@keegans.shop: Love these baggy sweats from Comfrt Clothing. #comfrtclothing #comfrt #sweatpants #baggysweats #comfrtsweatpants

Keegan
Keegan
Open In TikTok:
Region: US
Friday 23 October 2026 20:05:00 GMT
975
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @keegans.shop, please go to the Tikwm homepage.

Other Videos

මට ඕනෙ ඔයාගෙ ආදරේ විතරයි…!! මට ලොකු ලොකු දේවල් ඕනෙ නෑ, ලෝකෙටම පේන්න මාව ආදරෙන් තියාගන්නත් ඕනෙ නෑ… මට ඕනෙ, දවස අන්තිමට “මං ඉන්නවා” කියලා මගේ හිතට දැනෙන්න ඔයා මගේ ළඟින් ඉන්න එක විතරයි… 🥺 සල්ලි, වටිනා තෑගි, ලස්සන වචන, ලෝකෙට පෙන්වන ආදරයක් මට ඕනෙ නෑ… මං හොයන්නේ මාව නැති වෙයි කියලා බය වෙන, මගේ නිහඬකමත් තේරුම් ගන්න, මං හිනාවෙලා ඉන්නකොට ඒ හිනාව පිටිපස්සේ තියෙන දුකත් දකින එකම හිතක්… ඒ හිත ඔයාගෙ නම්… මට තව කිසිම දෙයක් ඕනෙ නෑ. ❤️‍🩹 මං සමහර දවස්වල හේතුවක් නැතුවම නිහඬ වෙයි, සමහර වෙලාවට පුංචි දේකටත් හිත රිදෙයි… ඒ වෙලාවට මාව වැරදිකාරයෙක් කරන්න එපා, මාව තනිකරලා යන්නත් එපා… “මං ඉන්නවා” කියලා මගේ අත අල්ලගෙන ඉන්න… ඒ වචන දෙකත් මට මුළු ලෝකයක් වගේ දැනෙයි… 🥺🤍 මොකද, මං ඔයාගෙන් ඉල්ලන්නේ පරිපූර්ණ ආදරයක් නෙමෙයි… වැරදි වුණත් අත නොහැරෙන ආදරයක්, තරහ වුණත් අමතක නොකරන ආදරයක්, දුර ගියත් හිතෙන් ඈත් නොවන ආදරයක්… ඒ වගේ ආදරයක් විතරයි… ❤️‍🩹 අන්තිමේදී මට ලෝකයම ලැබුණත් ඔයා නැත්නම් ඒ හැමදේම හිස් වගේ… ඒ නිසා… මට ඕනෙ ඔයාගෙ ආදරේ විතරයි… අදත්, හෙටත්, මගේ හිතට පුළුවන් තාක් ඔයාගෙ ආදරේ විතරයි…!! 🥺❤️‍🩹🥀 #fypシ #viral #1millionaudition #trending #capcut

About