@ishuxuk: තාත්තගේ මිනී පෙට්ටිය ගෙදර තියාගෙන ක්රිකට් ගහපු මනුස්සයෙක්..! 🥹❤️🩹 | කියපු දේ කරපු මිනිස්සු | RESPECT PAWAN RATHNAYAKE | MAN OF THE MATCH | SL vs ENG | 3rd ODI | TRI SERIES | @♡TiTi Girl♡ #fyp #foryourepage #trendiing #viralvideos #pawanrathnayake
𝗜𝗦𝗛𝗨 𝗫 𝗨𝗞 ❗
Region: LK
Friday 23 October 2026 22:19:25 GMT
Music
Download
Comments
Danushka Roshan :
super pawan congregation
2026-10-24 13:27:02
0
Oni :
Brother
2026-10-24 13:23:54
0
Bimi♥️th Osh😊 :
ලියල තියාගන්න ලංකාවෙන් බිහි වන අග්රගණ්ය පිතිකරුවෙක් වනවා කවදහරි❤️
2026-10-24 12:27:25
5
s*a*d*a*r*u*w*a*n ❤️🩹 sudda :
මගෙ තාත්තත් හරි ආසවෙන් හිටියෙ මම නේවි යුනිෆෝම් එකක් අදිනව බලන එක.. ඒත් ඒ දවස එද්දි මගෙ තාත්තා මාව දාල ගියා...
2026-10-24 02:41:26
107
Manchee Fance :
respect
2026-10-24 11:43:37
0
✥ZOOM FURY✥ :
පවනුයි වෙල්ලයි දනන්ජයයි එයාලගෙ තාත්තලාගෙ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ඉශ්ට කරයිය්🥺
2026-10-24 06:38:09
41
Visal Theekshana 🇮🇹 :
වරදින්න එපා කවදාවත් 🥹
2026-10-24 05:04:21
58
Hasini jay 🇱🇰🍁🇮🇹😇 :
අනේ 🥺😇
2026-10-24 11:52:57
0
kassa@100 :
එදා තාත්තා ඉදිරියේ දුක්උනාට,අද තාත්තා එහා ලෝකයේ ඉදලා දැන් සතුටු වෙනවා ඇති 🙏.
2026-10-24 03:45:06
33
shaheed_shaan :
Can someone explain in english why is he crying? He lost anyone?
2026-10-24 07:41:30
5
සමීර :
උබ නියම කොල්ලෙක් ...සුබ පතනවා කොල්ලෝ....🙏🙏🙏🙏🙏
2026-10-24 04:02:17
15
Dinidu Lakshitha :
ලියලා තියාගන්න මෙන්න මේ පොඩි කොල්ලා තමයි ශ්රී ලංකා එක්දින Cricket වංශ කතාවේ වැඩිම ශතක ලාබියා වෙන්නේ... 🥹❤️
2026-10-24 08:23:26
10
Manjula07 :
පවනා සංගා වගේ එකෙක් වෙයං...සංගා ගොඩාාාක් කැප කිරීම් කරලා හොඳටම Practice කරලා තමයි ඔය මට්ටමට ආවෙ...සංගා ලෝ ක පූජිත ක්රීඩකයෙක් වුණා...අදටත් සංගට ලෝකෙ තියෙන පිළිගැනීම අපිටත් ආඩම්බරයක් රටටවත් ආඩම්බරයක්...National Team එකේ සෙල්ලම් කරාටම මදි...පවන්ට පුලුවන් සංගා වගේම ලෝ ක පූජිත ක්රීඩකයෙක් වෙන්න...ඒකට ගොඩාාාක් කැප වෙන්න ඕනි...🥰🥰🥰♥️♥️♥️😍😍😍
2026-10-24 04:05:56
11
🍒SA M PA TH 💝🌎 :
api innw bn ubt 💝
2026-10-23 22:58:41
18
Ceylon Gemverse 💎🇱🇰 :
පට්ට පොරක් 🤛
2026-10-24 04:41:08
4
@laThi 🇱🇰 :
Hariyanna one charitha 💯
2026-10-24 03:13:30
1
Hirun Saniru :
පට්ට පොරක් 🫡🔥 උබට පුලුවන් ❤️🥰
2026-10-24 06:13:15
1
😍🥰💗담미카💗🥰😍 :
test ,odi mach walin hodata wedak ganna puluwan bulat ekak pavan 😍💖👌
2026-10-24 13:17:13
0
Pramith Chethiya :
waddek tmy ❤️
2026-10-24 07:34:59
1
❤️❤️👀Waruna❤️❤️😜 :
❤️❤️❤️❤️Respect sudda
2026-10-24 01:44:33
1
Januka shero_RR :
උබත් දැන් අපි මැච් එකක් දිනවයි කියල ශුවර් කරන බැටෙක් පවනෝ.
2026-10-24 07:13:09
0
Ravindu_981 :
තාත්තා හොද තැනක ඉදන් උබ දිහා බලාගෙන ඇති❤️
2026-10-24 11:06:22
0
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
🥰
2026-10-24 02:31:23
0
S H E N U 🪭 🪬 :
දස්සගෙන් පස්සෙ මූට ලව් ඒ තරම් අහිංසකයි 🥰
2026-10-24 11:00:47
0
prasad :
තාත්තා කොහේහරි ඉඳන් බලං ඇති රත්තරන් පුතේ 🥰🥰
2026-10-24 08:49:06
0
To see more videos from user @ishuxuk, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.