@ll_lk94:

msz
msz
Open In TikTok:
Region: AE
Friday 23 October 2026 14:40:29 GMT
21648
714
34
200

Music

Download

Comments

7vgt
M R :
كبتن تمرينك غلط
2026-10-23 15:12:30
15
m8alk9
Bo Norah :
2026-10-23 14:56:40
4
aldabahi
Khaled | خالد 🇦🇪 :
Hey handsome 🥰
2026-10-24 01:44:14
3
e5.ii_
S🔰! ! :
اخووووييي ❣️❣️
2026-10-23 18:42:15
3
mssr_7z
m :
2026-10-24 20:23:21
1
kkhalifaz
kba :
2026-10-24 09:26:11
3
z    ّّّ
z :
2026-10-23 18:54:51
3
ss7s777
7 :
2026-10-23 20:09:20
2
valawy
ABH :
2026-10-23 15:41:00
3
aava_75
Ka :
2026-10-23 15:07:28
3
ssuu_l
Sᴜʟᴛᴀɴ :
2026-10-23 14:43:33
3
ar_pqa
ar_pqa :
2026-10-23 15:29:56
2
sulto0
ً :
2026-10-23 17:57:57
2
aldarmakiad
aldarmakiad :
2026-10-23 14:44:21
2
o_h77o
3mran :
2026-10-23 14:56:48
2
__0jas
JM :
2026-10-23 14:44:22
3
9bd_21
ÀBF :
2026-10-23 14:45:48
2
saaeed.1
SÁ :
2026-10-23 14:43:51
2
z78oz
𒉭 :
كيفف اول حركة!
2026-10-23 15:27:40
2
.nbe3
بوشهاب :
2026-10-23 18:02:04
1
5rd.20
rbf :
2026-10-23 14:44:49
2
3b_7up
3.k :
استمررر
2026-10-23 14:52:11
2
oalzaa
3 B :
كوتش 🔥
2026-10-23 19:41:33
2
kh3.a
KHALID :
الوحش حمود 💙
2026-10-23 14:54:40
1
j5kp
𝑰 3 :
المعضل مالي😋
2026-10-23 15:30:48
1
To see more videos from user @ll_lk94, please go to the Tikwm homepage.

Other Videos

අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි දස්සට එක්දින පිටියේ අවස්ථාව ලැබෙන්නේ.. ඒ ලැබුණු පලමු අවස්ථාවෙන්ම පන්දු 35ට ජයග්‍රහණය සඳහා ලකුණු 50ක් අවශ්‍යව තිබියදී කඩුල්ලේ හිටපු එකම නම් දරපු පිතිකරුවා තමන් වෙලා තියෙද්දී අවසානාවන්ත ලෙස කඩුල්ල පුජා කරා. අද පන්දුව අතට අරන් පන්දුවාර 6ට එංගලන්ත පිතිකරුවන්ට ලකුණු 74ක් ලබාදුන්නා. අවුරුදු ගානකට පස්සේ ආපු දසුන්ට මුහුණ දෙන්න වුනේ එච්චර හොඳ දේවල් වලට නෙමෙයි. ඒ සේරටම හරියන්න දස්සගේ පිත්ත අද අවශ්‍යම තැන කතා කරා... මුල් කඩුලු 2 ඉක්මනින් දැවී ගියාට පස්සේ අවිශ්ක සහ පවන් ශ්‍රී ලංකා ඉනිම හොඳ තැනකට ගේනවා. ඒ ඇවිත් අවිශ්ක අවසානාවන්ත ලෙස අවුට් වුනාට පස්සේ ප්‍රමුණුකරූ ගැටී කරස්ටන් නුවණක්කාර තීරණයක් ගන්නවා. ඒ සහන් ආරච්චිගේ වෙනුවට දසුන් ශානක අංක පහ පිතිකරුවා විදිහට පිටියට යවන්න. දසුන්ට හිතූ හිතූ හැටියට පහරවල් එල්ල කරන්න Free License දීලා පිටියට එවනවා. මොකද අපිට ලැබුණු ඉලක්කය සුලුපටු ඉලක්කයක් නෙමෙයි. ලකුණු 430ක දවැන්ත ඉලක්කයක්. මෙවැනි ඉලක්කයක් හඹාගෙන යද්දී ගන්න ඕනී හොඳම තීරණයක් තමයි ගැරි ගත්තේ... පහුගිය තරගයේ අසාර්ථක වුනු දසුන් අද තමන්ගේ අතින් වුනු වැරැද්දට පව් සමා කරගන්නවා. ඒ පවන් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා ඉනිම වෙනම තැනකට රැගෙන ගිහිල්ලා.. දස්සා අද පන්දු 50කදී ලකුණු 97ක් ලබනවා. හතරේ පහරවල් 6ක් සහ දැවැන්ත හයේ පහරවල් 8ක් එක්ක 194.00ක ඉතාම ඉහල ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගන්නවා. ශතකය අහිමි වුනත් ශතකයට වඩා ඓතිහාසික ජයග්‍රහණයක් වෙනුවෙන් ගහපු සුපිරිම ඉනිමක් මේක... මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම මේ විදිහට ක්‍රීඩා කරනවා දැකපු අදමයි. ඒ ඓතිහාසික ලකුණු පුවරුවේ දසුන් ශානක කියන්නේ අපිට අමතක කරන්නම බැරි චරිතයක්! ❤️🇱🇰 [copied] #dasunshanaka #srilankacricket #slvseng #dileeshalakshan #trending

About