@rasikalakmali: හෙදියකගේ දින පොතින්... තවත් එක් කදුලු කතාවක්,,🥺🥀 අවුරුදු 35ක දෙදරු මවක්, පෙෂර් තිබියදීත් එයට නිසි ප්රතිකාර ලබා නොගෙන, ඇය අප වෙත ආවේ තද හිසේ කැක්කුමක් සමගිනි. එනකොටත් GCS 3.ජීවිතය බේරා ගැනීමේ අවසන් උත්සාහ කලද, අවසානයේ අපට අසන්නට ලැබුනේ හද කම්පා කරවන පුවතයි,අප කල CT ස්කෑන් එකේ,මොළයේ විශාල ලේ ගැලීමක්.🥺🥺 හෙදියක් ලෙස ජීවිතේ බේරා ගන්න හැම උත්සාහයක් කලද,ඇතැම් අවසානයන් හමුවේ අපි ඉතිරි වන්නේ වේදානාවක් පමණි. වයස යනු ජීවිතයේ දිග මැනිය හැකි මිනුමක් නොවේ..ජීවිතය කෙතරම් අනපේක්ෂිතද යන්න නැවත නැවතත් අපිට සිහිපත් කල දුක්බර මොහොතකි..🥺🥀
Rasika L Dayarathna..
Region: LK
Saturday 24 October 2026 03:07:29 GMT
Music
Download
Comments
weera5089 :
massive bleeding
2026-10-24 14:02:44
0
hellogi1216 :
It happened to my mom.end up with brain strock and internal bleeding
2026-10-24 12:34:43
0
🇱🇰 KAVI | කවි | கவி 🇯🇵 :
2026-10-24 12:04:21
0
To see more videos from user @rasikalakmali, please go to the Tikwm
homepage.