@dewshani5: අනේ මගේ මැනික ඉතිම් උදේ ඉදන් මහන්සිවෙලා වැඩ කරලා ඇවිල්ලා ..කොච්චර රෑ උනත් දවසේ වෙන හැමදේම මන් එක්ක කියනවා ..හරි ලස්සනට ..මට මොන නිදිමතක් ආවත් ඒ කෝල් එක එනකල් මග බලන් ඉන්නවා හැමදාමත්..🥹🥹ඔයාව මන් හැමදාමත් අහන් ඉන්නවා සුදු නෝනා...🥹❤️🌎මන් එච්චරටම ආදරෙයී මගේ මැනිකට ..අපි දෙන්නා ජීවිතේ දිනන්න නම් මොන තරම් අමාරු උනත් අල්ලන් ඉන්නම වෙනවා මැනික...❤️❤️🌎🌎🌎මන් හැමදාමත් මගෙ පන තියනකල් මගේ මැනික එක්ක ඉන්නවා හැමදාමත් ..මන් හරි ආදරෙයී මගේ මැනික...කවදාවත් ඔය හිනාව නම් මගෙන් උදුර ගන්න නම් එපා....මන් ආදරෙයී මගේ පනට . ❤️‍🩹❤️🌎🥹🥹🥹#tranding #100kviews #fypシ゚viral #my_happiness🌍️🔐🥀සුදු_නෝනා❤️🌍🇲🇺🇱🇰

🇱🇰❤️DeW🥰ShaNI♥️🌍🇲🇺
🇱🇰❤️DeW🥰ShaNI♥️🌍🇲🇺
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 16:27:15 GMT
3686
263
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @dewshani5, please go to the Tikwm homepage.

Other Videos


About