙම තමයි respect කරනවට හැමෝම ආසයි කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්🥺♥️
2026-10-23 19:22:36
11
chathu.boy.2
꧁ 𝐂𝐇𝐀𝐓𝐇𝐔𝐖𝐀_200𝐌꧂❤️‍🩹 :
Oka therum gathanam mt kochara hayiyakkda eka ☺️😇
2026-10-24 10:15:44
6
hansi_2009
_HANSI_ 👀💋 :
man kellek vidiyata mage kollata mage uparimen adare denawa mage loke eya eth eyata e adare danenne na eyata mage adare oni na mawa wadagath na eyata eth man adareyine eyata 🙂❤️‍🩹
2026-10-23 16:15:39
7
podda.official010
podda.☺️🤍🫀 !! :
🙂🖤
2026-10-26 11:47:59
3
s.g8858
A_____🎀🧸☁️ :
Ou mta une anthimta eyta dinn puluvn uparima sup eka dila ngittata passe oyh mta sapayk kiyla ahgena paththkta venn 🙂❤️‍🩹
2026-10-23 17:00:51
8
malidu990
Gaming Sadaru M`9`R :
hmm❤️‍🩹💐🥺
2026-10-26 18:43:09
2
kushiy07
𝒌 𝒖 𝒔 𝒉 !𐙚⋆ :
2026-10-27 18:52:58
1
s4an_084
4яȏṅ🗿𓅂 :
කොල්ලො අපි හරි අසරණයි ඕයි🥺💔
2026-10-26 12:21:19
4
chutikomla2
💖 chuti komla 😌👀💫 :
මෙච්චර කරලා අන්තිමට එයා කිව්වෙ මට එයාව මතක් වෙන්නෙ අරවා ඕනි උනාම විතරයිලු 🙂💔
2026-10-27 17:06:30
3
supuni.rajasingha
Supuni Rajasingha 🔥🖤 :
Me hamadema e vidihtma krlth..... respect ek deela.... vachanen hri haiyak velath eyavama vithrk balan idalath atha arinvnm ehema kollek gana mokd kynna tyenne oylta❤️‍🩹🥲
2026-10-26 06:00:53
3
user9913024243271
Dilo Donee :
Ow 😭
2026-10-26 10:52:20
1
ruwandi.pathiraja
ruwandi pathiraja :
Eka aththa.. 🥰
2026-10-26 06:46:56
1
To see more videos from user @hb_studio._, please go to the Tikwm homepage.

Other Videos


About