Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@nikesha200: අම්මා ❣️ #CapCut #onemillionaudition #fypシ
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Friday 23 October 2026 16:34:45 GMT
666617
72469
908
2406
Music
Download
No Watermark .mp4 (
2.58MB
)
No Watermark(HD) .mp4 (
2.42MB
)
Watermark .mp4 (
2.58MB
)
Music .mp3
Comments
𝓢𝓪𝓾𝓶𝔂𝓪 𝓜𝓾𝓭𝓪𝓵𝓲𝓰𝓮 :
අවුරුදු 15 1/2 ක් වයස මගෙ බව් මැණිකටත් මාස 4 ක් පුරාවට මේ විදිහටම අසනීප උනා , කවදාවත් මම හවස 6 න් පස්සෙ ඒ මාස 4 ම නිදාගත්තේ නැහැ , එළිවෙනකම් අපි දෙන්නම ඇහරගෙන එකට ඒ දේට මූණ දුන්නා , ආදරේ නිසාමයි එයා අවසාන මාස 4 අල්ලගෙන හිටියේ හැමදාම ඔඩොක්කුවෙ තියාගෙන රෑට පිරිත් කිව්වා , කක්කා චූ යන නිසා ගේ ඇතුලේ එයාගෙ වගකීම විඳදරාගෙන මගෙ කාමරේ එයාව තියාගත්තා , උදේට කරන්නෙ මුලු කාමරේම හෝදන එක එයාට කක්කා යනකොට අසරණ මූණකින් මං දිහා බලන්නෙ . කමක් නෑ රත්තරනේ මගේ කාමරේනෙ කීවාම එයාගෙ ඇස් වල කඳුලු පිරෙන විදිහ මට අදටත් මතකයි . අනේ මගෙ මැණිකව මම දරුවෙක් වගේ බලාගත්තා පන ගියෙත් මගෙ ඔඩොක්කුවේ පැය භාගයකට වඩා බුදුගුණ අහ අහා අවසාන හුස්ම හෙලුවේ , 😭🥺😖
2026-10-23 19:19:13
2568
poorva :
උදව් ඉල්ලන්න බලපු විදියට දුක හිතෙනවා.. පව් අනේ.. කොච්චර විශ්වාසයක් ඇතිද.. ❤️🥺
2026-10-23 17:48:14
1270
GAMIN Alpha FF :
mokakda eyata une 😥
2026-10-23 16:39:01
36
Anushka Lakshan :
වකුගඩු නරක් වෙලා සතී ගානක් සෙලයින් වලින් හිටියා. අද උදේ නැති උනා 💔 දැන් වලදලා ඇවිල්ලා ෆොන් එක අතට ගත්තා විතරයී 😞....🕊
2026-10-24 10:26:29
168
Li Shaya😍 :
මේවගේ සත්තුන්ට පනවගේ ආදරේ කරන මිනිස්සුන්ගෙන් පිරෙන්න ඕනෙ මේ ලෝකේ....🥰
2026-10-24 06:44:39
435
𝓥𝓘𝓢𝓗𝓦𝓐 :
අපේ බව්වටත් එක දිගට seizure එක හැදුනා. එකාලේ කාමරෙ ඇතුලෙමයි තියා ගත්තේ. සමහර දවස් වල පාන්දරට හැදෙනකොට මම ඇදෙන් කොහෙන් පනිනවද දන්නෑ😔 එතරමට බයෙන් හිටියෙ මං මොකුත් වෙයි කියලා🥺. බෙහෙත් වලට පිං සිද්ද වෙන්ට දැන්නම් යසට ඉන්නවා🥹 ඒත් පොඩි සද්දයක් ආවාත් තාමාත් හිත ගැස්සෙනවා.💔
2026-10-23 18:22:09
461
𝙎𝘼𝙉𝘿𝙐𝙉 ⚡ :
එක සතයි හැදුවේ.. මට 21 වයස ලිහන්නේ රෑට විතරයි .. ඒ දවස් වල එයාලාගේ සීසන් එක.. උනුත්ට ත් හැගීම් දැනීම් තියෙනවා නේ..පාරේ යන්න දන්නේ නෑ ගෙදර විතරයි හිටියේ..කොහොම හරි ගිහින්.. මිටර් 100 ක් වගේ මහ පාරට..වාහනේක ට යට වෙලා තිබ්බ.. පාරේ ඉඳන් ගේ පැත්ත ට එන පාරේ අඩි පහලවක් වගේ ඇදී ඇදී ඇවිල්ල තිබ්බා... පිටි පස්ස ඔක්කොම කුඩු.. පව් මාව හොයන්න ඇති - අන්තිම මොහොතේ ඌ..උස්සන් ආවේ ගම මැදින් වඩා ගෙන ලේ පිටින් 😩..ඒ තමයි පළවෙනි සහ අනිතිම සතා මගේ මට දැන් 39ක්. "RAIN" RIP 💔
2026-10-24 02:38:20
260
NIMO :
මට එකට නම් සිරා ඇඩුනා. 😭❤️
2026-10-28 02:50:29
0
ume.jay :
අපි ලගත් හිටියා ඒ වගේම ගොඩාක් දුක් විදපු කෙනෙක්. 🥹 එයාට fit එක හැදෙනවා විතරක් නෙමේ එයා පොඩි කාලේ ඉදන් පිටිපස්ස් කකුල් පණ නැති ගතියක් තිබුන කෙනෙක් 🙂 මේ වෙලාවට ඒ දිහා බලන් ඉන්න මාරම අමාරුයි 🥲එයා අවසන් ගමන් ගියෙත් ඒ වගේම fit එක හැදිලා.
2026-10-23 17:33:23
196
Viraj Niroshan 🧿 :
අපේ ගෙදර තුන් දෙනෙක් ඉන්නවා.. අප්පච්චි තමයි එයාලව බලාගන්නෙ. මෙයලාගෙ ආදරේ අපිට කියන්න තේරෙන්නෙ නෑ. පුදුම ආදරයක් එයාලා අපිට දෙන්නෙ.😥❤️
2026-10-27 18:32:12
0
H A N S I ... :
අනේ 🥺🥺
2026-10-27 21:25:58
0
Dilasha 🥹🐶 :
මගේත් බලු පැටියෙක් ඉන්නවා මේ වගේ වෙන ෆිට් එක වැඩිවෙන... අවුරුදු පහක් විතර ඇති දෙපාරක් උනා ඒ දෙපාරෙම මන් එයා ගාව හිටියා.. එයත් අවසානේ ඔහොම්ම මන් දිහා බලලා මන් ගාවට ඇවිල්ලා දැවටිලා හිටියා...පපුව පිච්චෙනවා ඒක මතක් වෙද්දී..🥺
2026-10-23 18:05:32
236
Zuko 🇸🇪 :
බව්වෙක්නම් නෑ. ඒත් ඉන්නවා පූස් තඩිච්චියෝ දෙන්නෙක්. එක්කෙනෙක්ට උපතින්ම ආපු liver damage එකක් තියෙනවා. ජීවිතේට දැකපු අහින්සකම සතා. නැට්ට වැරදිලා පෑගිලාවත් නියපොත්තකින් තියා කෑගහලවත් නෑ. ඊයේ ඉදන් hospital නවත්තල ඉදල අද මේ open surgical biopsy එකක් කරල ගෙදර ඇවිත් මගේ ගාව නිදි. පොඩි කාලේ ගෙදර සතෙක් හදාන්න නොදීපු නිසාද මංදා දැන් දරාගන්න බෑ මේකත්. හිතේ දුකට TT ඇවිත් ඉද්දි මේකේ තියෙන comments දැක්කම 😩😩😭😭😭😭
2026-10-23 19:52:20
38
Shadow 🐺🌑 :
මගෙ චුටි පුතාටවත් ඔය ලෙඩේ තිබුනා.එයාට මාස 4 ඉදන්. අපේ අම්මා තමයි බෙහෙත් කර කර එයාව බලාගත්තේ. චූ කක්කා එයාටත් නොදැනිම යනකොට කෙල දානකොට අපිටවත් අයින් කරන්න නොදී අම්මා ඒවා අයින් කලේ.අපේ මැනික අම්මට හුගක් ආදරෙයි. ඒ දෙන්නා තමයි එකටම හිටියේ.අවුරුදු 12 එයා ඒ ලෙඩේ එක්ක ජීවත් උනා..2026.04.01 වෙනිදා මගෙ චුටි පුතා අපිව දාලා ගියා.ඒකත් ඔය ලෙඩේ හැදිලම. වෙනදට ලෙඩේ හැදිලා ඉවර වෙලා අම්මා ලගට වැටි වැටි දුවගෙන එනවා.ඒත් එදා අවේ නෑ කියලා අම්මා කියපු විදිහ අදටත් මතක් වෙනවා...චුටි මැණික කිසිම ආත්මෙක කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා..ආදරෙයි අපි ඔයාට.🩷🥺
2026-10-24 04:56:52
43
nipz@ :
බව්ස් ලට ෆිට් එක හැදෙන වෙලවට මොකක්ද කරන්න ඕනේ නොදන්න නිසා යි අහන්නෙ 🙂
2026-10-23 17:32:14
66
Kavindu Lakshitha :
New fear
2026-10-27 00:59:04
0
𝗠𝗲𝗺𝗼 💔 :
Meyata adarey sahenna 🥺💗
2026-10-27 17:33:59
0
maleeshadewmini06 :
mokakda e wenne
2026-10-27 13:14:03
0
Sundara Banda :
පින් සිද්ද වෙනවා ඇත්තටම ඒ අම්මට❤️🙏🙏🙏
2026-10-23 17:33:52
77
Shanudi shanu :
මොකද්ද එ වෙන්නෙ කවෘරු හරි කියන්නකො
2026-10-24 03:45:49
6
xtreme 125RR :
mokadda yakoo එ උනේ.🥺
2026-10-23 21:48:27
6
GIHAN M ## :
කියන්න තියෙන්නේ මෙච්චරයි.අම්මා කියන්නේ නිකම්ම අකුරු තුනක් නෙවෙයි.🥺🥺🥺🥺
2026-10-23 19:23:03
24
@Nimeshiya😘😘 :
karu hari kiynnko ahema welawata mk oni kiyala
2026-10-23 20:24:20
7
ANURUDDA 1 :
මගේ ජුණ්ඩයියා "SHROO" ❤️❤️❤️[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-24 00:58:27
10
IM disanayaka :
මගෙත් හිටියා බල්ලෙක්. එයා ගැහැණු සතෙක්. එයාටත් මේ fit එක ආවා. අවුරුදු දෙකක්ම තිබුණා. සතියකට දවස් 4, 5ක් ම හැදෙනවා ඒක. බෙහෙත් දුන්නා. ඒත් ඒක සාර්ථක නෑ. doctor කීවේ daily බෙහෙත් දෙන්න ඕනේ කියලා. බෙහෙත් දවස් දෙකක් miss වුණු ගමන් එක දිගට හැදෙනවා. දැන් මාසෙකට කලින්, දවසක් පුරාවටම එක දිගට හැදුනා. උදේ ඉඳන් රෑ වෙනකල්ම. බෙහෙත් කලා අරන් ගිහින්. ඒත් රෑ වෙනකල්ම එයා සෑහෙන සටනක් දුන්නා. ඒත් එයා නැති වුණා😔. මං ප්රාර්ථනා කරන්නේ කිසිම සතෙක්ට ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා. මොකද මිනිස්සුන්ට වගේ අනේ මට අමාරුයි කියලාවත් කියන්න බෑනි එයාලට. තාමත් ගෙදර එයාට තිබුණු තැන හිස්තැනක් විතරයි........🥺🥺🥺🥺🥺
2026-10-23 18:23:43
44
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.
Other Videos
اللقطه الاولى ماتفشل تضحكني 😭😭 #arafta #الاعراف #اتيش_مرجان #fyp - Copyright © GoQuest Media & Rains Pictures .All Rights Reserved
Check-in de avião para dirigir caminhão de R 1 milhão#andreoliveiracy
بتوجع قلبي والله💔.!! #حسين_الجسمي #سنه_الحياة #fypシ #explore #viral
Check-in de avião para dirigir caminhão de R 1 milhão#andreoliveiracy
Дубль 2 😅🫣💰
i would love to do more fun star tattoos!! text “STAR” to 339-243-7915 if your down🫣 #apctats #bostonma #realismtattoo #blackandgreytattoo
About
Robot
API
Legal
Privacy Policy