@nightcapclipzzz: Historic comeback by 76ers‼️🤯🔥#nightcap #nightcapshow #NBA #76ers #cavaliers

NightCapClipzz
NightCapClipzz
Open In TikTok:
Region: US
Friday 23 October 2026 15:53:04 GMT
507
35
2
0

Music

Download

Comments

justinyoung550
skinnyman269 :
🤔🤔🤔
2026-10-23 22:00:01
0
jpoole__
jpoole_ :
Great breakdown by Joe. Natural
2026-10-24 04:35:46
0
To see more videos from user @nightcapclipzzz, please go to the Tikwm homepage.

Other Videos

තාත්තා 🌏👨‍🍼🤍 මට මතක තියෙන කාලෙක ඔයාව මට මතක මට අවුරුදු 4 දි ඔයා ලංකාවට ආව දවස එදා ඔයා airport එකෙන් එලියට ඇවිල්ලා වෑන් එකට නැග්ග ගමන් මාව ඔයා ගාවට අරගෙන ඔඩොක්කුවෙන් තියාගෙන මාව තුරුලු කර ගත්තා කොච්චර පොඩි වුනත් මට ඒක මතකයි.. ඔයා මගෙ ඇස් operation කරපු දවසක මාව බලන්න ඇවිල්ලා මගෙ ඉස්සරහ ඇඩුවා මගෙ ඇස් වහලා තිබුනත් මන් හොරෙන් ඔයා දිහා බැලුවා එදා තමා ඔයා මන් අඩනවා දැක්කේ මේ මගෙ ජිවිතෙටම.. අම්මට හොරෙන් මාව නැටුම් පන්ති එක්කන් ගිහින් අම්මගෙන් අපි දෙන්නම බැනුම් ඇහුවා.. ඔයා කැමති වුනේ මන් නැටුම් වලින් ඉස්සරහට යනවට.. ඉස්සර scl එකේ නටන්න ඉන්න කොට අම්මා ලග නැති නිසා මට අන්දන්න කව්රුත් හිටියේ නෑ.. හැමොම ඉවර වුනාම මාව අන්දන්නේ.. ඔහොම එක දවසක මාව කව්රුත් ඇන්දුවේ නෑ Item එක ලං වෙනකන්ම එදා මේ සිද්දිය නැටුම් මිස් Dilani Bhagya දැකලා එයා මට අන්දලා Priyadharshana Randeni සර් මට මේකප් කරා.. මන් ඕක තාත්තාට කියන්න ගියෙ නැති වුනත් ඒක එයාට අරන්චි වෙලා එදායින් පස්සෙ සැලුන් එකකින් එක්කෙනෙක්ව ගෙන්නුවා ඔයා. අනේ අඩුවක් කරේ නෑ..  ඉස්කොලේ යන්න බෑ කියද්දි ඔයා මට කිව්වා
තාත්තා 🌏👨‍🍼🤍 මට මතක තියෙන කාලෙක ඔයාව මට මතක මට අවුරුදු 4 දි ඔයා ලංකාවට ආව දවස එදා ඔයා airport එකෙන් එලියට ඇවිල්ලා වෑන් එකට නැග්ග ගමන් මාව ඔයා ගාවට අරගෙන ඔඩොක්කුවෙන් තියාගෙන මාව තුරුලු කර ගත්තා කොච්චර පොඩි වුනත් මට ඒක මතකයි.. ඔයා මගෙ ඇස් operation කරපු දවසක මාව බලන්න ඇවිල්ලා මගෙ ඉස්සරහ ඇඩුවා මගෙ ඇස් වහලා තිබුනත් මන් හොරෙන් ඔයා දිහා බැලුවා එදා තමා ඔයා මන් අඩනවා දැක්කේ මේ මගෙ ජිවිතෙටම.. අම්මට හොරෙන් මාව නැටුම් පන්ති එක්කන් ගිහින් අම්මගෙන් අපි දෙන්නම බැනුම් ඇහුවා.. ඔයා කැමති වුනේ මන් නැටුම් වලින් ඉස්සරහට යනවට.. ඉස්සර scl එකේ නටන්න ඉන්න කොට අම්මා ලග නැති නිසා මට අන්දන්න කව්රුත් හිටියේ නෑ.. හැමොම ඉවර වුනාම මාව අන්දන්නේ.. ඔහොම එක දවසක මාව කව්රුත් ඇන්දුවේ නෑ Item එක ලං වෙනකන්ම එදා මේ සිද්දිය නැටුම් මිස් Dilani Bhagya දැකලා එයා මට අන්දලා Priyadharshana Randeni සර් මට මේකප් කරා.. මන් ඕක තාත්තාට කියන්න ගියෙ නැති වුනත් ඒක එයාට අරන්චි වෙලා එදායින් පස්සෙ සැලුන් එකකින් එක්කෙනෙක්ව ගෙන්නුවා ඔයා. අනේ අඩුවක් කරේ නෑ.. ඉස්කොලේ යන්න බෑ කියද්දි ඔයා මට කිව්වා "ඔන්න බලන්න ඔයාගෙ පංතියෙන් ඔයා තමා එකටම කැම්පස් යන්නේ" කියලා ..ඔව් ඒක ඇත්ත වුනා.. මාව රෑ දවාලක් නැතුව පන්ති ගිහින් දැම්මා.. රෑට පන්ති ඉවර වුනාම ඉදගෙන ඉන්නවා මට මතකයි මන් එනකන්..මන් කැම්පස් පාස් වුනා කියලා දැන ගත්ත වේලේ ඔයා උඩ පැන්නා.. ඔයාගේ අසනීපය එක්ක මාව කැම්පස් ගිහින් දානකොටත් ඔයාට ලොකු කල්පනාවක් තිබුනේ නෑ.ඒත් ඔයා අද හිටියා නම් කොච්චර සතුටු හිතෙයිද පවුලේ පලවෙනි උපාධිධාරීනිය එයාගෙ ලොකු දුව කියලා දැනුනාම.. තාත්තා කෙනෙක්ගේ ජීවිතයට ප්‍රථම වතාවට ආදරය, වගකීම සහ නිහතමානී ආඩම්බරය කියන දේ අරන් එන්නේ ගෙදර ලොකු දුව. එයා මෙලොවට ආපු මොහොතේ ඉඳන්ම තාත්තා කෙනෙක්ගේ හදවතේ නොමැකෙන ලොකු සෙනෙහසක් සහ නොසැලෙන ආරක්ෂාවක් ගොඩනැගෙනවා🥹✨ ලොකු දුවෙක්ට තාත්තා කියන්නේ එයාගේ මුළු ලෝකෙම, එයාගේ ජීවිතයේ ප්‍රථම වීරයා. මොන ප්‍රශ්නයක්, මොන බිඳවැටීමක් ආවත් "මගේ තාත්තා මට ඉන්නවා" කියන ඒ නොසැලෙන විශ්වාසය ලොකු දුවෙක්ගේ හදවතේ හැමදාම තියෙනවා. ඒ වගේමයි තාත්තා කෙනෙක්ටත් එයාගේ ලොකු දුව කියන්නේ නිකන්ම දුවෙක් නෙවෙයි, එයාගේ ජීවිතයේ ලොකුම ශක්තිය, එයාගේ ආඩම්බරය. කාලයත් එක්ක ලොකු දුව ලොකු වෙද්දී, තාත්තාගේ සෙවනැල්ල වගේම එයාගේ හොඳම යාළුවා වෙන්නෙත් ඒ ලොකු දුවමයි. තාත්තාගේ පුංචිම මහන්සිය පවා තේරුම් ගන්න, ගෙදර වගකීම් බෙදාගන්න, තාත්තාගේ හදවතට ගොඩක්ම සමීප ඒ ආදරණීය බැඳීම තරම් ලස්සන තවත් බැඳීමක් මේ මුළු ලෝකෙම නෑ. හැම තාත්තා කෙනෙක්ගේම හදවතේ ලොකුම කොටසක්, කවදාවත් වෙනස් නොවෙන අසීමිත ආදරයක් වෙන් වෙලා තියෙන්නේ එයාගේ ලොකු දුව වෙනුවෙන්ම විතරයි🥹♥️ #tatta #dad #tending #viral #fyp

About