@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 10:15:23 GMT
133797
4332
432
348

Music

Download

Comments

niluweerasooriya10
NILU....🇰🇼🌷🇱🇰 :
යකෝ ගැස් නැත්තේ ගිය ආන්ඩුවෙ වගේ ඩොලර් නැතුව නෙමේ,
2026-10-25 13:35:44
0
r..hansi8
R. Hansi👩‍🦰 :
ඇත්තද අපරාදෙ පහුගිය කාලෙ හිරු ලංකාවට එන්න තිවුනෙ අප්ප .. එහෙනම් අපේ දුක ලෝකෙටම කියන්වනෙ බොක්කෙන්😂😂😂
2026-10-25 06:49:27
1
nimesh.dilhara75
Nimesh Dilhara දිලා ෆැමිලි :
රටම කොලබට අනුර ගෙදරට
2026-10-24 11:09:40
211
aroshmalinga
Arosh Malinga :
😂 කොහෙද බන් ගෑස් නැත්තෙ 😂
2026-10-24 11:20:57
81
sudarshanafonseka222
"RAJARATA" රෝටී කඩේ :
පොඩ්ඩක් ඉවසපල්ලා බන් අනුර ජනාදිපති වෙනකන්🤣🤣🤣
2026-10-24 14:38:26
25
asj8021
Asoka S Jayanama :
මේ ලෝක යුද්දයක් කාලේ ගෑස් නිපදවන රටවල් වලට නැව් යන්නෙත් එන්නෙත් නැති කාලේ ම්මේ ජෆ නාලිකා අවුස්සන හැටි මිනිසුන්ව....
2026-10-25 10:27:24
6
aaaaaaaaaaasaaffffff
........123 :
අනුර ජනාදි පති කරානම් හරි😂
2026-10-24 15:50:56
37
danurajapaksh
Danu Rajapaksha :
ඔවු ඔවු ඉස්සර හිටපු උන් කරානේ.පෝලිම් වල ඉදලා සමහරු මැරුනා.. හිරු ඉතින් හොඳ දෙවල් කවද්ද පෙන්නුවේ ..🙄🙄🙄
2026-10-24 13:21:40
33
kwwow329
සුදු🇰🇼 :
ඔවා පෙන්නුවා කියලා වැඩක් නෑ 🤣🤣🤣
2026-10-25 05:58:00
0
11.11s.04.21s
BM Tours my love S❤️S :
තව සහන ඉදිරියට 😂👍
2026-10-24 12:11:18
43
user5125734556601
user5125734556601 :
hoda wedee
2026-10-25 13:19:33
1
kumudunirenuka4
kr :
මේක මහින්දගේ වැඩක් කියයි දැන්
2026-10-24 12:36:00
19
gayani.guruge
gayani Guruge :
ගෑස් පෝලිම් නෑ කිව්වෙ දැන් මොන්ද්වද වෙලා තියෙන්නෙ පහුගියකාලෙ ගෑස් නැති උනේ කොරෝනා නිසා ඒත් මිනිස්සු කාල බීල සතුටින් හිටියා දැන් කන්නත් නෑ නිදාහසේ ජීවත් වෙන්නත් නෑ
2026-10-25 04:54:25
16
asjaath.815
Asjaath 815 :
හිරු නෙවෙයි මුං හොරු නැති ප්‍රශ්නත් ඇති කරන්න බලන්නෙ මුං
2026-10-25 07:48:57
1
eranga.3
😜😜😂පුංචි බුතයා 🫣😂😜 :
දැන් නම් කියන්න එපා මේ මහින්දගේ කලේ කියලා 😂
2026-10-24 11:10:55
82
k.r.k.k03
🙏🙏🙏🙏🙏💪💪 :
මේව නැති කරන්න නේද එක මිටට දුන්නේ කෝ බලන්න ඒ අය මෙතැන පෝලිමේ ඉන්නවාද කියලා
2026-10-24 15:54:48
7
_597705
𒆜✰කාල_රාක්ෂ✰𒆜 :
ඔයිට වඩා හිටියා මතකයී ගැස් පොලිම් වල් තෙල් පොලිම් වල රට බංකලොත් වුන දවස් වල මාස ගනන් හිටියා මිනිස්සු පොලිම් වල මැරිලා වැටුණා මතක නැ වගේ 😂
2026-10-24 14:37:31
7
janith_sqr3
𝙲Ꮵ𝑎ᶩ𝑎ƞ𝑎 𒆜 :
2029 namalt demu ehenm
2026-10-24 15:23:56
6
rosha.k7
Rosha k MUSIC :
මේවා හුන්ඩුද? නෑ මේවා තමයි නියම ආන්ඩු සහෝදරයා.පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤌🏼
2026-10-25 04:55:40
5
gs.sanjeewa
Sanjeewa :
යකෝ ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් ඔක
2026-10-24 15:43:28
5
savi46133
savee🌹❤️ :
මීට කලින් දැකලාම නෑ 🤣🤣
2026-10-24 15:51:11
6
nilanthi744
නිලූ ❤️❤️❤️ :
අනිත් රජයවල් වකනම් පුරවලා තිබුනේ gas නේහ්හ්හ් හිනා යනව බන් 😁😁
2026-10-24 11:13:12
23
user1867038143837
.. :
පොලින් නැ කිව්වා නේද
2026-10-24 11:46:03
12
lakse97rsk
🇱🇰ravindusunanjanakumara :
😂. මේ ඉතින් first time නෙවේනෙ
2026-10-24 12:33:51
5
prabhatpathiran
prabhatpathiran :
එතකොට අනුරකාවේ විතරද ගෑස් නැති උනේ තෙල් නැති උනේ ක මුළු ලෝකෙම ප්‍රශ්නයක් ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි
2026-10-24 12:21:05
10
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About