@thari.drone: ලංකාවේ කොල්ලො කෙල්ලො ඔක්කොම එනව නෙද මෙ පුජනිය නගරය රකින්න කෝ කට්ටිය #creatorsearchinsights #djimini4procinematic #anuradapura🍃🇱🇰 #srilankan_tik_tok🇱🇰 #foryou @Ashen Senarathna @ශ්රී සද්ධර්මය🙏☸️ @LKD_DRONEGRAPHY ❤️ @drone art 🙂🍃 @▓▒░ 𝗦𝗠 𝗗𝗥𝗢𝗡𝗘 ░▒▓ @== drone by kavi == @JustKawya • @irusha drone graphy @Prassanna Laksiri @BUDDHA STATUS 🇱🇰☸️ @🦅🚁Droneee🚁🦅 @MATTA
TL Mini 3 🫵
Region: LK
Friday 23 October 2026 17:29:46 GMT
Music
Download
Comments
sandu 😗✊ :
දැන් ඉන්න කොල්ලො කෙල්ලො ගොඩක් බුදු දහමට ආදරෙයි ❤️💪
2026-10-23 20:28:50
1056
👉👽🔥Minhaj🔥👽👈 :
මං මුස්ලිම්... ඒ වුණාට අපි අනිවාර්යෙන් එනවා👍👍
2026-10-29 10:12:15
55
dineshranga7306 :
කටිටිය මගෙ ලඟින් ඔහොම අරං යන්නෙ කවිද මාව කොන්කරමින් කවිද ඒ නම සඳා ද.මම බැලුවෙ නෑ නෙ එයාද🤔
2026-10-30 22:33:02
1
vimuwa 💣👑️ :
මරන් මැරෙන්න උනත් එනව 🥹🙏
2026-10-24 07:22:53
365
devinperera :
මොකෙන්ද රකින්න ඕන කියල එකෙක් කියන්නෙ නෑනෙ
2026-10-24 07:44:53
117
*THILINA DILSHAN* :
Wen ratak hitiyth anwa..[Pray]
2026-10-30 16:07:43
1
සොවුන් 30 :
ඔව් අනිවාරෙන්
2026-10-30 11:21:45
1
menike :
yanna hamoma
2026-10-31 15:29:16
1
𝘴ꪖ᭙𝓲 ᧁ𝓲𝘳ꪶ😍🥀 :
බුදු දහමට අත තියන්න කල් සියදහස් වරෙකට වඩා හිතන්න මොකද මොනවා ඉවසුවත් බුදු දහම විනාස කරනකම් අස් කන් වහගෙන ඉන්නේ නෑ 🥺❤️🙏
2026-10-31 18:34:16
9
sadeeka thathsara :
හැමෝම එකතුවෙන්න ඔනෙ කොල්ලො කෙල්ලො❤️
2026-10-24 12:58:45
167
$Dumiya🦁👑️💎 :
මෙක පොඩ්ඩක් බලන්න
2026-10-30 15:30:11
2
කොසා😉 :
අනිවාර්යයෙන්
2026-10-30 16:16:27
2
සිත්තා කුවේට් 🇰🇼 :
2000 න් පස්සෙ කියලා කියපූ කොල්ලෝ කෙල්ලෝ එදාට පුලුවන් බලාගන්න උන් කොච්චර ආදරෙයිද කියලා බුදු දහමට.💗💪
2026-10-25 09:20:13
58
👽😈~R_A_S_H~👽😈 :
ලංකාවේ හිටියනම් ලොවෙත් එනවා 🙏🙏🥺🌻 හදවතින්ම බෞද්ධ කෙල්ලෙක් මම 🌻🌻🙏
2026-10-24 12:24:00
59
Kassa CK :
එදාට මුලු කොළඹම ඔතන සුද්දා...💯❤️🫀👑️
2026-10-25 11:45:02
44
itzpasiiiiii :
mata vada mata අනුරාදපුරේ වටිනව 🫡❤️🩹🙏
2026-10-24 04:34:33
43
Shashi 🐼🧚 :
බුදුදහමට අත තියන්න කලින් දහස් වාරයක් හිතපල්ලා… 🙏🏻☸️බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ කර්මයේ සත්යයයි. කරන කියන සෑම දෙයකටම ප්රතිඵලයක් තිබෙන බව අමතක කරන්න එපා. අද බලය තිබුණාට, මුදල් තිබුණාට, ලෝකයෙන් හැංගෙන්න පුළුවන් වුණාට තමන් කළ කර්මයෙන් සදහටම ගැලවෙන්න කාටවත් බැහැ. බුදුදහමට කරන අගෞරවය වීරකමක් නොවෙයි. ආගමකට ගරු කරන්න බැරි නම්, අඩුම තරමේ එයට නිගරු නොකර ඉන්න ඉගෙන ගනිල්ලා. මොකද ලෝකයේ නීතියෙන් ගැලවුණත්, තමන්ගේ ක්රියාවන්හි ප්රතිඵලවලින් ගැලවෙන්න බැරි බව බුදුදහම අපට කියා දෙනවා. 🙏🏻🪷 කර්මය නිහඬයි… ඒත් එහි ප්රතිඵලය කවදා හෝ ජීවිතයට කතා කරාවි. ☸️🙏🏻
2026-10-26 06:49:17
10
🇱🇰~*MANU*~🇦🇪 :
කවුරු ආවත් බැරිවෙයි ඒකනම් 😈❤️🩹
2026-10-24 02:37:57
33
shashi nimesha :
මන් ඉන්නේ ලංකාවේ නෙමෙයි හැබැයි එක්කෙනෙක් හරි වැඩි වෙන්න ඕනේ කියලා හිතුනොත් අනිවාර්යෙන් එනවා ❤️
2026-10-28 07:59:08
5
Dila boy :
පූජනීය නගරයෙ ඉන්න අපි කොහොමත් එනව ❤️🙏
2026-10-24 01:23:03
31
❤️❤️ කුටුම කුටු❤️❤️ :
අනිවරෙන් එනව මමත් අනුරාධපුර
2026-10-24 04:48:23
22
sudda2004 :
දකුනෙ උනත් මාර විදිහට ආදරේ කරන තැනක් අනිවාරෙන් එනවා❤️
2026-10-25 07:20:55
5
manjuladrshani :
මමත් ලංකාවේ හිටියනම් එනව🥰. බුදු දහමට කොයි දේශපාලන පක්ෂය වුනත් වැරදි විදියට අත තියන්න ඉඩ දෙන්නේ නෑ .💪🏻💪🏻💪🏻💪🏻
2026-10-23 21:41:40
18
user4477612873195 :
ඵ්කයි විපක්ෂය බුදුදහම මාර්ගයෙන් ආන්ඩුව පෙරලන්ඩ හදන්නෙ.
2026-10-25 01:04:01
7
aura👀 :
Ruwenweli seyat mokuth karanna ba kohomath karanna ena ewunt was kawi kiwuwath nathatha hadigawila yai.dronyak dathunwahansela wada sitina vishwaye balawathma thana 🙏🙏
2026-10-24 14:08:06
15
To see more videos from user @thari.drone, please go to the Tikwm
homepage.