Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hasindu.liyanage2: සේරුනුවර කන්තලේ මාර්ගය 🫨 යන එන මිනිස්සු පරිස්සමෙන් 🙏 #Elephant #attack #srilanka #kantale #serunuwara
Hasindu Liyanage
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 07:02:47 GMT
366025
16997
280
891
Music
Download
No Watermark .mp4 (
1.47MB
)
No Watermark(HD) .mp4 (
1.91MB
)
Watermark .mp4 (
1.47MB
)
Music .mp3
Comments
Chamidu Harshana :
අඩේ හැමදාම වගේ යනවා එනව ලේසියකට පන්නන් නෑනේ මොනා හරි අලියට අකටයුත්තක් කරලා වගේ
2026-10-24 17:02:59
0
𝐒𝐞𝐰❤️❄️✨ :
හරි හරි පොඩි විහිලුවක් කරේ😅🤌 මිට අලිය
2026-10-24 17:11:11
0
suraj 😉 🖤 :
අලියත් පුදුම උනා අරු පැන්නම😅
2026-10-24 16:56:40
0
☸️🇱🇰සිව් හෙලේ..🇱🇰☸️ :
උට හිතේ අලියට වඩා දුවන්න පුලුවන් කියලා..😂😂😂😂😁
2026-10-24 16:50:11
0
🚩🇱🇰 kimnixie 🇰🇷🇯🇵 :
යටට යන්න එපා 😂
2026-10-24 17:02:10
1
HD :
ඌ උගෙ ජීවිතේට ආදරෙයිනෙ බන්. ඒකනෙ පැනලා දුවන්නෙව්
2026-10-24 09:50:06
471
shanbandara75 :
ඌ බැහැල දුවන්නෙ ඌට ඩ්රයිවර් ෂුවර් නෑ එච්චර දුර රිවස්කරයි කියල 😀😀
2026-10-24 09:35:56
979
AwishkaYD :
එකෙක්වත් අර අහිංසක සතාට බැනං එන්න එපා හරිද. යකෝ ඒක සත්තුන්ගෙ කැලේ. ඒක කපලා පාරවල් හදනව. ඒ මදිවට කැලේ අනිත්පැත්තෙනුත් ගිහින් කැලේ කපනව . එතකොට ඌ කන්නෙ අහවල් එකද. කෑම හොයාගෙන පාරට එනවා.
2026-10-24 11:24:04
155
🍒⃝🔐𝐂нιρ𝐳𝐲⃟🕊️⃘̬ٜٜٜ͠💖⃘̬͞⃝ :
සරම පැටලිලා වැටුනනම් ඉවරයී 😳😳😳
2026-10-24 09:56:52
63
Chamee🇱🇰🥰🇰🇼 :
හරකයි අලියයි මුණටම දැකපු වෙලාවක් 😂
2026-10-24 09:17:52
33
Dream BOY❤E.M.SL :
ඌ බැහැලා දිවුවේ නැත් නම් අනිවාර්යයෙන් වාහනේට. ගහනවා අලියගේ ටාගර්ට් එක වාහනේ ඩ්රයිවර් නෙවෙයි.දුවන කෙනා දිහා බලන් අලියා එන්නේ.
2026-10-24 13:48:28
27
Sanju sanju :
වැටෙන්නත් ගියා 😳
2026-10-24 15:05:10
0
Dilshan & :
ලංකවෙ ඉන්න අලි එක තැනකට දන්න බැයිද එක ප්රෙදෙශයකට
2026-10-24 09:29:32
51
° KAVEESH_.👻🖤 :
මැරෙන්න හරි උබලා එක්ක ඉන්නවා කියන යාළුවා 😅 හැම සෙට් එක්කම ඔහොම එකෙක් ඉන්නවා බන් 😂
2026-10-24 12:13:15
28
kusum :
පෙනවා.නෙද ...අලි කරන වැඩ
2026-10-24 09:05:47
28
Rush :
පනිනකොට කකුල පැටලුනානම් එතනම ස්ටිකර් කරයි
2026-10-24 13:06:41
7
R2X :
මන් හිතුවේ ඌ වාහනේට යටවෙයි කියලා
2026-10-24 13:34:57
7
mahesh❤️🇱🇰🇰🇷❤️ :
ඌ පැනල දිව්වෙ ගහනවනම් ගහන්නෙ උගෙ පැත්තට නිසා
2026-10-24 11:36:31
19
🧿 Chamod 🪬 :
හරකයි අලියයි මුණටම දැකපු වෙලාවක් 😂
2026-10-24 09:21:38
8
Lavendika :
ඩයිවරයට වඩා අලියා විශ්වාස උනාම 😂
2026-10-24 09:48:20
9
සිතුම් සමින්ද :
පරිස්සමෙන් ඔයාලා මොකද එයාලා අසරණ සත්තු කරදරයක් කරන්න එපා පව්නේ ඔයාලා බෙරිලා යන්න
2026-10-24 08:55:11
12
🇱🇰✝️✨💕💎🆄🅿🅴🅺🅰✨💕💎 :
ගහන්නෑ යකෝ දුවන්නෙපා.අපේ අම්මා වගේ.අහු උනොත් ගැහුවා 😁😁😁
2026-10-24 09:32:13
10
❤️💓♥️❤️💕💕💕 :
2026-10-24 12:07:19
1
𝙎𝙖𝙣𝙙𝙖𝙨𝙞 🎀 :
අලි වැටවල් නැති එකේ විපාක 🥲
2026-10-24 12:51:27
2
➸˙˚𝐇𝐀𝐒𝐇𝐈𝐘𝐀ᐢ.❥ ̫ :
නෑ උන් බලන්නේ උන්ට ක්න්න දෙයක් විතරයි..ඒක මනුස්සකමින් අපිත් සලකන්න ඕන..අනික අපි මිනිස්සු උන් තිරිසම් සත්තු..ඒත් උන් මිනිස් ජීවිතය බලාපොරොත්තුවෙන සත්තු විතරයි...කෑමට උන් ගොඩාක් ආසයි..හැමෝම අලි ගැවසෙන තැනක ගමන් යනවනම් උන්ට ඕන ආහාරයක් ලග තියාගන්න.. බුදුසරණයි හැමෝටම ...අලිත් හැමෝටමත් ඔහොම නෑ
2026-10-24 13:56:28
2
To see more videos from user @hasindu.liyanage2, please go to the Tikwm homepage.
Other Videos
Young Woman Arrested for DUI After Drinking Margaritas at a Dog Bar part 1#alcohol #b2bvideos #foryoupage #dog #park
BODYCAM | Florida deputy pulls gun on man pumping gas, mistook pump for gun #copsusa #policeofficer #foryou #tiktok #bodycam
Teddy afro #ይቀጥላል💟 #ethiopian_tik_tok #habeshatiktok #teddyafro #ቴዲአፍሮ
نفسك ثم مستقبلك ثم أقسم الك لا أحد ينفعك في هذا المجتمع المنافق..#عبارات #عبارات_جميلة_وقويه😉🖤 #شعب_الصيني_ماله_حل😂😂
cuối cùng cái ngày chúng tui phải còng lưng chạy theo xe đạp của Minh Anh cũng đã tới #mamn0ngiaitri #HopTacCungPonnie #PonnieNgonNgậpThịt #MealPartner #ThựcĐơnXoaDịu
Learn how CBE Fast Loan works and how eligible customers can apply for a loan using the CBE mobile banking service. This video explains the process step by step in a simple way. 📱💰 Loan eligibility, limits, interest, and terms may vary. CBE Fast Loan, CBE loan, Commercial Bank of Ethiopia, CBE mobile banking, CBE app, how to get CBE loan, CBE Fast Loan tutorial, Ethiopia loan, mobile loan Ethiopia, CBE tips, banking tips Ethiopia, digital banking Ethiopia #CBE #CBEFastLoan #CBEBank #Ethiopia #BankingTips
About
Robot
API
Legal
Privacy Policy