@rasanga_senanayaka: ලිමිනි රාජපක්ෂ ❤️💙 @Namal Rajapaksa #namalrajapaksa #mahindarajapaksa #froyou #fyp #onemillionaudition

Rasanga Senanayaka
Rasanga Senanayaka
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 00:01:42 GMT
41120
3526
164
29

Music

Download

Comments

dhammika.73
Dhammika :
ආර්‍යාව කෙසේ වෙතත් පින්වත් උතුම් කුල කාන්තාවක් සේ පෙනේ ඇයගේ ප්‍රාර්ථනා සපල වේවා
2026-10-24 17:06:57
0
nidahasa014
ෂා :
නියම සිංහල බෞද්ධ ගැහැණු...රටටම වාසනාවන් අනාගත ජනාධිපති තුමාගේ බිරිද...
2026-10-24 05:02:40
143
prebodajayasinghe
binthu😻sinchi :
මම අද කියන්නම් ඇයයි මී ලග ජානාධ්පති ආර්‍යාව🥰
2026-10-24 05:57:40
77
maxnadee2
Max~nadee^ :
film එකෙ නම මොකක්ද😁
2026-10-24 13:01:48
0
surensuren199
Suren Suren :
නියම සින්හල යකො මෙ
2026-10-24 02:14:43
55
kumudunirenuka4
kr :
අනේ ඔයාගේ ලස්සන ඇඳුමේ සංවරකම බුදුසරණය අනාගත ජනාදි පති ආර්යාවනි
2026-10-24 09:33:58
11
tngtaxitravel.7106
T N G Taxi & Travels :
අනුරට මේවා හීන තමයි
2026-10-24 05:35:41
19
mirrormagic01
Mirror-Magic :
මං ළඟටම දැක්කා.අප්පේ ලස්සන. මාරම ලස්සනයි මෙයා නම් 🥰
2026-10-24 06:33:27
26
wasthu2600
kumudu chanaka :
නියම පිරිසිදු ලස්සන ා යසෝදරාවක් ඔබ ඔබ වගේ කාන්තාවන් බුදු දහමට වාසනාවක්
2026-10-24 10:05:19
13
darshani_ganga
DARSHANI :
කොච්චර මඩ ගැහුවත් වද්දගන්න එපා මැතිනි අපේ,නියම බෞද්ධ,සිංහල,ඇත්තෝ ඔයාලා,ලස්සන පවුලක් තියෙන,නම්බුකාර කෙල්ල අපේ,ආදරෙයි,ඔයාල හැමෝටම,අපි ඔයාල එක්ක හැමදාම❤️🙏🫶
2026-10-24 05:48:34
21
yasanthi69
yasanthi :
අදරෙයි🥰🥰🥰🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍💖💖💖💖💖💖💖💪💪😘😘😘😘😘😘😘😘😘😘😘😘
2026-10-24 16:52:19
0
sithagiprarthana
❤️🦋ටුටු 🦋❤️ :
රටෙ අනාගතෙ තියන කුමරුගෙ කුමරිය ඇයයි ❤️❤️❤️❤️
2026-10-24 08:52:45
10
hashe.x
Hashe.X :
හරි සංවර කාන්තාවක් මාරම සංයමයක් තියෙන්නේ . ආදරෙයි අක්කා ❤️
2026-10-24 15:02:13
4
kaniya_022
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
නියම සිංහලකම.❤️
2026-10-24 12:14:36
2
chuti.chathu230
Chuti Chathu :
kisima udaku kamak nethi dekka sundarama kanthawa oba theruwan saranai 😔😔🙏❤️
2026-10-24 03:35:40
9
nature.walks3
Nature Walks 🇱🇰 :
දකින හැමතැනම ඒ ඇඳුම් හරිම සංවරයි.තරුණ කෙල්ලෙක් උනාට අමුතුම සංයමයක් තියෙන නිහඬ ගැහැනියක්
2026-10-24 09:03:49
7
ninunuwanjali68
Ninu Nuwanjali :
ohoma wandinna wenne api hamootama thawa tika dawasai😶😔💐🙏
2026-10-24 16:17:31
1
..kaweeshamadhuwanthi
Kawee Status🌻🇰🇼 :
බුදුසරණයි ❤️
2026-10-24 08:41:10
5
geethani61
෴⃝🌹⃝❡𝘦𝘦𝘵𝘩𝘢𝘯𝘪⃝❤️⃝෴ :
2026-10-24 12:00:11
1
ranjniranasehe
ranjniranasehe :
🙏
2026-10-24 14:37:45
1
denuwan.chamara8
smart boy :
🥰
2026-10-24 08:45:19
1
madhuwanthiswijegunawar0
Madhu :
දේශපාලනය කෙසේවෙතත් එයා ඇත්තටම ගැහැණියක් බිරිදක් අම්ම කෙනෙක් විදියට මම නම් ආසයි ❤
2026-10-24 13:01:10
2
ranjith.gunathila22
Ranjith Gunathilaka :
budusarane. medam
2026-10-24 13:54:50
1
denuwan.chamara8
smart boy :
🥰
2026-10-24 08:45:08
1
denuwan.chamara8
smart boy :
🥰
2026-10-24 08:45:16
1
To see more videos from user @rasanga_senanayaka, please go to the Tikwm homepage.

Other Videos


About