Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@imparkram: එනකන් මග බලාගෙන ඉන්න කුමාර අයියා...සාමජ මාධ්යයේ සංසරණය වූ වීඩියෝවක් 🌿🤍🐘 #shorts #update #tiktoksrilanka🇱🇰 #tiktoksrilanka🇱🇰 #newsanchor #prakram #අලිමංකඩ
imparkram
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 04:04:03 GMT
179830
23957
413
165
Music
Download
No Watermark .mp4 (
2.88MB
)
No Watermark(HD) .mp4 (
2.88MB
)
Watermark .mp4 (
2.88MB
)
Music .mp3
Comments
@_𝓓𝓲𝓛𝓼𝓧𝓪𝓝 💋💸🪽 :
ඒ මනුස්සයට කොහොම දුක ඇතිද්ද
2026-10-24 16:05:04
0
𝗟𝘂𝗻𝗮'𝘀 𝗱𝗶𝗮𝗿𝘆 🎨📜♥️ :
අපිට පපු පැලෙන්න තරම් දුක නම් කුමාර අයියට කොහොම දුක ඇතිද🥺
2026-10-24 05:19:59
949
C R 34 :
පාර හදලා ඉවර වෙනකොට ..... ඕනිම කෙනා නෑ....පාරේ
2026-10-24 05:20:40
474
user366799712490 :
HITE TIYENA DUKA KEYAGANNABE
2026-10-24 06:37:16
0
කැටයා :
අඩේ ඕව දාන්න එපා බං කොල්ලෙක් වෙලත් බලද්දි ඇඩෙනව...... මාර වේදනයි🥹
2026-10-24 05:25:25
371
piyumi kannangara :
මේ මනුස්සයා මේ අලි ඇතුන් කොයිතරම් රැක්කද වනජීවි උසස් පුටුවල ඉන්න ඕන මනුස්සයෙක්
2026-10-24 06:12:33
167
nalin silva :
කාවන් තිස්ස ඇස් දෙකටවත් දැකපු නැති මට ඒ දැනෙන දුක මේ අයියාට දැනෙන හැටි හිතාගන්නත් බෑ🥹🥹
2026-10-24 05:41:27
145
kandagesudarshane :
පවු බුදු සරණයි දුතයි
2026-10-24 15:42:49
0
Kmt Sadaru :
මේ මනුස්සයව දාපල්ලා වනජීවි එකේ උඩම පුටුවට රකියි පණවගේ අලි ඇතුන්ව🙏
2026-10-24 15:59:14
8
Shaa 🦋✨ :
අපිට මෙච්චර වේදනයි නම් උදේ හවස එයාව දකින පරිස්සමින් පාර මාරු කරන ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇතිද නේ 🙁
2026-10-24 05:37:13
85
Shamalka Herath ...S♥️M... :
වනජීවී එකෙ සම්පත් මදිලු, නිලධාරීන් නැල්ලු කිය කිය ඉන්න එකෙ මේ වගෙ ගහට කොළට,සතා සිවුපාවුන්ට ආදරෙ මිනිස්සුන්ට නිසි පුහුණුවක් දීලා ඒවට යොමු කරන්න බැරි ඇයි... ඕන තරං කොල්ලො කෙල්ලො ඉන්නවා ඒ වගෙ ආදරේ අය. (මේ කියන්නේ පශු වෛද්යවරුන්ගෙ කාර්යයන් කරන්න කියලා නෙවෙයි. ) හැමදාම නෑ නෑ,බෑ බෑ කියලා තමයි ඉන්න වෙන්නේ..
2026-10-24 06:59:57
22
❤️👸🖤 UMA 🖤 ❤️👸 :
පපුව රිදෙනවා..දරුවෙක් නැති උනා වගේ
2026-10-24 06:34:08
30
Nilupul Kumara :
[Teary eyed]
2026-10-24 11:57:56
1
🔎🎢📲🔋see more...🤸🧍🚶🎬 :
සහතික වලට රස්සා දීපු වෙලේ මේ වගේ හැකියාවක් ඇති මනුස්සයෙකුට රස්සාවක් දුන්නනම් පවු පිරෙනවද යකෝ. එහෙනම් අදටත් කාවන්තිස්ස ඉන්නත් තිබුනා.
2026-10-24 15:24:18
1
sudu menika ❤❤😘 :
ඒක දකිද්දි පපුව පැලෙන්න වේදනයි.කුමාර අයියට කොහොම දැනෙනවා ඇතිද ඒ වේදනාව 💔💔🥺🥺😭😭
2026-10-24 16:03:13
1
sara :
අම්මෝ පපුව පැලෙන්න වගේ 🥺
2026-10-24 05:55:04
10
Dhanu :
මේ කරන්නවූ පිනෙන් නුඹට කෙදිනක හෝ නිවන් දොරටු විවර වනවා නොඅනුමානය.නුඹට කිසිදු අපල උපද්රවයක් නොවේවා.
2026-10-24 07:07:43
10
𝐊𝐀𝐕𝐈_𝐁𝐎𝐘 ♣️❗ :
අඩො ඇයි බං මෙච්චර දුක කවදාවත් හැබැහින් කවන්තිස්ස දැකලාවත් නැ මං
2026-10-24 09:50:44
6
Hell. :
මහ අමුතු වේදනාවක් දැනෙනව බන් අම්මා තාත්තා නැති උනා වගේ හරි අමාරුයි මේ පපුවට 😑
2026-10-24 11:36:38
6
H A R S H A 🧿🪬⚜️ :
දුකයි වේදනාවයි දෙකම හිතේ තියාගෙන බලන Video එකක් මේ 🥺😞
2026-10-24 07:05:56
5
🇰🇼🇱🇰Upeksha🇱🇰🇰🇼 :
ඒ මැණික දැකලවත් නැති අපිට මෙහෙමනම් හැමදාම දැක්ක එයාට කොහොම ඇතිද
2026-10-24 10:12:08
6
⛓️😘නපුරැ බබී😘🇱🇰⛓️ :
බඩ පපුව පිච්චිලා යනවා දෙයියනෙ අනෙ අපෙ ඇත් රජු මරලා දැම්මෙ ඇයි දෙයියනෙ එයා මරලා දැම්මෙ නැත්නමි අපි සතු ටින් ඉන්නවා නෙ දෙයියනෙ අපි දැන් අඩ අඩා හරි අපෙ අනිත් ඇත්තු පරිස්සම් කරගමු
2026-10-24 05:27:02
6
Janaka :
Anee pau deiyanee😭
2026-10-24 05:20:40
5
king of single boy... 🥹🥺🤫 :
2026-10-24 12:09:05
1
Osada Uthum :
😮💨
2026-10-24 12:11:41
1
To see more videos from user @imparkram, please go to the Tikwm homepage.
Other Videos
Georgina Rodriguez getting ready for football ceremony with Ronaldo #georgina #ronaldo
@MarkOs:( #asxaabta #followme #dhaha #copylink #report qosolka_adunka
Zophous is giving creators over 2500 with these two campaigns. Here is how you can clip and edit your videos and ugc #fyp #foryou #clip #campaign
In the brazilian dub he calls himself "daddy" #higgsmonaghan #fyp #deathstrandingedit
#andreoliveiracy
About
Robot
API
Legal
Privacy Policy