Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@lowheart6: සල්ලි ලග හැම කොල්ලම අසරණ වෙනවා. කෙල්ලෙක් උනාම කොල්ලොනගේ හයියට ඉන්න ඔනේ🥺❤️🩹#sadstory #srilanka #srilankan_tik_tok🇱🇰 #highlight #emotional
LOW HEART
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 07:13:24 GMT
119875
12867
203
338
Music
Download
No Watermark .mp4 (
24.57MB
)
No Watermark(HD) .mp4 (
24.57MB
)
Watermark .mp4 (
46.89MB
)
Music .mp3
Comments
Lakmal gamage :
මිල මුදල් යාන වාහන තනතුරු සමාජ පිලිගැනීම ආදරය තීරනය කරයි.දීර්ගකාලින අත්දැකීමෙන් කියන්නෙ.😪😪
2026-10-24 18:33:18
0
Yashyyjp :
අනේ දෙයියනේ කොච්චර හිතට වේදනාවක් එන්නැතිද එ කොල්ලට 🥺
2026-10-24 18:56:29
0
chuty ❤️ :
අඩො මට ගොඩක් දුකයි 🥺❤️
2026-10-24 18:35:49
0
𝘼 𝙎 𝙃 𝙀 𝙉 ⚡ :
Kohomada bn ithin kellonw wishws krnne 🙂💔
2026-10-24 10:24:36
0
>> Chuty 🖤🕊️ :
මගේ bf ඔහොම උනා නම් මම වැඩට යන්නේ නැතුව එයාට උදව් කරනවා. එයා කවදා හරි දිනනකම් මම එයා එක්ක ඉන්නවා මොනදේ උනත් අතාරින්නේ නෑ එච්චරයි. 🥺🫀🌍
2026-10-24 08:04:54
184
waru ❤️🩹🙂 :
සල්ලී නිසා වෙනස් වෙනවා අත්දැකීමෙන් කියන්නෙ ❤️🩹🙂
2026-10-24 16:29:29
0
S-H-A-V-I-N-D-U 🥹👀🌈 :
overthinking la dakinna Hoda Nathi video 🙂🍂
2026-10-24 09:58:20
19
ϟ | ᴛʜᴀʀᴀ Qᴜᴏᴛᴇꜱ | ॐ :
Supportive girl කෙනෙක් තමන්ට ඉන්නවා කියල දැනගත්තම ඒ කොල්ලට දැනෙන්නේ වෙනම Feeling එකක් 🥺❤️🩹🫀🫂
2026-10-24 11:03:10
1
💫Vimukthi Banuka🙂 :
මටත් දෙයක් මතක් උනා. එදා වෙනස් පෝය දවසක්. එයයි මායි ගියා දන්සල් කන්න. ඒ ගිහින් එද්දි වේයන්ගොඩ ගුවන්පාලම පල්ලෙහාදි චේන් එක කඩලා ගියා බයික් එකේ. මට හොදටම කේන්ති ගියා. එයාටත් සැර කලා ගෙදර යන්න කියලා. අනේ ඒ කෙල්ල බිම බලාගෙන ගියා. මන් හිතුවා එයා ගියා කියලා 🙂💔. අනේ ටිකකින් ආයෙ ආවා. ඇවිත් මට කිව්වා "අයියේ අතන ගැරිජ් එක ඇරලා. යන් මාත් තල්ලු කරන්නම් කියලා" 🥺❤️.... දැන් එයා මගෙ ලග නෑ. ඒත් ඉන්න තැන එයත් එක්ක සතුටින් ඉන්න කියල ප්රාර්ථනා කරනවා 🥀❤️🩹
2026-10-24 10:08:28
37
𝓝𝓲𝓴𝓲 𝓰𝓲𝓻𝓵...🎊💗|| :
කවදාවත් එහෙම කරන්න හිතක්වත් නෑ මොකද අපි දෙන්නා යද්දිත් ඉස්සර හැමදාම කැඩෙනවා පාරෙ නවතිනවා රෑද දවල්ද කියලා නෑ 🙂 එත් එවලෙට මන් කෑගැහුවට කවදාවත් ඔහොම දෙයක් කරන්න හිතලවත් නෑ කවදාවත් සල්ලි නිසා කොල්ලෙක් අසරන වෙන්න හොද නෑ 🙂🤍 දැන් එයා ලස්සනට ඉන්නවා අපි දෙන්නා ලග❤️🩹🥹
2026-10-24 08:01:25
17
☁️NOVA ☁️ :
මගේ කොල්ලට ඔය දේ උනා නම් මාත් ඇවිත් තල්ලුවක් දානවා මේ විදිහට කිසිම පිරිමි ලමෙක්ට වෙන්න හොද නෑ .මගේ කොල්ලට නම් කවදාවත් මාගේ අතින් ඔය වගේ වැරැද්දක් කවදාවත් වෙන්නේ නෑ තියන කාලේ වගේම නැති කාලෙත් මගේ කොල්ලව මං අල්ලන් ඉන්නවා🥺💗
2026-10-24 11:11:13
5
ජනිත් ❘ 𝐉𝐚𝐧𝐢𝐭𝐡 ❘ ஜனித்🐞 :
මට තියෙනවා වැන්දත් පාඩු නැති බයික් එකක් එකේ තෙල් ඉවර උනත් ඉවර වෙන්නේ කවදාවත් ආනාත නොවෙන තැනක එත් මටත් ඔකම උනා🙂🙏
2026-10-24 09:27:35
10
nethmika...💙😎 :
😔💛 මෙ සසරට අයෙ මමනම් වැටෙන්න එපා
2026-10-24 11:52:15
5
Bunny _girl 🎀🐰🤍 :
Monawath baraporothu nowi adre witharak ilapu minisu Thani una 🥺
2026-10-24 14:06:33
4
Sadaruu🍒🇰🇷 :
මට දෙයක් මතක් උනා මටත් හිටිය ඔය වගේම කෙල්ලෙක් මන් රස්සව කරන කාලේ හොදට ඉදිය සල්ලි තියෙන රස්සව නැති වෙලා කලයක් යද්දි මට මුනටම කිඋව හිග්න්න කිය්ල සල්ලි තියෙද්දි හමදේම දුන්න කමක් නැ දැන් මන් නිදහසේ 🙂😔
2026-10-24 14:43:07
2
Chan Fernando :
සල්ලි තියෙනවා මොකටද කෙල්ලො සල්ලි වටිනවා❤️🥰
2026-10-24 14:22:58
2
Rash😫 :
මගේ මතේ නම් සල්ලි නැත්තන් ආදරේ කරන්න එපා මචන් 🥲
2026-10-24 10:16:59
4
🦕 𝓢𝓱𝓪𝓷𝓪᭄_ॐ_ :
මගෙ එකි එම නෑ එත් අනිත් උන් හින්දා මෙ වගෙ එවා අහද්දි පෙනෙද්දි දකිද්දි පට්ට අවුල් ඔයි කොච්චර මං එකිට ආදරෙ කරත් හිතට 99% බයයි මට මගෙ එකි නැති වෙයිද කියලා 🥺💔
2026-10-24 14:52:43
2
💖🪬🧿DEW🧿🪬💖 :
සල්ලි තිබ්බත් නැතත් එයාගේ අඩුපාඩු තිබ්බාත් මම එයාව තනි කරන්න නැ
2026-10-24 09:39:38
5
"Dimi 💗🐼 :
💗🐼:mage kollata e wage deyak unanam eyawa thani karanne nathiwa eya ekkama innawa mokada apita one apith ekka inna minissu misak karadarayak una gaman thamange kollawa dala yanna kellek nemei ...mn kawadawath mage kollata waradi deyak karanne nh eyage Onama dekata innawa eya ekka 🐼💗🫂
2026-10-24 14:08:24
3
FURY🐉ツ :
සල්ලි තමයි මාතෘකාව බං..!!😞
2026-10-24 13:35:24
2
|> 𝐒𝐀𝐏𝐔𝐙𝐙 🗣️🫀 :
money power 🙂💵
2026-10-24 11:26:03
1
Deneth Oshitha :
එකේ වේදනාව මට ගොඩක් දැනුනා🥺
2026-10-24 08:58:25
4
ѕα∂αяυωαи ριтαωαℓα :
මටත් ඔය ටිකම තමා උණේ සල්ලි නැති තැන කොල්ලො නොසෑහෙන්න අසරණයි
2026-10-24 12:34:32
2
AKASH&NAVODI💞💍🌍 :
අඩො එක විඩියො එකක් උනත් පට්ට අවුල් බ්න්
2026-10-24 14:19:24
1
To see more videos from user @lowheart6, please go to the Tikwm homepage.
Other Videos
#skincare #kemnamtannhang #kemduongtrangda #hshs #reviewlamdep
#thoitrangnu #quangcao #duoctaitro
اناديلك متى ترجع ؟ #viralvideo #fyp
Take A Slice - Glass Animals #song #takeaslice #glassanimals #slowed #foryou
About
Robot
API
Legal
Privacy Policy