@niryuga_poem426: කොහේ හෝ නුඹ නතර වී කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුනට කම් නැතී නුඹ මගේ නොවුනට කම් නැතී.... උන්දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැතී ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැතී.... "නිර්යුග" #creatorsearchinsights #fyppppppppppppppppppppppp #නිර්යුග #sinhalasong #Love
නිර්යුග
Region: LK
Saturday 24 October 2026 05:44:27 GMT
Music
Download
Comments
Ruke :
දැන් මගේ තත්වෙට ගැලපෙන ගීතයක් ස්තුතියි ඉදිරිපත් කිරීමට
2026-11-11 07:15:25
3
🎀🎀දිල් මැණික🎀🎀🧸🧸🧸 :
mage nowunata...kam nati🤗😌❤️
2026-11-12 04:04:00
3
Nimantha Dilshan🌹🌹🌹🌹🌹 :
2026-11-12 04:22:26
2
Ranasinghe :
තුටින්නමි මට ඒ ඇති
2026-11-10 17:01:54
2
...🚘SHA Spare Parts🚘... :
ලස්සනයි ....ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ❤️❤️❤️
2026-11-09 18:20:28
2
Supun Witharanage :
සිත් නිවාලන ආදරණීය ගායනයෙ
2026-11-10 00:39:44
2
Dil🇱🇰🇦🇺 :
[Red heart][Red heart]
2026-11-10 04:28:47
1
Susantha Senaka :
Menne Sindu Ahanawanam[Heartwarming]
2026-11-07 10:29:06
1
pinki :
හ්ම්ම්
2026-11-09 17:12:59
1
Nilanthi Khadawa :
Akanm attha
2026-11-09 13:57:39
1
කසුනි 🌸🌸❤️🇱🇰 :
🥰🥰
2026-11-09 08:16:07
1
Nimantha Dilshan🌹🌹🌹🌹🌹 :
2026-11-10 03:22:14
2
Nimantha Dilshan🌹🌹🌹🌹🌹 :
2026-11-10 05:38:00
2
Nimantha Dilshan🌹🌹🌹🌹🌹 :
2026-11-10 04:27:17
2
❤️❤️❤️❤️❤️ :
2026-11-10 15:26:10
1
Maleesha Chathuranga :
2026-11-09 16:26:21
1
:-# jems >:):-D :
2026-11-09 11:18:42
1
💕🦋🌷 පාරමී 💕🦋🌷 :
2026-11-10 13:14:53
1
pathum :
danne epa
2026-11-09 13:08:11
1
Hiruu 🐣🤍 :
අනේ ඇයි ඒ තරම් ඒ සිංදුව දැනෙන්නෙ 😖❤️🔥
2026-11-10 14:23:15
1
මතක තමයි ලස්සන :
බුදුසරණයි ඔබතුමාට සදා හදේ රැදුණු ගායණ සිල්පින් මේ තමයි එකෙන්ම රෙස්පෙක්ට් කළාකරුවන් මේ ඉන්නේ ❤️❤️❤️
2026-11-09 19:13:23
2
♥️Nethna bandara🌹💐 :
2026-11-08 10:44:51
1
janaka pushpakumara :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-11-08 15:32:18
1
Ann Fernando dias🇱🇰🤘🪻🍁🍂 :
නුඹ මගේ නොවුනට කම් නැතී❤️
2026-11-09 18:48:16
2
U know who I am :
2026-11-08 22:56:08
1
To see more videos from user @niryuga_poem426, please go to the Tikwm
homepage.