@itsme_gayashan: අග්බෝ හුරේ රන් 🏃🏃 #everyone #highlight #facebook #tiktok ~~~

ℙ𝕣𝕒𝕕𝕖𝕧𝕚𝕒_🌿 ✨
ℙ𝕣𝕒𝕕𝕖𝕧𝕚𝕒_🌿 ✨
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 15:31:45 GMT
212605
19838
221
235

Music

Download

Comments

bhanuka.eranda
Bhanuka Eranda :
පාඩුවෙ ඉදහල්ලකෝ ඌවත් මරාගන්නෙ නැතුව 🥲
2026-10-24 03:32:09
392
kavee_8_13
kavee🌈️🧚 :
කවුද flash ගහන් හිටිය එකා 🥹🤣
2026-10-24 16:38:12
0
chathuwa46v
𝑴𝒓'̢̢̢̣̣̣̣̣𝑳𝒂𝒑𝒆𝒚𝒂̛̛̛ :
මිනිස්සුත් තිරිසන්නුවගේ හැසිරෙනවනේ. එහෙම කරන්න එපා ඊටපස්සෙ ඔයාලම කියනවා මේ ඇතා මිනිස්සු පස්සෙ පන්නනවා, මිනිස්සුන්ට ගහනවා කියලා. ඇයි ඒ සතාට කතාකරන්න බැරි නිසාද ඔයාලා එහෙම කරන්නෙ. බලන්න ගියාට කමක් නෑ එයාට කරදරයක් වෙන්න එපා pleass
2026-10-23 23:01:01
553
romein_shamela
Romein_Shamela :
එයාට ඉන්න දෙන්න,කොහෙද කියලා වාන්න එපා plz
2026-10-24 16:07:16
0
muthuwa5
Tharuwa ❤️‍🩹 :
එයාව මිනිස්සු අතරට ගෙන්න එපා 🥺
2026-10-23 22:54:07
155
malithadissanayaka
Malitha Dissanayaka :
නිදහසක් නැ නේ,
2026-10-24 16:08:30
0
chathura.prabath80
chathura prabath :
ඇයි මේ වධ දෙන්නෙ අග්බෝට
2026-10-24 15:25:24
1
naveeshaw
Naveesha :
Ayyooo
2026-10-24 06:08:07
1
kavi9802
KaVi ⚡🍃❤️ :
ඊයේ එයාට පාර පැන ගන්නවාත් දෙන්නේ නැතුව පොටො ගහා ගහා හිටියා වට කරගෙන හිටියේ මන් කොච්චරනම් කිවුවාද අයින් වෙන්නේ එයාට පාර පැන ගන්න කියලා. එත් එක ඇහුවේ නැ එක පාරයි කෑගැහුවේ දුවා ගන්නවත් තැනක් නැතුව හිටියේ ☺️ඈත් ඉදන් බලන්න කිවුවාට ඇහුවේම නෑ 😁
2026-10-24 02:30:38
69
angelic.aura10
AngelicAura :
ඇයි මේ මිනිස්සු මෙච්චර ලං වෙලා ඉන්නේ සතාට පාඩුවේ ඉන්න දීලා කරදරයක් වෙන්නෙ නැති වෙන්න බලන්නම ඕන්නම් ඈතින් ඉදලා බලන්න බැයිද
2026-10-24 03:58:28
26
12_08seonimak92
Śeòn̈ÌmáJ¹²_⁰⁸ :
aigooooo leave him alone.. passe kiyanna epa minissu nta karadara karai kiyla 😠😠
2026-10-24 00:07:51
31
madu_bashini136
madubashini :
පාඩුවේ ඉන්න දෙන්න 🙏
2026-10-24 17:14:05
1
hashrandeniya_
HasH :
"අඩෝ අඩෝ උබලා මං ගැන දන්නෑ... මං කාවන්තිස්ස බොසා වගේ කියලා හිතන්න එපා" : මීට අග්බෝ...😎
2026-10-24 06:31:16
18
sulakshi_divya
Divyanga Hansini 🌼 :
show එක ඉවරයි. දැන් ඔය ළමයි ගෙදර යන්න 😂😂😂
2026-10-24 07:13:34
24
leon_1111.1
itzz LeoN [🕊️] :
අග්බෝ -: ඇයි මල්ලේ, කෑමක් ඕනිද.......?
2026-10-24 01:39:58
20
sanjana.jay777
sanjana.jay777 :
ඔහොම කල්පනා කර කර ඉඳලා හැරිලා පන්නනනවා 😂😂😂
2026-10-24 09:28:23
11
chasikathilanga1
Chasi :
මිනිස්සු හුරු කරන්න එපා බන් ඒ සතාට අහිංසකයගේ ජීවිතේ අනතුරේ එතකොට.
2026-10-24 03:33:39
15
yt_boy111
ආර්ට් de Clown :
ඌට ඉන්ඩ දීපල්ලා බන්
2026-10-24 01:13:57
43
sudu16032
😘Sudu gril ❤️🎶🎶 :
මෙහෙන ගියොත් අර අහින්සකයට උන දෙ වෙයිද කියලාත් බයයි දෙයියනෙ🥺එයාටවත් පාඩුවෙ හැන්ගිලා ඉන්න දිහල්ලකො
2026-10-24 04:26:52
8
amandi.bhagya5
𝓜𝓲𝓱𝓲࿐ 💗 :
මිනිස්සුන්ටනම් පිස්සු ඇත්තටම.ඔහොම ගිහිම් මොකක් හරි වුනොත් ඇතා තමා වැරදි
2026-10-24 11:59:15
5
.bus.pissa
🍓sanju╝◻◮❤️‍🔥 :
අග්බෝ side මේක මාත් එක්ක කරන්නෙ හොද සෙල්ලමක් නෙවෙයි මහත්තයෝ 🙂❤️
2026-10-24 02:05:37
11
publo246
Publo :
හැරෙනකොට දුවන ඒවා නෙවෙයි රෙවෙන ඒවා😁😁🫣 තෙරුවන් සරණයි අග්බෝ රජුනෙ🙏❤️❤️
2026-10-24 02:05:28
7
iresha.perera66
iresha perera :
ඒ පාර අග්බෝ අල්ල ගෙන, අනේ ඔය අහිංසක සත්තුන්ට හැංගිලා පාඩුවේ ඉන්න දෙන්න...🙏🙏🙏
2026-10-24 04:31:34
5
user9447123670021
April :
එයා කාවන්තිස්ස ඇතා නෙවෙයි ඒ අසමාන ගතිගුන හැමෝමටම නෑ❤️
2026-10-24 02:14:11
9
koshila_karu_96
koshi :
උටවත් පාඩුවේ ඉන්න දීපන්,
2026-10-24 13:16:08
2
To see more videos from user @itsme_gayashan, please go to the Tikwm homepage.

Other Videos


About