@justdilshan: පිළිකා රෝගීන්ට සහය පිණිස හෙට ලාහොර් ගඩාෆි ක්රීඩාංගනය රෝසා පාටින් පිරෙයි 🔥🫡 තුන්කොන් තරගාවලියේ හෙට පැවැත්වීමට නියමිත පකිස්තාන එංගලන්ත තරගයේදී සියළුම ක්රීඩකන්, විස්තර විචාරකයන්, සහ සියළුම නිලදාරීන් රෝස පාට ඇඳුමින් සැරසී පිටියට වාර්තා කිරීමට නියමිතයි.ඒ සමග තරගය පටන් ගෙනිමට පෙර පැය දෙකකට කලින් ඉඳන්ම Pink Ribbon යනුවෙන් වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි. මෙම වැඩ සටහන තුලින් පකිස්තාන ක්රිකට් ආයතනය පියයුරු පිළිකා රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක් සහ පියයුරු පිළිකා රෝගයෙන් පීඩා විඳින සියළුම රෝහියන්ට මෙම තරගය පිදීම අරමුණකොට ගැන තිබෙනවා. ❤️🥹 සුපිරි වැඩක් අපිත් අපේ Home මැට්ච් වල ඉස්සරහට කරන්නම ඕනි දෙයක්. ❤️🙏 #BreastCancerAwareness #pakvseng #srilankacricket
Dil shan 🖤🇦🇪
Region: AE
Saturday 24 October 2026 05:32:15 GMT
Music
Download
Comments
CRICKET hub :
supiri😊
2026-10-24 09:21:32
0
❤️ Umeshi Bonikki ❤️ :
ado mara respect bn ekata nm ❤️🥰
2026-10-24 06:45:26
0
😍🥰💗담미카💗🥰😍 :
2026-10-24 11:42:32
0
🖤 NISANKA 🖤 :
[Red heart][Red heart][Red heart]
2026-10-24 08:04:11
0
Dhanushka Sandaruwan :
🩷💙
2026-10-24 08:02:40
0
ڳوٺاڻو ڇوڪرو 🏝🇩🇿 :
💙💙💙
2026-10-24 07:19:35
0
Kavindu Kannangara :
🥰🥰🥰
2026-10-24 07:01:46
0
sanju $ :
[Red heart]
2026-10-24 11:50:30
0
To see more videos from user @justdilshan, please go to the Tikwm
homepage.