@muthumalipriyad8: කුබුස් එක ගැන මොනා හරි කියන් යමු 🥺❤️#kuwait🇰🇼 #srilanka🇱🇰 #fypシ゚viral

🎬🎤මලී🦋💗mali🍒
🎬🎤මලී🦋💗mali🍒
Open In TikTok:
Region: KW
Friday 23 October 2026 17:04:33 GMT
505677
41692
660
378

Music

Download

Comments

nimesha.madumali921
༻nιĸι&ѕнan༻»«༒⇨♔♕♥♠🇱🇰 :
කන ගමන් ඔයාගෙ විඩියෝ එක බලන මම්[Snicker][Snicker]
2026-11-01 06:58:06
0
.supun.j
🇱🇰 ♟️supun j ♠️🇲🇾 🇦🇪 :
මෙන්න මේක හදන්නෙ ඔය රොටියක් අරන් රසයි සැන්විච් එක චිකන් රොක්කා පොටෑටෝ ගාර්ලික් සෝක් තව ස්පයිසි එහෙම,දාල චීස් දාල රොල් කර්ලා ක්‍රිස්පි කර ගන්න්,දෙපැත්ත එතකො පට්ට රසයි
2026-10-31 22:13:00
0
shaggy_009_
TD GAMER :
ඔව මරු චිකන් හොද්දක් එක්ක එහෙම කන්න
2026-10-30 20:12:56
0
chooti063
⃬𝕮𝖍𝖔𝖙𝖞⃠🐸 :
නිකම්ම ගෑස් එකට අල්ලන්න එපා අක්කෙ හොද නෑ ගෑස් මොකක් හරි තැටියක් තියලා රත් කරන්න
2026-10-24 04:44:34
180
chandanisg50
🇯🇴❤️chandani❣️chami❤️🇱🇰 :
කුබුස් අපිත් කනවා
2026-10-23 17:18:09
164
danjaya.niruwan
Danjaya Niruwan :
හරි අපි රැවටුනා 👍🥴
2026-10-24 04:35:57
5
aro_wan.xyz
aro-wan-xyz :
"රිබන් ටිකක් ගාලා" කියන්නෙ මොකද්ද. බටර් වගෙ දෙයක්ද
2026-10-25 02:12:41
14
sanahasa5
S A N A 🗯️ :
කොල්ලෙක් හොයන් ආවේ ඉන්නව🥹❤️
2026-10-24 03:28:37
31
1kaviya2004
Kaviya 🦕 :
අම්බෝ මම වැඩකරපු තැන බොස් මට බත් කන්න දුන්නෙ නෑ මට උදේටයි රෑටයි ඕකෙන් එක පැකට් එකක් දවසට දෙනවා කන්න කියලා . 😔 ඕකෙන් මාස 6ක් හිටියා
2026-10-24 03:16:26
26
sameerarathnayaka26
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
දිනන්න ඕනේ ජිවිත 🥺❤️
2026-10-23 17:21:25
68
pola61164
pola :
කුවේට් රජතුමා ගැසට් එකක් මාර්ගයෙන් කිසිමදාක ගාන වැඩි කරන්න බැහැ කියපු රෛාටි පැකට් එකක් ,එයා කියල තියෙන්නෙ රටේ මොන පප්‍රස්නයක් ආවත් පුංචිම මිනිහට වුනත් කන්න තියෙන එකම කෑම එක නිසා වැඩි කරන්න බෑ කියල, මේකෙ රොටි පහක් වගේ තියෙනව ලංකාවෙ මුදලින් රුපියල් 50 වගේ වුනාට කුවේට් එකේ සත පනහයි, මම අහල තියෙන විදියට මෙහෙම තමයි,
2026-10-24 14:14:30
28
surangikasunika
ᶜᵁᵀᵞ ᴮᴬᴮᵞɞ.✨🦄💚 :
mn Kala thiyenawa. ape ammath Eddie Aran awa ❤️
2026-10-27 10:13:33
2
chamilathenuwara
Chamila Thenuwara :
කුබූස් තමයි. ජිවිතේම රට ගෙවිල යයි. මැද පෙරදිග අඩුම කැම එක. තුන් වේලම කුබුස් කාල තමයි ලංකාවට හම්බකරන පඩි සල්ලි දාන්නේ. ලංකාවේ කට්ටිය හිතන්නේ රට ජිවිතේ මැරූ කියලා ඇවිත් බලන්න එතකොට තේරෙයි,,,,,,,,,
2026-10-24 05:20:36
11
charithyapa2
Charith yapa :
Arabic bread?
2026-10-23 17:28:15
24
sudu.nona171
තරු ❤️❤️ 🇱🇰🇧🇭🇰🇼 :
කුබුස් තමා රට ඉන්න අයගෙ හිත වතා ...
2026-10-23 17:44:42
10
thanujabimsara300
⚡ PAWAN | QUOTES ⚡ :
මාත් කලා තියේ අපේ අම්මා රට ඉදලා එද්දි ගේනාවා
2026-10-24 01:58:51
11
anurajayantha128
sudda :
නංගි මටත් කුබුස් ඕන එනකොට අරන් එන්න බුදු සරණයි ඔයාට පරිස්සමින් වැඩ ටික කරගන්න
2026-10-24 00:12:31
5
uservihagi7
🐼PIYU GRIL 🐼🥺🇰🇼 :
අදත් කැවේ රැට කුබුස්🥺❤️
2026-10-27 23:54:01
1
pigeons4544
පූජි11.11🩵 :
කුබුස් එකෛ ප්ලේන්ටියයි විතරක් එක්ක දවසම වැඩ කරලා තියනව 😔🥺
2026-10-24 09:48:42
7
sewdoni1031
💙✨ WaSu ✨💜 :
අනෙ අවුරිදු තුනක් ආසාවෙන් කාපු රොටිය මන් නම් හරිම ආසයි ඒ රොටියට 🥰🥰🥰
2026-10-24 11:06:04
5
chandu.ayesh
Chandu Ayesh :
අනේ 🥺💔
2026-10-24 16:34:25
1
lakmali.pabasara
🐣🥀L*akmal*i🧚‍♂️(DONI)💭💤 :
හ්ම්ම් 🥹🥹🥹
2026-10-28 12:57:47
1
jmadhusanimadhush
Madhushani :
නිකන්ම ගෑස් එකට අල්ලන්නෙ ඇයි අනේ.කැතයිනෙ. පෑන් එකට දාලාරත් කරන්නකො
2026-10-25 07:28:43
4
user7883082785686
දිල්රුක්ෂි 🇰🇼🇰🇼🥰🥰 :
අනෙ දැන් නම් කන්න බැහැ 😢😢😢එකට වඩා බඩගින්නෙ ඉන්න ව උදේ ට දැන් 😢😢😢😢
2026-10-24 05:47:53
2
nimali.gunawardha
💞🌻nimali nimali🌻💞 :
අනේ මමනන් කියන්නෙ ඔයාට හරියන්න ඔනේ නන්ගියො...🥰🥰
2026-10-24 15:13:28
4
To see more videos from user @muthumalipriyad8, please go to the Tikwm homepage.

Other Videos


About