@sakil_dilsh99: අපට මෙච්චර දුක නම් කුමාර අයියට කොහොම දුකක් ඇති ද ? පිටට පෙන්නුවෙ නැති වුනාට 🥺🥺💔 #කාවන්තිස්ස_ඇත්_රජු #elephant #sad #srilanka #foryourpage

Sakil_Dil
Sakil_Dil
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 05:52:27 GMT
146525
17415
311
221

Music

Download

Comments

hasii_____hasii
malshan K.G.💪 :
අඩෝ ඒ මනුස්සයගෙ ඒ කතාවට කදුලු ආවා ඕයි.( පාන්දර ඉදන් බලන් ඉන්නවලු දැන් එයි දැන් එයි කියලා)... මේ වගේ මිනිස්සු තව තව මේලේකෙ පහල වෙන්න ඕන.. කොච්කර වේදනාවක් හිර කරන් කතාකරනවද.🥺
2026-10-24 16:31:04
300
mr.sadupama1
Mr. SADUPAMA_sl :
පවු ඒ මනුස්සයා. කොච්චරනම් දුකක් ඇත්ද
2026-10-24 08:37:42
243
tharindulakshan7462
Praviya 123 :
patta aull aiya🥺😓
2026-10-25 16:34:52
1
raviya_page1
RAVIYA🪬🪐 :
ඒ කතාවට ඇඩුනා 🥺❤️‍🩹
2026-10-25 18:07:01
0
chamod___harsha__page1
`ℭ𝔥𝔞𝔪𝔬𝔡`🦕🤍* :
සැලුට් එක දාන යලුවා නැති උනා...🤍🥺
2026-10-24 08:39:43
175
riyancykavindagma
SADUN꧂❤️😩 :
අයියෙ කුමාර අයියගෙ කන්ටැක් නම්බරයක් දාන්නකො
2026-10-25 18:26:37
0
longevity_11
Deegayu Rajanayake :
මෙතන වනජීවී උමංමාර්ගය හරියට හදල ඒකට කාවන්තිස්ස නම දාලා කාවන්තිස්ස ගෙ පිලිමයක් හදන්න ඕනෙ
2026-10-25 08:29:17
47
kasunperera402
Kasun perera :
අපිට මෙචිරම අවුල්නම් කුමාර අයියට කොහොම ඇතිද 🥲💔
2026-10-25 02:38:41
42
janu.amisa
Janu Amisa :
අපිට මෙහෙම දැනෙනවානම් ඒ අයියට කොහොම දෙනෙනවා ඇතිද දෙවියනේ
2026-10-25 18:34:48
0
shaloni076
Hithu🎀🧸 :
අනේ 🥹❤️‍🩹
2026-10-25 06:00:16
0
mr_nawa0
MR NAWA :
සොබාවදහම රිටර්න් එක දෙනකොට ,අත් උඩට උස්සගෙන "ඇයි දෙවියනේ" කියලා අහන්නේ නැතුව වෙයි..ඒ සතාව මරාගත්තා...මේවා අහස පොළව නුහුලන අපරාද 🥹😔
2026-10-24 16:51:31
51
madu938
❤️Madu❤️ :
පවු දෙයියනේ😢😢😢
2026-10-24 07:54:00
32
ceylon.rc
✨UDESH 🔱👽 :
Sri Lanka Cricket 🫡🇱🇰
2026-10-25 13:50:31
1
fuelz1
𝐑𝐢𝐨 🐦 :
මට මෙච්චර අවුල්නම් එයාට 💔
2026-10-25 16:14:59
6
nimz_14
Nimz :
Kawanthissawa kawadawath as dekata dakala nathi mamath gedara indan andanawa nan kumara aiyata kochchara duka athda 😔😭💔
2026-10-24 13:04:27
21
europbusiness0
Europe|SriLanka 🇩🇪 🇳🇱 🇱🇰 :
ස්භාදහමේ දඩුවම ඒ අහින්සකයාට ඕක කරපු උන්ට අනිවාර්යෙන් ලැබෙනවා අපේ ඇස් පනාපිටම 😭😭
2026-10-25 15:23:25
5
yumigaming061
ツY U M IツGAMING" :
එයා මැරුනා නෙවෙයි එයාව මැරුවා...අදට සතියක් උනත් මෙහෙම වීඩියෝ දකිද්දි දැනුත් ඇඩෙනවා.💔🥺🥺
2026-10-24 16:49:40
9
__.she.__nu.__
SHeNuRi M 🧚‍♂️💗 :
කවදාවත් දැකලා නෑ කාවන්තිස්සව 🥺මැරුණ දවසේ ඉදන් හැමදම අඩනවා කවදාවත් මෙච්චර දුකක් දැනිලා නෑ 😓
2026-10-25 07:42:20
7
aax9308greenangel
𝙲𝙷𝙰𝚃𝙷𝚄 𝚋𝚘𝚢 [9308 ] :
අපිට මෙහනම් ඒ මනුස්සයා කොහොම ඉන්නවා ඇතිද 🥺
2026-10-24 17:12:16
9
funny_girls92
senorita :
Pau deiynee🥺 kochchra dukak athida🥺
2026-10-24 18:03:54
6
p_r_a_g_i_y_a
Gaming_SADAYA_YT :
අනේ අයියේ එයා එන්නේ නෑ අයියේ ඔයා හිත හදාගන්න අපිටත් අමාරුයි අයියේ 😭😭😭💔
2026-10-24 08:20:20
11
deelani.caldera
🖤Deelani🖤 :
ජීවිතයට දැකලා නෑ හැබැයි හැමදාම කාවන්තිස්ස මැරැන දවසෙ ඉදන් ඇඩුවා ආයෙත් මේවගේ පව්කාර රටක මේ වගේ අහිංසක සත්තුවත් අහිංසක මිනිස්සුවත් ඉපදෙන්න එපා 🙂💔
2026-10-24 19:15:17
8
ashen8106
ASHEN 🍒 :
2026-10-25 13:31:20
1
vimarshasangakkar
Vimarsha Perera :
😔
2026-10-25 14:01:21
1
To see more videos from user @sakil_dilsh99, please go to the Tikwm homepage.

Other Videos


About