@ranganapriyadars1: වස් කවියට සෙත් කවියෙන් අසිර්වාද.🙏🙏

Rangana
Rangana
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 05:49:15 GMT
64590
8100
857
676

Music

Download

Comments

rehana8987
rehana :
[Red heart][Red heart][Red heart][Red heart][Red heart][Red heart]🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-24 20:57:34
0
user220707337
Hajar :
අපේ ජනාධිපතිතුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටා මි ආරක්ෂාව ලැබේවා
2026-10-24 09:50:10
130
su393170
su :
ජනාධිපති තුමාට සෙත් වේවා 💖💐
2026-10-25 08:17:25
1
weera1982
weerakoon :
රජා ධාර්මික නම් වස් කවි සෙත් කවි වෙනවා
2026-10-24 11:02:51
123
samanthi7545
Samanthi :
අපේ ජනාදිපති තුමාට , බුදුසරනයි .🙏🙏🙏
2026-10-24 14:39:35
3
malitha.sathsara8
Malitha Sathsara :
waskavi Seth kavi wewa....💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
2026-10-25 03:57:31
1
warunasooriyabandara2
warunasooriyabandara2 :
බය උනා....
2026-10-25 05:18:56
1
minoli801
minoli :
මේ විශ්වය ඉතා බලවත් වස්කවි කියපු අය කරාම පාරා වලල්ලක් වගේ ඒක යයි අපේ ජනාධිපති තුමාට කිසිදු උපද්‍රවයක් නොවේවා ඒ වස් කවියම සෙත් කවියක් වේවා මගේ ප්‍රාර්ථනාව 🙏
2026-10-24 17:01:10
31
kassa_bro00
Kasun Ranasinghe :
@Kasun Ranasinghe:බුදුන් වහන්සේට ඉහලින් කවුරුත් නැත 🙏🙏🙏💖🥰දෙවියන්ගෙන් ඉල්ලුවෙ නොතේරෙන කාලේ ඉදන් මේ රටේ ,, දූශනය , වංචාව , මිනීමැරීම් , කුඩු , ගංජා, දහම විකෘති කරන සිවුරු පොරව ගත් දුස්සීල පැවිද්දන් ,, නැති කර දෙන්න කියලා 🙏🙏🙏උපන් දා සිට ප්‍රතිපත්ති ගරුකව කිසිම මත් පොදක් නොපෙනෙන දෙවියන්ට පවා පේන්න තොල ගාලා නෑ ඉදිරියට ගාන්නෙත් නෑ ඒ රකින්නා වු පන්සිල් පදය හේතු කොට ගෙන පෙර පින්ද ඇතිව ...සතර වරම් දෙවියන්ද ... දැඩිමුණ්ඩ🙏 , ගම්බාර 🙏, කඩවර🙏 , කතරගම🙏 , සීනිගම🙏 , සොහොන් කාලි 🙏, පත්තිනි 🙏, රාවන 🙏, විශ්නු 🙏, විබීශන🙏,කඩවර දෙවි 🙏 එකී මෙකී නොකී හැම දෙවි කෙනෙක්ගේ පිහිට ආශිර්වාදය මගේ උතුම් රට රකින සියලුම නිලදාරින්ට සහ අනුර කුමාර ජනාදිපති තුමන් හට ශක්තිය .පිහිට ලැබේවා 🙏🙏🙏 මාගෙ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ශක්තියක් තිබෙන බුදු ගුන අනන්තයි ...අප්‍රමාණයි ....ඒකාන්තයි සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 සත්‍යයයි 🙏🙏🙏 🥰💖💐
2026-10-24 11:04:27
24
shenuka.thiven
Shenuka Thiven :
සෙතක්ම වෙවා අපේ ජනාධිපති තුමන්ට
2026-10-24 12:07:23
56
ritahapuarachchi
ritahapuarachchi :
සුබාදර්මය ආසිර්වාද කරනවා දෙවිපිහිටයි
2026-10-24 11:30:49
35
manjula.manamperi
Manjula Manamperi :
සැලියුට් එක ගහපු පොලිස් නිළදාරියාටත් අත වනාගෙන හිනාවෙලා යන මෙහෙම නිහතමානී ජනාධිපති කෙනෙක් මේ ලංකාවෙ කවද්ද හිටියෙ? බලයෙන් උඩගුවෙලා දුබලයව පාගගෙන තග දාගෙන ඉදපු පාලකයො මිසක්.
2026-10-24 16:10:33
35
user5235276035941
user5235276035941 :
නියමයි ❤️❤️❤️❤️❤️❤️
2026-10-24 19:13:38
1
ruwan.chaminda50
Ruwan Chaminda :
බය වෙලා ද 😯😯
2026-10-24 14:13:05
15
user8295969299355
user8295969299355 :
සොර මැරකම්,දූශනය පිටු දකින ඔබ වැනි නායකයින්ට සුගතියක්ම වේවා
2026-10-24 11:47:08
30
n.dil.nadee
🌹මන්දෝදරී අම්මා 🌹 :
විශ්වයේම ආශිර්වාදය අපේ රජුන්ට🙏🙏🙏AKD.🥰
2026-10-24 09:53:06
23
nilanthi744
නිලූ ❤️❤️❤️ :
ජයවේවා මගේ ගමේ එකා තෙරුවන් සරනයි තනි සින්හයා ජයවේවා 🌹🌹🌹🌹
2026-10-24 10:03:08
25
aaaaaamadarasiriw
DMS :
මගේ රටේ නායකයා. සියලු දෙවි රැකවරණය ලැබේවා සතුරු සිත් සුවපත් වේවා.❤️
2026-10-25 05:11:26
7
s.kumara178
🌟 s kumara🌟 :
බුදු සරණයි! ජයේවා
2026-10-24 12:02:08
7
user90855566600810
user90855566600810 :
මරු මරූ... ගැම්මට ඉන්නෝන ඈ... ජනාධිපතිතුමා ....
2026-10-24 11:41:44
16
hmts.bandara
🇱🇰🎤BANDARA. kandy🎸 :
🙏🙏🙏🙏🪷🪷🪷🪷
2026-10-24 09:28:42
6
chamindasenadeera3
hello හෙලෝ :
වස් කවි ටික උන්නම වදිනවා සත්තයි.
2026-10-24 16:01:46
8
.indika.jayathila
🇱🇰 Indika jayathilaka 🇮🇹 :
බුදුසරණයි ජනපති තුමනි 🙏🙏🙏
2026-10-24 10:13:33
13
maxto241
🌹🌹 :
ඡයවේවා අපේ රැහේ අපේ රජතුමාට ආදරේයි ආහස තරමී🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏
2026-10-24 10:54:39
13
user98133814124262
user98133814124262 :
සෙතක්. සන්තියක්ම. වෙවා
2026-10-24 09:06:34
18
To see more videos from user @ranganapriyadars1, please go to the Tikwm homepage.

Other Videos


About